අද දින කොවිඩ් ආසාදිතයන් 445ක් වාර්තා වී ඇති බව රජය නිවේදනය කළේය. ඒ දෙවන කාර්තුව ලෙස මීට ස්වල්ප වෙලාවකට පෙර නිවේදනය කළ ආසාදිතයන් 188 දෙනා සමගිනි.
අද වාර්තාවන 445 දෙනාම හමුවන්නේ සමාජගත ආශ්රිතයන්ගෙනි. මේ වන විට කොවිඩ් දෙවන රැල්ලේ සමස්ත ආසාදිතයන් ගණන 9937ක් බව රජය පවසයි.