නතාෂා නෙත්මිණි
අප්‍රිකාවේ පැතිර යන කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් හතර දෙනෙකු මෙරට නිරෝධායන මධ්‍යස්ථානයන්ගෙන් හදුනාගැනීමට හැකි වූ බව ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර සඳහන් කරයි.
මෙම වෛරසයට දැනට ලබාදෙන එන්නත මගින් ඇතිකරන ප්රතිශක්තිශක්තියට හසුනොවීමේ හැකියාව මෙම වෛරසය සතු වන්නේය.ෙ
දකුණු අප්‍රිකාවේ පැතිර යන මෙම කොවිඩ් ප්‍රභේදය B 1.351 ලෙස නම්කර තිබේ. මෙම කොවිඩ් වෛරස් ප්‍රභේදය ටැන්සානියාවේ සිට පැමිනි පුද්ගලයෙකුගෙන් ලංකාව තුළ දී හඳුනා ගෙන තිබේ.