අද (23) දවස තුළ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 03ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළේය. වත්තල ප්‍රදේශයේ 75 හැවිරිදි පුද්ගලයෙක්, නුවරඑළිය ප්‍රදේශයේ 76 හැවිරිදි පුද්ගලයෙක්, වලපනේ ප්‍රදේශයේ 83 හැවිරිදි පුද්ලයෙක් මිය ගොස් තිබුණහ.
මේ වනවිට වාර්තාවන කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 453කි.
එමෙන්ම කොවිඩ් ආසාදිත පුද්ගලයන් 492ක් වාර්තා විය. ඒ අතර බන්ධනාගාර රැඳවියන් 15 දෙනෙක් වූ බව රජය නිවේදනය කළේය. මේ වනවිට කොවිඩ් දෙවන රැල්ලේ සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 76905කි.
මේ පිළිබඳ රජය නිකුත් කර ඇති නිවේදන පහත දැකිවේ…