කොවිඩ් 19 මර්ධනය කිරීම සඳහා කරන නිරෝධායන මෙහෙයුම තුළ ජනතාවට සහන ලබා දීම සඳහා රජය විසින් රුපියල් මිලියන 7355.53ක අධික අරමුදලක් ලබා දී ඇති බව රජය නිවේදනය කළේය. දිවුලපිටියෙ ප්රදේශයෙන් මුල්ම කොවිඩ් රෝගියා වාර්තා වූ දිනයේ සිට මේ දක්වා මෙම මුදල වැය කළ බව රජය ප්රකාශ කළේය.
ඒ සම්බන්ධව රජය දැන්වූ පූර්ණ නිවේදනය මෙසේය.