පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (24) පස්වරු 2.30 ට කොළඹ ෂැන්ග්‍රි-ලා හෝටලයේදී පැවැත්විණි.
ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු රැසක් පිළිබඳව එහිදි සාකච්ඡා කෙරුණු අතර විශේෂයෙන්ම අතීතයේ සිටම දෙරට අතර වූ සුහදශීලී බැදීම පිළිබඳව ද අවධානය යොමු විය.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඉම්ටියාස් බකීර් මාකාර් සහ කබීර් හෂීම් ද සහභාගී වූහ.
Leader of the Opposition in Sri Lanka Sajith Premadasa conveys best wishes for the progress and prosperity of Pakistan under the leadership of Prime Minister Imran Khan@ImranKhanPTI @sajithpremadasahttps://t.co/acSoKztbM8 pic.twitter.com/teyxElvVhG
— Radio Pakistan (@RadioPakistan) February 24, 2021