කොවිඩ්-19 එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් ලබන 27 වනදා ගෙන ඒමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගත් බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.
ඒ අනුව ඉන්දියාවේ සිට මෙම එන්නත් මාත්‍රා ආනයනය කිරීමට නියමිතය.
ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා එන්නත මෙලෙස ශ්‍රී ලාංකිකයන් උදෙසා ලබාදීම වෙනුවෙන් ඇණවුම් කර ඇත.