අද දිනයට වාර්තා වූ සමස්ථ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 510ක් බව රජය නිවේදනය කළේය. ඒ මීට ස්වල්ප වෙලාවකට පෙර වාර්තා වූ ආසාදියන් 227ත් සමගිනි.
අද වාර්තාවන ආසාදිතයන් 510ම පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තා වන බව රජය කියන්නේය.
මේ වනවිට කොවිඩ් දෙවන රැල්ලෙන් වාර්තාවන සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 10447කි.