අද (05) දිනය තුළ කොවිඩ් ආසාදිතයන් 669ක් වාර්තා වූ බව රජය නිවේදනය කළේය. ඒ සියලු දෙනාම පෑළියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන් බව රජය වැඩි දුරටත් කීවේය.
මේ වනවිට කොවිඩ් දෙවන රැල්ලෙන් වාර්තා වූ සමස්ථ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව23674ක් බව රජය තහවුරු කර ඇත.
අදාල නිවේදනය පහත දැක්වේ