සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ 03ක් තහවුරු කළේය. කොළොන්නාව ප්‍රදේශයේ වයස අවුරුදු 50ක කාන්තාවක්, කොළඹ 09 ප්‍රදේශයේ අවුරුදු 78ක පිරිමි පුද්ගලයෙක්, බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 43ක කාන්තාවක් මෙසේ මිය ගිය අය අතර වේ.
මරණ දෙක්ක හෝමාගම කොවිඩ් රෝහලේ හා එක් මරණයක් අයි.ඩ්.එච් රෝහලෙන් වාර්තා වී ඇත.
ඒ පිළිබඳව රජය නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.