කොවිඩ් 19 වසංගතය හමුවේ මුහුණ දී අති අභියෝගාත්මක තත්ත්වය හමුවේ රට තුළ පවතින විදේශ මුදල් සංචිත මට්ටම ආරක්ෂා කර ගැනීම සඳහා තවදුරටත් විශේෂ පියවර කිහිපයක් ගත් බව ශ්රි ලංකා මහ බැංකුව පෙරේදා (16) නිවේදනය කළේය.
ඒ පිළිබඳව මහ බැංකුව නිකුත් කරන ලද නිවේදනය පහත පරිදි වේ.