පානදුර බෙක්කගම විද්‍යාලයයේ ස්ථාපිත ඡන්ද මධ්‍යසථානයට අද උදෑසන ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණි පුද්ගලයකු හදිසියේ මිය ගොස් ඇති බව ලංකාසරට වාර්තා වේ.
මෙම ඡන්ද දායකයා ඡන්ද මධ්‍යස්ථානයේදී හදිසියේ රෝගී වී ඇති අතර ඔහු රෝහලට ඇතුළු කරන විටත් විම ගොස් සිටි බව මීට සුළු මොහොතකට පෙර වාර්තා විය.