ලලිත් චාමින්ද –
නත්තල් සමයත් සමග වෙනදා දෙස් විදෙස් සංචාරකයින්ගෙන් පිරි ඉතිරියන උණවටුණ වෙරළ තිරය අද පාළුවට ගොස් ඇත. කොරෝනා වසංගතයත් සමග දෙස් විදෙස් සංචාරකයින් නොපැමිණිම නිසා උණවටුණ ප්‍රදේශයේ සංචාරක හොටල් අවන්හල් විශාල සංඛ්‍යාවක් මේ වනවිට වසාදමා ඇත. මෙම තත්වය නිසා සංචාරක කර්මාන්තයේ නිරත වුවන් දැඩි අසරණ තත්වයට පත්ව ඇත. උණවටුණ වෙරළ තිරය පාළුවට ගොස් ඇතිඅයුරු ඡයාරුපවල දැක්වේ.