තවත් කොවිඩ් ආසාදිත මරණ දෙකක් රජය වාර්තා කළේය. ඒ ගලහ ප්‍රදේශයේ 72හැවිරිදි පිරිමි පුද්ගලයෙක් හා අටලුගම ප්‍රදේශයේ 81 හැවිරිදි කාන්තාවකි. මරණ දෙකම වාර්තා වන්නේ නිවෙස් තුළය. මේ වනවිට ලංකාවෙන් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 118කි.
රජය ඒ පිළිබඳ නිකුත් කළ නිවේදනය මෙසේය.