දිනසේන රතුගමගේ
යාපනය මුහුදේ රළු ස්වභාවය නිසා යාපනයේ ඩෙල්ෆ්ට් ඇතුලු දූපත් වල ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීම සදහා 5 දා ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙළිකොප්ටර් යානාවක් යොදවා තිබුණි.
ඡන්දය විමසීමෙන් පසුව ඡන්දය ගණන් කෙරෙන යාපනය මධ්‍ය මහා විද්‍යාලය දක්වා ඡන්ද පෙට්ටි හා නිලධාරීන් එම හෙළිකොප්ටර් යානය මගින් දැඩි ආරක්ෂා සහිතව ප්‍රවාහනය කරණු ලැබීය.