අද දිනයේ කොවිඩ් රොගීන් 400ක් වාර්තා වී ඇති බව රජය නිවේදනය කළේය.
ඒ මීට ස්වල්ප වෙලාවකට පෙර වාර්තා කරන කොවිඩ් ආසාදිතයන් 187 දෙනා ද සමගිනි.
මේ හාරසීයම වාර්තා වන්නේ නිරෝධායන කඳවුරු තුළින් නොවේ. සමාජගත ආශ්රිතයන්ගෙනි. මේ වනවිට වර්තාවන මුළු කොවිඩ් අසාදිතයන් ගණන 9492කි.