අද තවත් කොවිඩ් ආසාදිතයන් 648 දෙනෙක් වාර්තා වුණු බව රජය නිවේදනය කළේය. එම ආසාදිතයන්ගනේ 197ක් වාර්තාව වන්නේ බන්ධනාගාර තුළිනි. ඉතිරි කොටස පැළියගොඩ පොකුරින් වාර්තා වුණ බව රජය කියයි.
ආසාදිතයන් සංඛ්‍යාව අද විසි හතර දහස ඉක්මවා ගියේය. මේ වන විට කොවිඩ් දෙවන රැල්ලේ මුළු ආසාදිතයන් සංඛ්‍යාව 24322 කි.