දුෂ්කර විහාරස්ථාන සංවර්ධනයට රු. මිලියන 250ක් 2021 අයවැයෙන් වෙන්කිරීමට අගමැති මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
මේ වනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අයවැය කතාව මගින් මේ බව සඳහන් කර ඇත.
පුරාවිද්‍යා උරුම කළමණාකරණයට ශක්තිමත් නීති පද්ධතියක් සැකසීමට ද සැලසුම් කෙරේ.