ආන්දෝලනයකට තුඩු දුන් කඩා බිඳ දැමූ බුවනෙක හෝටල් ගොඩනැඟිලි භූමිය ආරක්ෂා කිරීම සඳහා ඊට පිවිසීම වළක්වමින් නීතිපති විසින් අධිකරණ නියෝගයක් ලබාග්ර්න තිබේ.
ඒ කුරුණෑගල මහේස්ත්රාත් අධිකරණයට කරන ලද කරුණු දැක්වීමකින් අනතුරුව ය.
මීට අදාළව සිදුකෙරෙන විමර්ශනය අවසන් වන තෙක් එය ක්රියාත්මක ය.