ඉන්දියානු ක්‍රිකට් සභාපති සව්රව් ගංගුලිගේ සොයුරාවන ස්නේහශීස් ගංගුලි, බිරිය, නැන්දම්මා, මාමණ්ඩිය, සහ ඔවුන්ගේ සහායකයන් සියලු දෙනාම කොවිඩ් ආසාදිතයන් බව තහවුරු වීමෙන් අනතුරුව ඔවුන් සමීපව ඇසුරුකිරීම නිසා ස්වයං නිරෝධායනටය ලක් වූ සව්රව් ගංගුලි සිය නිරෝධායනය නිමා කරමින් යළි රාජකාරියට වාර්තා කළ බව ඉන්දීය මාධ්‍ය ප්‍රකාශ කළේය.
දින පහක නිරෝධායනයකින් අනතුරුව කරන ලද පී.සී,ආර් පරීක්ෂණ ප්‍රතිඵල මත ස්වකීය නිරෝගී බව තහවුරු කරගත් ගංගුලි රාජකාරියට පැමිණ තිබිණි.