පිට පිට තුන්වන දිනයටත් කොවිඩ් ආසාදිතයන් ගණන 1500 ඉක්මවා ඇත. කොවීඩ් -19 පැතිර යෑමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා විසින් නිවේදනය කළේ තවත් කොවිඩ් ආසාදිතයන් 396ක් වාර්තා වූ බවය.
ඒ අනුව අද (01) දින වාර්තාවන සමස්ථ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 1699කි.
ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ථ ආසාදිතයන් ගණන 109816 දක්වා ඉහළ ගියේය.