කොව්ඩි ආසාදිත පුද්ගල මරණ දෙකක් සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා විසින් වාර්තා කළේය. මහනුවර ප්‍රදේශයේ 75 හැවිරිදි කාන්තාවක්, මීගමුව ප්‍රදේශයේ 59 හැවිරිදි පිරිමි පුද්ලයෙක් මෙසේ මියගොස් තිබුනහ. මේ වනවට රට තුළින් වාර්තාවන සමස්ථ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 534කි.
අද දවස තුළ කොවිඩි අසාදිත පුද්ගලයන් 274ක් වාර්තා විය. ඉන් 24ක් බන්ධනාගාර රැඳවියන්ය. කොවිඩ් දෙවන රැල්ලෙ සමස්ථ ආසාදියන් සංඛ්‍යාව මේ වනවිට 84000 ඉක්මවා ගියේය. මේ වනවිට කොවිඩ් දෙවන රැල්ලෙන් වාර්තාවන සමස්ථ කොවිඩ් ආසාදිතයන් ගණන 84020කි.