පෞරාණික නිල් මැණිකකින් නිර්මාණය කරන ලද අඟල් දෙකක පමණ ප්රමාණයේ බුදු පිළිමයක් රුපියල් කෝටි 600කට විකිණීමට සූදානම් කළ මොණරාගල කුඹුක්කන ප්රදේශයේ දී සැකකරුවන් 4 දෙනෙකු සමග පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් අවුරුදු 20, 26, 30, 40 වයස්වල පසුවන පුද්ගලයන් ය.
ඔවුන් රඹෑව, අනුරාධපුරය, පේරාදෙණිය යන ප්රදේශවල පදිංචිකරුවන් වේ.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.