මාතර – සම්පත්
බූස්ස බන්ධනාගාරයේ සිරකරුවෙක් ගෙල වැළලාගෙන මියගොස ගොස් තිබේ.
අද ( 20) උදෑසන මොහු ගෙල වැලලාගෙන මිය ගොස් ඇති බව පොලීසිය ගාල්ල පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ 54 පනස් හතර හැවිරිදි වියේ පසුවෙන අයෙකි.
මෙම සැකකරු පානදුර මහේස්ත්රාත් අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාර ගත කල රැදවියෙකි..