පොල්ගොල්ල ජලාශයේ වාර්ෂික පරීක්ෂණ කටයුතු වලට හා මෝසම් වැස්සට ප්‍රථම එහි සිදු කිරීමට නියමිත අත්‍යවශ්‍යය නඩත්තු කටයුතු සඳහා අද (11) මධ්‍යම රාත්‍රියේ ජලාශය හිස්කරන බව මහවැලි අධිකාරියේ නියෝජ්‍ය අධ්යක්ෂ (ජලාශ) වී.ඒ පුෂ්පකුමාර පවසයි.
ජලාශයේ වාන් දොරටු හිස් කිරීම සහ නඩත්තු කටයුතු සිදු කිරීම අද රාත්‍රී 10.00 සිට පසුදින පෙරවරු 6.00 දක්වා සිදු කරන බවත් එම කාලය තුළ ජලාශය පහළ ප්‍රදේශයේ මහවැලි ගඟ පරිහණය කිරීමෙන් වලිකින ලෙසත් නියෝජ්‍ය අධ්යක්ෂවරයා ජනතාව ගෙන් ඉල්ලීමක් කරයි.