2020 ඔක්තොම්බර් 31 දින පානදුර රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් සිටි 22 හැවිරිදි තරුණයා කොවිඩ් 19 ආසාදිතයෙක් බව තහවුරු කළත් මෙම පුද්ගලයා කොවිඩ් 19 ආසාදනයෙන් සිදුවූ 22 වැනි මරණය ලෙස නොසැලකීමට වසංගත රෝග විද්‍යා අංශය වාරතා කළ බවත් ඔහුගේ මරණයට කොවිඩ් 19 රෝගය දායක වී නැති බවත් ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ සුගත් සමරවීර පැවසුවේය.
ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශ කියන්නේ මේ රටෙන් මෙතෙක් වාර්තා වූයේ කොවිඩ් මරණ 21 පමණක් බවය.
එම නිවේදනය මෙසේය…