කළුතර දිස්ත්රික්කයේ වළල්ලාවිට ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්රාමසේවා වසම් පහක් නැවත දන්වන තුරු හුදකලා කර ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.
ගුල්විට උතුර, ගුල්විට දකුණ, වෙදවත්ත, මගුරුමස්විල, මාකලන්දාව මෙසේ හුදකලා ගම්මාන බවට නිවේදනය කර තිබේ.