කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 04ක් සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා විසින් වාර්තා කළේය. කොළඹ 13 ප්‍රදේශයේ පදංචි 82 හැවිරිදි කාන්තාවක්, හංවැල්ල ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි පරිමි පුද්ගලයෙක්, මාතලේ පදිංචි 84 හැවිරිදි කාන්තාවක්, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් මිය ගිය අය අතර වෙති. මේ වනවිට රටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 244කි.
ඒ සමගම අද දින තුළ කොවිඩ් ආසාදිත පුද්ගලයන් 584ක් වාර්තා විය. ඉන් 08 දෙනෙක් බන්ධනාගාර රැඳවියන්ය. මේ වනවිට කොවිඩ් දෙවන රැල්ලෙන් වාර්තා වී ඇති සමස්ථ ආසාදිත සංඛ්‍යාව 45770කි
Good news in the morning ❤️