කොවිඩ් ආසාදිතව මිය ගිය පුද්ගල දේහ 31ක් ඔට්ටමාවඩි ප්‍රදේශයේ කොවිඩ් සුසාන භූමියේ භූමදානය කර ඇතැයි වාර්තා වේ.
ඒ අද භූමදානය කළ කොවිඩ් ආසාදිත පුද්ගල මල සිරුරු 07ත් සමගිනි.
කොවිඩ් දේහ 07ක් අද දිනයේ ඔට්ටමාවඩි කොවිඩ් සුසාන භූමියේ භූමදානය කළ බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා තහවුරු කළේය.