ශ්රි ලංකා කාන්තා ක්රිකට් කැඳවුම්කාරිණිය ලෙස කටයුතු කරන අප්සාරි සිංහබාහු තිලකරත්න මහත්මිය අග්රාමාත්ය සම්බන්ධීකරණ ලේකම්වරියක ලෙසින් පත් කොට තිබේ.
ඇය පසුගියදා අග්රමාත්ය මහින්ද රාජපක්ෂ මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තාය.
ශ්රි ලංකා ක්රිකට් පිලේ හිටපු නායකයකු වන ප්රවීණ ක්රිකට් ක්රිඩක හෂාන් තිලකරත්නගේ බිරිඳ වන අප්සාරී විවිධ සමාජ ක්රියාකාරකම්වලට නියැළෙන කාන්තාවකි.
ඇය ලංකාසර වෙබ් අඩවියටද සිය ජීවන අත්දැකීම් අළලා විශේෂාංගයක් සති පතා රචනා කරන්නීය.