රජය ඊයේ කොවිඩ් ආසාදිතයන් 427ක් හමු වූ බවට වාර්තා කළේය. ඒ මුල් කාර්තුවේ 260ක් හා දෙවන කාර්තුවේ දී 167ක් වශයෙනි. මේ ආසාදිතයන් අතර බන්ධනාගාර රැදවියන් 35 දෙනෙක් විය. කොවිඩ් දෙවන රැල්ලේ සමස්ථ ආසාදිතයන් ගණන 34381ක් බව රජය නිවේදනය කළේය.
එමෙන්ම ඊයේ දිනය තුළ මරණ 02ක් වාර්තා විය. ඒ එක් මරණයක් අපේක්ෂා රෝහලේ ප්රතිකාර ගනිමින් සිටිය දී කොවිඩ් ආසාදනය වී අයි.ඩී.එච් රෝහල මාරු කර යැවීමෙන් පසු මිය ගිය 15 හැවිරිදි දරුවෙකුගේ ය.
එම නිවේදන පහත දැක්වේ.