නතාෂා නෙත්මිණී –
කොරෝනා පැණිය එක්ස්ෆයර්ඩ් බැවින් තමාගෙන් ඒ සම්බන්ධයෙන් කිසිවක් නොඅසන්නැයි ප්‍රාථමික සෞඛ්‍ය , කොවිඩ් පාලන රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ සඳහන් කළාය. තමාගෙන් කොවිඩ් එන්නත ගැන අවශ්‍ය කරුණු අසන්නැයිද පැණිය ගැන ආයුර්වේදයෙන් අසන්නැයිද ඇය කියා සිටියාය.