අද දින කොවිඩ් ආසාදිතයන් 880ක් වාර්තා වූ බව රජය නිවේදනය කළේය. ඒ අතර බන්ධනාගාර රැඳවියෝ 18ක් වූහ. යළිත් වරක් කොවිඩ් ආසාදිතයන් වාර්තා වීමේ වැඩි වීමක් ප්රකට කර තිබිණි.
මේ වනවිට කොවිඩ් දෙවන රැල්ලේ ආසාදිත සමස්ථය 94963කි. ඒ පිළිබඳ රජය නිකුත් කළ සියලු නිවේදන පහත දැක්වේ.