දශක හතරකට ආසන්න කාලයක් කලාව තුළ ප්රහසන රංගන ශිල්පියකු ලෙස ප්රවීනත්වයට පත් ටෙනිසන් කුරේ මහතාගේ වියෝව පිළිබඳ කලාව පමණක් නොව ක්රීඩාව හා දේශපාලනඥයන් ද ශෝක වනු දැක ගත හැකි විය.
පහත දැක්වෙන්නේ ඔවුන් තම නිල සමාජ ජාල ගිණුම් තුළ ටෙනිසන් කුරේ මහතා අභාවප්රාප්ත වීම වෙනුවෙන් ශෝකය පළකළ ආකාරයයි.