තවත් කොවිඩ් මරණ 04ක් රජය විසින් නිවේදනයකළේය. එම මරණ හතරින් දෙකක් කොළඹ බල ප්රදේශය තුළය. ඉතිරි මරණ දෙක කොලොන්නාරව හා රාජගියේ පදිංචිකරුවන්ය.
මිය ගිය අය අතර කොළඹ 12 ප්රදේශයේ 74 හැවිිරිදි පිරිමි අයෙක්, කොලොන්නාවෙ පදිංචි 74 හැවිරිදි කාන්තාවක්, රාජගිරිය ප්රදේශයේ 93 හැවිිදි පුද්ගලයෙක්, කොළඹ 10 ප්රදේශයේ 81 හැවිරිදි පුද්ගලයෙක් වෙති. මරණ දෙකක් සිදුවන්නේ නිවෙතු තුළය.
මේ වනවිට ලංකාවෙන් වාර්තාවන මුලු කොවිඩ් ආසාදිත මරණ සංඛයාව 122කි.