සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ් ආසාදිත පුද්ගල මරණ දෙකක් අද දින වාර්තා කළේය.
කැලණිය ප්‍රදේශයේ 79 හැවිදි කාන්තාවක්, පොළොන්නරුව ප්‍රදේශයේ 73 හැවිරිදි පුද්ගලයෙක් මෙසේ මියගොස් තිබිණි.
මේ වනවට මරණයට පත්වී ඇති මුළු සංඛ්‍යාව 644කි. එමෙන්ම අද දින කොවිඩ් ආසාදිතයන් 783 වාර්තා වූ බව රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය.
මේ වනවිට කොවිඩ් දෙවන රැල්ලෙන් වාර්තාවන මුළු ආසාදිතයන් සංඛ්‍යාව 95000 ඉක්මවා ගියේය. අද වනවිට වාර්තාවන අසාදිත සංඛ්‍යාව 95746කි.
මේ පිළිබඳව රජය නිකුත් කළ සියලු නිවේදන පහත දැක්වේ.