සංගමන්කන්දට ඔබ්බෙන් වූ මුහුදේ ගිනිගනිමින් ඇති MT නිව් ඩයමන්ඩ් ඉන්ධන ප්රවාහන නෞකාවේ කපිතාන්වරයා සහ තවත් නිලධාරියෙකු බේරාගැනීමට ශ්රී ලංකා නාවික හමුදාව සමත් වෙයි.
නෞකාවේ කාර්ය මණ්ඩලය ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා ශ්රී ලංකා නාවික හමුදාවට සහය දීම වෙනුවෙන් රුසියානු යුද නැව් 2 ක් හම්බන්තොට වරායට පැමිණ ඇත.