fbpx
  • සිංහල
    • සිංහල
    • English
ඉරිදා, අප්‍රේල් 18, 2021
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
    • All
    • පාස්කු කොමිසම
    එස්.ටී.එෆ් වෙඩි පහරින් 02ක් රෝහලේ…

    එස්.ටී.එෆ් වෙඩි කාගෙන පලා ගිය කැබ් රථයේ රියදුරු හා දෙදෙනෙක් අත්අඩංගුවට…

    විදේශිකයන්ට සීමා…වාර්තා වන කොවිඩ් ආසාදිතයන්ගෙන් 15% විදෙස් රටවලින් පැමිණි අය…

    පොට් සිටිය ගැන දේශපාලකයන් හා කතා වැඩක් නෑ… අධිකරණයෙන් බේරා ගනිමු… ඇල්ලේ හිමි කියති…

    ඉන්දීය කොටි නායකයා සමග ඩීල් දැමූ තරුණයින් 05ක් පොලිස් අත්අඩංගුවේ…

    ජනපති සම්පූර්ණයෙන් නැවැත්වූ ෆාම් ඔයිල් ආනයනයට අගමැතිගෙන් සංශෝධන

    අගමැති මුල්ව පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමට හදිසියේ ජනපති එන්න තීරණ කරයි…

  • දේශපාලන
    • All
    • මැතිවරණය
    සුළඟටත් බදු ගහනවාට ජනතාව එක්වන යුගයක්.

    සුළඟටත් බදු ගහනවාට ජනතාව එක්වන යුගයක්.

    විපක්ෂය හා ආණ්ඩුවේ පිරිසක් එක්ව නව දේශපාලන ගමනකට සැරසෙයි…

    පාස්කු ඉරිදා ප්‍රහාරයට වගකිව යුතු  හිටපු ආණ්ඩුවේ දෙන්නෙක් කොමිසම බේරලා

    ශ්‍රිලනිපය 20ට අත උස්සන තීරණයක

    යළි කවදාවත් පොහොට්ටුව සමඟ සන්ධාන නෑ! ශ්‍රිලනිපයෙන් දැඩි තීන්දුවක්

    පාස්කු ප්‍රහාරයේ ඇත්ත අපරාධකරු තවමත් නිදැල්ලේ…

  • සමාජ
    • All
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
    ඓතිහාසික තල්පත්වලින් හෙළිවන කොළොම්පුරයේ අතීත තොරතුරු

    අසාධාරණයට ලක්වූ රූමතියෝ එදා වෙච්චි දේ ලෝකයට කියති…

    හින්දු අවුරුදු කෑම මේසයේ අපි නොදන්න රස මිහිර

    දළදා මාලිගාව ජනතාවට විවෘත කිරීම ලබන සඳුදාට කල් යයි!

     දළදා සිරිත හා බැඳුණු අලුත් අවුරුදු සිරිත් පිළිවෙත

  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • All
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
    යුරී ගාගාරින්ගේ අභ්‍යාවකාශ සැරියට දශක 6 පිරෙන දා අපට සිහිවෙන වීර මැගිලින්

    උදයන්ති යුගදිවියට

    උදයන්ති යුගදිවියට

    කොවිඩ් මැද ලෝක සංගීත කර්මාන්තය  2002ට පසු වැඩිම අදායම් උපයයි

    ලෝ ප්‍රකට පිම්ම අත්හැර ජීවත් වෙන්න මූදු රස්සාවට යන ගාලු කොටුවේ පැනිලිකාරයෝ…

    උදේ කෝල් එකක් එනකොට මම හිතුවෙ මහත්තයා මාව ඇහැරවන්න කතා කරනවා කියලා..

  • කලා
  • ක්‍රීඩා
    • All
    • LPL
    ඉන්දියාවට පීනා ගොස් ආපසු ලංකාවට පීනූ ගුවන් සෙබලා ආසියා වාර්තාවක් තබයි…

    නීතිපතිටත් වංගු දැමූ ක්‍රීඩා ඇමතිගේ ගැසට් නිවේදනය ෂම්මිව බේරයි….

    අර්ජුනගෙ උපදෙස් නොසළකා ටොම් මූඩි ගත්තාට අරවින්දට චෝදනා !

    ශ්‍රී ලංකාව ටෙස්ට් තරගාවලිය ජය පරාජයෙන් තොරව නිමා කරගනී

    ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ උඩපන්දු 03ක් අතහරිති…  නායක ක්‍රෙයිග් බ්‍රාත්වෙයිට්  ශතකය අභියස

    ශම්මි විසිවෙයි… වත්මන් ක්‍රිකට් පරිපාලනය නීති විරෝධී බව නීතිපති දැනුම් දෙයි!

    ප්‍රාර්ථනාව පැතුම් ද?… පැතුම් නිස්සංක ශ්‍රී ලංකා වාර්තාවක් තබයි…

    ඔවුහු පරාජයත් වින්දනය කළ හැකි බව කියා දුන්හ.

    පොක් සමුද්‍ර සන්ධිය හරහා පිහිනූ ඉන්දීය පිහිනුම් ශූරිය ලෝක වාර්තාවක් තබයි..

  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
No Result
View All Result

Home සමාජ

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමා දේශපාලන බලපෑම් නිසා චක්‍රලේඛ වෙනස්  කළා

අයාලේ යන එන්නත්කරණයේ නිරුවත ගැන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කතා කරති.

editor by editor
මාර්තු 2, 2021
in සමාජ, සෞඛ්‍යය
438 5
සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමා  දේශපාලන බලපෑම් නිසා චක්‍රලේඛ වෙනස්  කළා
Share on FacebookShare on Twitter

සංවාද සටහන – නතාෂා නෙත්මිණි –

  • එන්නත දෙන වයස් සීමා වෙනස් කරන්න සෞඛ්‍ය අංශයේ කිසිම විද්වත් කමිටුවක් නිර්දේශ කළේ නෑ…

  • එන්නත ගහන්න උනේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ අනුව නෙමෙයි… දේශපාලකයන්ගේ කොන්දේසි රකින්න…

ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන කොවිඩ් 19 රෝගයෙන් මිදීමට මේ වන විට ලොව පුරා එන්නත්කරණ වැඩ පිළිවෙළකය.   අපේ රට තුළත් එන්නත් එන්නත්කරණ වැඩ පිළිවෙළ  පසුගියදා ආරම්භ විය. එහෙත් ලෝකයේ හොඳම විධිමත් එන්නත්කරණ වැඩපිළිවෙළක් සහිතව ලෝක වසංගත ජය ගැනීමේ අභිමානනීය අත්දැකීම් සහිත අප මෙවර ගැටලු රැසකට මැදි වී සිටින බව පෙනේ.  එම එන්නත්කරණ වැඩපිළවෙළටත් දේශපාලනය රිංගා ඇති ආකාරය ගැන කියැවෙන්නේය . මෙම වැඩසටහන බිම් මට්ටමේ දී ප්‍රායෝගිකව සංවිධානය වන්නේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ මැදිහත්වීම් මතය.  එහිදී ඔවුන් අත්විඳින යථාර්ථය පිලිබඳ ලංකාසර සමග මෙසේ සංවාදයට එක්වන්නේ  මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණය.

ප්‍රශ්නය –  මුල්වටයේදී සාර්ථකව ක්‍රියාත්මක වූ එන්නත්කරන වැඩ සටහන දැන් දැන් අයාලේ යන තැනකට පත්වී තිබෙන බවට ඇතැම්  සෞඛ්‍ය අංශවලින්ම චෝදනාවන් එල්ලවෙනවා. මේ චෝදනාවන්ට ඔබ ඇතුළු ඔබ‌ගේ සංගමයත් වග කිව යුතුයි නේද?

RelatedPosts

එස්.ටී.එෆ් වෙඩි කාගෙන පලා ගිය කැබ් රථයේ රියදුරු හා දෙදෙනෙක් අත්අඩංගුවට…

විදේශිකයන්ට සීමා…වාර්තා වන කොවිඩ් ආසාදිතයන්ගෙන් 15% විදෙස් රටවලින් පැමිණි අය…

පොට් සිටිය ගැන දේශපාලකයන් හා කතා වැඩක් නෑ… අධිකරණයෙන් බේරා ගනිමු… ඇල්ලේ හිමි කියති…

පිළිතුර –  ඇයි අප වග කියන්නේ?.  එන්නත්කරණ වැඩසටහන ආරම්භක අවස්ථාවේදී  සෞඛ්‍ය අංශවල මාර්ගෝපදේශයන්ට අනුකූලව ක්‍රියාත්මක වුණා.    අපි ඉතා සාර්ථකව වැඩ සටහන කරගෙන ගියා. ඇත්ත. දැන්     දැන් මේ වැඩසටහන     අයාලේ යන තත්ත්වයකට පත්වෙලා තියෙනවා.  ඒ අයා‌ලේ යාම සම්බන්ධයෙන් අපසංගමය කිසිවිටෙකත් වගකිව යුතු නැහැ‍.

ප්‍රශ්නය – එන්නත්කරන වැඩ පිළිවෙළ සෞඛ්‍ය උපදෙස්වලට අනුව ක්‍රියාත්මක වුණා නම් ඇයි හිටිහැටියේ අයාලේ යන්න පටන් ගත්තේ?

පිළිතුර – අපිටත් ඒක ගැටලුවක්‍ . එන්නත්කරණ වැඩ සටහනට කලින් අපි ලෝක සෞඛ්‍ය සංවිධානයට යවලා තිබුණා කිසියම් සැලැස්මක්. ඒ සැලැස්ම් ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිඅරගෙන තිබුණා. ඒ සැලැස්මට අනුව වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට මුලින්ම එන්නත් ලබා දෙන්න සැලසුම් උනා.  ලෝක සෞඛ්‍ය සංවිධානයේ තීරණය වුනෙත් එයයි.  එන්නත මුලින්ම  අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට ලබා දීමයි. අපිත් පිළිගත්තු, පිළි අරන් ලෝකයට සහතික කරපු,  ලෝකයේම පිළිගත් සැලැස්මක් අපේ රටේ හිටිහැටියේම වෙනස් වුණා

ප්‍රශ්නය –  වෙනස්  වුණා කියලා ඔබඅදහස් කළේ කුමක්ද?

පිළිතුර –  සෞඛ්‍ය අමාත්‍යංශය  ලක්ෂ 5ක එන්නත් තොගයක් ඉන්දියාවෙන් ගෙන්වා ගත්තා. ඒ තොගය අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට ලබා දෙන්න සැලසුම් කරලා තියෙද්දි හිටිහැටියේම වයස් සීමාව අවුරුදු 30ට වැඩි ලෙස වෙනස් වුණා

ප්‍රශ්නය – සෞඛ්‍ය අමාත්‍යංශයේ ගත් තීන්දු තීරණ හිටිහැටියේ වෙනස් වෙන්නේ කොහොමද? ඒවා වෙනස් කරන්න බලය තියෙන්නේ කාටද?

පිළිතුර –  සෞඛ්‍ය අමාත්‍යංශයේ මෙවැනි තාක්ෂණික තීරණ හිටිහැටියේ වෙනස් කරන්න පුළුවන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට හෝ  නැතිනම් වසංගත රෝග විද්‍යා අංශ ප්‍රධානීන්ට

ප්‍රශ්නය – ඔබ කියන්නේ ඒ අය එන්නත්කරණ වැඩ පිළිවෙළ අවුල් කළා කියලද?

පිළිතුර –  මේක අපිටත් ගැටලුවක්. හැබැයි අපිට නිවැරදිවම කියන්න පුළුවන් මේ තීරණයන් සෞඛ්‍ය අමාත්‍යංශයෙන්  හෝ වසංගත රෝග විද්‍යා අංශයෙන් ගත් තීරණයන් නොවෙයි කියලා.

ප්‍රශ්නය – එහෙම තීන්දුවක් ගන්න පුලුවන් ආයතන දෙක එවැනි තීන්දුවක් ගත්තෙ නෑ කියකලා කියන ඔබ එහෙත් තීන්දුව වෙනස් වුණු වග කියනවා.  මෙම වෙනස් කිරීම කාගෙ තීරණයක්  කියලද ඔබ විශ්වාස කරන්නේ?

පිළිතුර –  අපිට යම් විශ්වාසයක්  තියෙනවා මේ තීරණයක් පිටුපස දේශපාලන හස්තයන් ක්‍රියාත්මක වෙනවා කියලා.

ප්‍රශ්නය – දේශපාලන හස්තය මොකක්ද කියලා පැහැදිලිව කියන්න පුළුවන්ද?

පිළිතුර – මේ සඳහා අපිට හොඳම උදාහරණය කොළඹ මහනගර සභා බලප්‍රදේශ තුළ ක්‍රියාත්මක වුණා. එම ප්‍රදේශයේ ඇතැම් දේශපාලඥයින් තමන්ගේ ආසනයේ ඡන්ද දායකයින්ට මුලින්ම එන්නත ලබා දෙන්න කියලා නොයෙකුත් බලපෑම්  කළා.

ප්‍රශ්නය –  ඒ සඳහා දේශපාලනඥයින්ට තියෙන සුදුසුකම කුමක්ද?

පිළිතුර –  අපිටත් තියෙන ගැටලුව ඒක තමයි. එන්නතක් මුලින්ම ලබා දිය යුත්තේ කාටද කියලා තීරණය කරන්න ඕනෑ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්…  එහෙමත් නැතිනම් වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානීන්. නමුත් අද තීරණ ගන්නේ ඒ කොට්ඨාස  දෙකම නෙවෙයි.

ප්‍රශ්නය –  ඔබ  මුලින් කථා කළා අවුරුදු 60 සීමාවක් ගැන. නමුත් පසුගියදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා චක්‍රලේඛයක් නිකුත් කළා නේද වයස අවුරුදු 30ට වැඩි  අවදානම් ග්‍රාමසේවා නිලධාරී කොට්ඨාසවල සිටින  පුද්ගලයින්ට එන්නත ලබා දෙන්න කියලා. හිටිහැටියේ මේ චක්‍රලේඛන වෙනස් වෙන්නේ කොහොමද?

පිළිතුර –  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ චක්‍රලේඛය නිකුත් කළේ කිසියම් දේශපාලන බලපෑමක් හේතුවෙන්. මේක සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ගත් තීරණයක් නෙවෙයි. කිසියම් දේශපාලන බලපෑමක් මත ගත් තීරණයක් එය. ඒ සම්බන්ධයෙන් අපේ බරපතල සැකයක් තියෙනවා. එන්නත ලබාදිය යුතු වයස් කාණ්ඩයන් තීරණය කරන්නේ වසංගත රෝග විද්‍යා අංශය මගින්. නමුත් ඒ අය මේ තීන්දු තීරණයන් ගැන දැනුවත් නැහැ.

ප්‍රශ්නය –  කොවැක්ස් ව්‍යාපෘතිය යටතේ ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් සියයට 20ක එන්නත් ප්‍රමාණයක් අප රටට ලැබීමට නියමිතව තිබෙනවා. මේ වැඩ පිළිවෙළටත් දේශපාලඥයින් මැදිහත්‌වෙයිද? එහෙම වුණොත් ඔබගේසංගමය ගන්නා ක්‍රියා මාර්ගය කුමක්ද?

පිළිතුර –  ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මේ එන්නත් ප්‍රමාණය ලබා දෙන්නේ රටේ වයස අවුරුදු 60 ඉක්ම වූ පුද්ගලයන් සඳහායි. ඒ එන්නත් ප්‍රමාණය නියමිත වයස් කාණ්ඩයන් ලබා දෙන්න අපි සැදී පැහැදී සිටිනවා. යම් හේතුවකින් මෙයටත් දේශපාන බලපෑමක් ආවොත් අපි සම්පූර්ණයෙන්ම එන්නත්කරන වැඩ සටහනින් ඉවත් වෙනවා.

අනික අපිට ලැබෙන එන්නත් ප්‍රමාණය ඉතාමත් සීමිතයි. ඒ සීමිත එන්නත් පලදායී ආකාරයට ජනතාවට   දෙන්න අපි සෑම උත්සාහයක්ම ගන්නවා. ඒත් එක්කම යම් වෙනස්වීමක් එන්නත්කරණ වැඩසටහනේ සිදුවුණොත් එය කළ යුත්තේ  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා හෝ වසංගත විද්‍යා අංශයේ නිලධාරීන් මගින්. ඒකත් තාක්ෂණික නිර්දේශ මත විය යුත්තක්. එහෙම නැතිව දේශපාලන අධිකාරියේ මැදිහත් වීම මත නොවිය යුතුයි කියලා අපි අවධාරණයෙන්ම කියනවා.

Tags: නවතම
Previous Post

සචිත්‍ර සේනානායකගේ අපේක්ෂිත ඇප ප්‍රතික්ෂේපයි- හෙට පොලිසි එයි !

Next Post

නිකවැරටියේ ශ්‍රීලනිප මන්ත්‍රී පස් අල්ලසක් ගද්දී අත්අඩංගුවට

Related Posts

ඓතිහාසික තල්පත්වලින් හෙළිවන කොළොම්පුරයේ අතීත තොරතුරු
සංස්කෘතිය

ඓතිහාසික තල්පත්වලින් හෙළිවන කොළොම්පුරයේ අතීත තොරතුරු

අප්‍රේල් 17, 2021
අසාධාරණයට ලක්වූ රූමතියෝ එදා වෙච්චි දේ ලෝකයට කියති…
පුවත්

අසාධාරණයට ලක්වූ රූමතියෝ එදා වෙච්චි දේ ලෝකයට කියති…

අප්‍රේල් 17, 2021
සුළඟටත් බදු ගහනවාට ජනතාව එක්වන යුගයක්.
දේශපාලන

සුළඟටත් බදු ගහනවාට ජනතාව එක්වන යුගයක්.

අප්‍රේල් 16, 2021
හින්දු අවුරුදු කෑම මේසයේ අපි නොදන්න රස මිහිර
සමාජ

අප්‍රේල් 14, 2021
Next Post
නිකවැරටියේ ශ්‍රීලනිප මන්ත්‍රී පස් අල්ලසක් ගද්දී අත්අඩංගුවට

නිකවැරටියේ ශ්‍රීලනිප මන්ත්‍රී පස් අල්ලසක් ගද්දී අත්අඩංගුවට

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Comment moderation is enabled. Your comment may take some time to appear.

ලංකාසර

සැමට පෙර | ජනතාවට වගකියන නොබැඳුණු මාධ්‍යකරණය.

Follow us on social media:

නැවුම් පුවත්

  • එස්.ටී.එෆ් වෙඩි කාගෙන පලා ගිය කැබ් රථයේ රියදුරු හා දෙදෙනෙක් අත්අඩංගුවට…
  • විදේශිකයන්ට සීමා…වාර්තා වන කොවිඩ් ආසාදිතයන්ගෙන් 15% විදෙස් රටවලින් පැමිණි අය…
  • පොට් සිටිය ගැන දේශපාලකයන් හා කතා වැඩක් නෑ… අධිකරණයෙන් බේරා ගනිමු… ඇල්ලේ හිමි කියති…

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
  • English

© 2020 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist