රාජ්ය සේවා කොමිෂන් සභාව සිය සේවා ලාභීන් සඳහා විශේෂ සේවාවන් කිහිපයක් ආරම්භ කර ඇති බව නිවේදනය කරයි.
මෙම විශේෂ සේවාවන් ඔස්සේ අදාල කටයුතු කරගන්නා ලෙසත් කැඳවීමකින් තොරව කාර්යාලයට පැමිණීමෙන් වළකින ලෙසත් කොමිෂන් සභා වැඩිදුටත් දන්වා සිටී.
රාජ්ය සේවා කොමිෂන් සභාව හඳුන්වා දී ඇති විශේෂ සේවාවන් මෙසේ දක්වා ඇත.