සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා අද (16) දින එක් කොවිඩ් මරණයක් වාර්තා කළේය. ඇය ඇතුළු කෝට්ටේ ප්‍රදේශයේ පදිංචි 84 හැවිරිදි කාන්තාවකි. මේ වනවිට ලංකාවේ කොවිඩ් ආසාදිත සමස්ථ මරණ සංඛ්‍යාව 256කි.
අද දිනය තුළ මේ අතර කොවිඩ් ආසාදිතයන් 715ක් වාර්තා වුනේය. ඉන් 18 දෙනෙක් බන්ධනාගාර රැඳවියන්ය. මේ වනවිට කොවිඩ් දෙවන රැල්ලේ සමස්ථ ආසාදිත සංඛ්‍යාව 48525කි.
මේ පිළිබඳව රජය නිකුත් කළ නිවේදන පහත දැක්වේ.