කැනේඩියානු ක්රීඩකයෙකුට කොරෝනා වැළඳී ඇති බව තහවුරු වීමෙන් පසුව ප්රමුඛ පෙළේ ක්රීඩකයින් ගණනාවක් ශ්රී ලංකා ප්රිමියර් ලීග් විස්සයි 20 තරගාවලියට සහභාගී වීම ප්රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව මෙම තරගාවලියට ලසිත් මාලිංග, ක්රිස් ගේල්, ලියම් ප්ලන්කට් සහ රවී බෝපාරා සහභාගී වීම අවිනිශ්චිත වී ඇත.
මේ ආකාරයෙන් ඉහළ ක්රීඩකයින් ඉවත්වීමත් සමඟ තරඟාවලිය පැවැත්වීම සම්බන්ධයෙන් සංවිධායකයින් බරපතල අර්බුදයකට මුහුණ දී සිටින බව වාර්තා වේ.