fbpx
  • සිංහල
    • සිංහල
    • English
සඳුදා, මාර්තු 1, 2021
ලංකාසර
Advertisement
  • මුල් පිටුව
  • පුවත්
    • All
    • පාස්කු කොමිසම
    අද දින තුළ කොවිඩ් මරණ 07යි… ආසාදිතයන් 350යි…

    නුවරඑළියට උඩින් යන්න නානුඔයේ සිට  කේබල් කාර් ව්‍යාපෘතියක්

    මියන්මාර මිලිටරියෙන් ජනතාවට වෙඩි – නවයක් මරුමුවට 

    ජංගම දුරකථන 05ක් සමග මීගමුව බන්ධනාගාර නියාමකවරයෙක් කොටු වේ…

    Galagodaatte-Gnanasara-Thero

    නීතිය හදන ක්‍රියාත්මක කරන තැන්වල බහුතරය ක්‍රිස්තියානි මූලධර්මවාදීන්…

  • දේශපාලන
    • All
    • මැතිවරණය
    දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිසම් වාර්තාව ජනාධිපති පවුලේ බූදලයක් නෙවෙයි..  

    ශ්‍රිලනිපය 20ට අත උස්සන තීරණයක

    යළි කවදාවත් පොහොට්ටුව සමඟ සන්ධාන නෑ! ශ්‍රිලනිපයෙන් දැඩි තීන්දුවක්

    පාස්කු ප්‍රහාරයේ ඇත්ත අපරාධකරු තවමත් නිදැල්ලේ…

    සුමන්තිරන්ගේ ආරක්ෂකයන් 16කට   මානව හිමිකම් කොමිසමේ  පැමිණිල්ලක්…

    භාරතීය ජනතා පක්ෂය පිහිටුවීමට කටයුතු කිරීම ටී.එන්.ඒ එකට ගැටලුවක් නොවෙයි…

    ලංකාවට එරෙහි ජිනීවා යෝජනාවට ඉන්දියාව නියතවම සහය දිය යුතුයි…

  • සමාජ
    • All
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
    පාස්කු කොමිසමේ අවසන් වාර්තාව සකස් වෙද්දී   රහස් සාකච්ඡාවක්…

    ගෙවීම් ප්‍රශ්නයක්… චමින්ද වාස්ගේ වේග පන්දු පහුණු තනතුර අත්හැරෙයි?

    කාදිනල්තුමා මේ කියන්නේ  කුමක් ද?

    දේශපාලන සූදු නොදැන හීන දකින්නට ගොස් කබලෙන් ලිපට වැටුණු මිනිස්සු

    ජිනීවා මානව හිමිකම් රකින්න… පෝලිමට දංගෙඩියට එන්න…

    නුවර යුගයේ විහාර සිතුවම් හැඩ කළ බලි ඇදුරු වත ගොත

  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • All
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
    කොවිඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව අනිවාර්ය ඇයි ?  WHO පැහැදිලි කරයි

    කොවිඩ් එන්නතට වෙනම ඩීල් එපා!    WHO ලොක්කා යළිත් කියයි

    කොවිඩ් ආසාදිත වෛද්‍යවරු 50ක් තවමත් ප්‍රතිකාර මධ්‍යස්ථානවල… 

    ලෝකයම මේ ගනුදෙණුව කරන්නෙ හරියටම නොදන්නා එන්නතක් එක්ක..

    වට්ස් ඇප් හදා බිලියනපතියෙක් වූ එදා වේල කන්න නොතිබුණු යුද අනාථ තරුණයා…

  • කලා
  • ක්‍රීඩා
    • All
    • LPL
    වීසා හරස් වී දසුන් ගෙදර නවතී… විස්සයි 20 නායකයා මැතිවුස්…

    දෙවසරකට පසු ක්‍රිස් ගේල් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් පිටියට…

    සචිත්‍ර සේනානායක තුන්වැනි වරටත්  එල්පීඑල් චෝදනා විභාගය මඟ හරී

    වාස්ව වනසමින් ක්‍රීඩා ඇමති පාර්ලිමේන්තුවට බොරු කියලා….

    දඹුල්ල වයිකිංස් කණ්ඩායම් හිමිකරු මුදල් විශුද්ධිකරණය යටතේ අත්අඩංගුවට…

    කිලෝමීටර් 2ක් දුවන්න බැරි ක්‍රිකට් පුවත ඇතුළෙම ගේමක් – ඉන්දීය වෙබ් අඩවියක් කියයි

    සචිත්‍ර සේනානායක තරග විකිණීමේ පොලිස් විමර්ශනයට ඉදිරිපත් වීමට කල් ඉල්ලයි..   

    එල්.පී.එල් ක්‍රිඩකයන් තරග පාවාදීමක පටලවන්නට ගිය ක්‍රිකට් ක්‍රිඩකයා පොලිසියට කැඳවයි

    ශ්‍රි ලංකා ක්‍රිකට් “බෝන් අගේන්“ කතාව ප්‍රතික්ෂේප කරයි

    ශ්‍රී ලංකා ක්‍රිකට් කෝප් කමිටුවට

  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
No Result
View All Result

Home සමාජ සංස්කෘතිය

දරු සම්පතකට දෙවියන්ට කෘත ගුණ සලකන්න හැදූ ගාලු කොටුවේ කුරුස පල්ලිය

ඉදිවන්නේ අදට වසර වසර 267ට කලින්.... දේවස්ථානය හැදුවේ මලවුන් සිහි කරන්න ද?

editor by editor
ජනවාරි 16, 2021 - Updated On ජනවාරි 17, 2021
in සංස්කෘතිය
436 5
දරු සම්පතකට දෙවියන්ට කෘත ගුණ සලකන්න හැදූ ගාලු කොටුවේ කුරුස පල්ලිය
Share on FacebookShare on Twitter

කේ. උදේනි අරුණසිරි –

ගාලු කොටුව යනු ලංකා ඉතිහාසය රුධීරයෙන් හා කඳුළින් ලියැවූ බිහිසුණු සැමරුමකි. එහි අරුමය වන්නේ එම බිමෙහි දෙවියන් ද වැඩමකර සිටීමය.  විස්මය දනවන නිමැවුමක් සේ දෙවියන් වෙනුවෙන් ඉදිවන ගාලු කොටුවේ  ලන්දේසි රෙපරමාදු දේවස්ථානය හෙවත් “කුරුස පල්ලියයි” පිළිබඳ කෙරෙන සංක්ෂිප්ත විමසුමක් සේ මේ ලිපිය පෙළ ගැසෙන්නේය.
ගාල්ල කොටුවේ නව දොරටුවෙන් ඇතුළු වූ පසු හමු වන හතරමං හන්දියෙන් වම්පසට වැටී ඇති මාර්ගයේ (පල්ලිය වීදිය) ඔස්සේ මීටර් 150ක් පමණ ගිය විට දකුණු පසින්  ලන්දේසි රෙපරමාදු දේවස්ථානය දැකගත හැකි වේ. එහි ඉතිහාසය සොයා යන විට පෙනීයන්නේ එයට වසර 264ක් තරම් වූ දීර්ඝ ඉතිහාසයක් පවතින බවයි. ලන්දේසි පාලන සමයේදී ගාල්ලේ කොමාන්දියුන්වරයා ලෙස කටයුතු කළ කැස්පාර් ඩී. යෝන්ග්   විවාහ වුවද බොහෝ කලක් ගත වන තුරු දරු සුරතල් බැලීමට දෛවය ඔවුන්ට ඉඩ ලබාදී නැත. එයින් මහත් සිත් තැවුලට පත්වී සිටි ඔහුට බොහෝ කලකට පසු පියෙකු වීමේ වාසනාව උදා විය.
මහත් උද්දාමයට පත් ඔහු දෙවියන් වහන්සේට ස්තූති කරනු පිණිස තමන්ගේ වියදමින් මේ රෙපරමාදු දේවස්ථනය කරවා ඇත. 1752දී ඉදි කරන ලද මේ සුවිසල් දේවස්ථානයේ සැලසුම් ශිල්පියා වූයේ එවකට සිටි ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ සහ නැව් තනන්නන්ගේ පරීක්ෂකවරයා ලෙස කටයුතු කළ ඒබ්‍රහම් අන්තෝනිස් ය. මෙහි පාදම කුරුසයක හැඩයක් ගත් නිසා “කුරුස පල්ලිය” යන නාමයද එකල  භාවිතා වී තිබේ.

කුරුස පල්ලියේ විශේෂතා

ලෝකයම විස්මයට පත් කරන ගාලු කොටුවේ විස්මය තවත් වැඩි කරන ස්ථානයක් ලෙස මේ ලන්දේසි රෙපරමාදු දේවස්ථානය හැඳින්විය හැකිය. එසේ හැඳින්වීමට සුදුසු අපූර්වතම අංග රාශියක් මේ දේවස්ථානයේ සහ එය අයත් භූමියේ කැටි වී පවතී. දැවැන්ත දැවමය දොරටුවෙන් දේවස්ථානයට පිවිසෙන ඔබ පය තබන්නේ ඉංග්‍රීසි අකුරු සහ විවිධ රූප කොටා ඇති ගල්පුවරු ඇල්ලූ ගෙබිමකටය. එම අකුරු ඉංග්‍රීසි වුවද එම අකුරු එකට ගළපා එහි අන්තර්ගත විස්තර තේරුම් ගැනීමට උත්සහ කළද ඔබට එය නොහැකි වනු ඇත. එයට හේතුව ඒවා ලියා ඇත්තේ එකල ලන්දේසි භාෂාවෙන් වීමය.

RelatedPosts

අද දින තුළ කොවිඩ් මරණ 07යි… ආසාදිතයන් 350යි…

නුවරඑළියට උඩින් යන්න නානුඔයේ සිට  කේබල් කාර් ව්‍යාපෘතියක්

මියන්මාර මිලිටරියෙන් ජනතාවට වෙඩි – නවයක් මරුමුවට 

බිමට සවි කළ සොහොන් පුවරු

දේවස්ථානයේ ගෙබිම පුරා අල්ලා ඇති විවිධ ප්‍රමාණයන්ගෙන් යුත් එම ගල්පුවරු වනාහි එකල මියගිය ලන්දේසි සහ බ්‍රිතාන්‍ය ජාතික ප්‍රභූන්ගේ සොහොන්වල ඵලකයන්ය. සොහොන් පුවරු 50කට ආසන්න ප්‍රමාණයක් දේවස්ථානයේ ඇතුළත ගෙබිම සැරැසීම සඳහා යොදාගෙන ඇත. දේවස්ථානයේ ඇතුළත බිම අල්ලා ඇති ඇතැම් ඵලක යට සොහාන් පවා තිබූ බවට සාධක ලැබී තිබේ. එනම් දේවස්ථානය ඇතුළතද මිය ගිය ඇතැමුන්ගේ මෘතදේහ තැන්පත් කර තිබේ. සෑම ඉරු දිනකම පවත්වන දේව මෙහෙයේදී බැතිමත්හු එම සොහොන් පුවරු මත සිටගෙන හෝ ඒ මත පනවා ඇති අසුන් මත හිඳගෙන දෙවියන් සිහි කරති. පැරැණිම සොහොන් පුවරුව 1662 වර්ෂයට අයත්වන අතර එය දේවස්ථානය ඉදි වීමටත් පෙර මියගිය අයෙකුගේ සොහොන් පුවරුවකි.  දේවස්ථානය ඉදි කිරීමෙන් පසු එම ඵලකය ගෙනවිත් තැන්පත් කර ඇත.
දේවස්ථානයට ඇතුළු වූ පසු ඉදිරියෙන් පෙනෙන බිත්තියේ දක්නට ලැබෙන්නේද කිරිගරුඬෙන් කරන ලද සොහොන් පුවරු රාශියකි.

ඉපැරණී පියානෝව

වසර 250ක් පැරණි පියානෝව
ඉපැරණි පියානෝව

දේවස්ථානයේ ඇතුළත වම් පසින් විශේෂයෙන් සකස් කරන ලද පීඨිකාවක පැරැණි ඕගනයක් වේ. කොළඹ සිට එම ඕගනය මේ දේවස්ථානයට ගෙනවිත් වසර 250කට ආසන්න බවට සාධක ඇත. දැනට එය අක්‍රීය තත්ත්වයෙන් පවතී. අතීතයේදී එය ප්‍රධාන දොරටුවට ඉහළින් වූ විශේෂ පීඨිකාවේ තබා වාදනය කරමින් ගීතිකා ගැයීම සිදු කර ඇත. එම ඕගනය අසලම එයට දකුණු පසින් තවත් සුවිශේෂී නිර්මාණයක් වේ. ඒ වනාහි කළු මැදිරිය දැවයෙන් කරල ලද ෂඩස්‍රාකාර ධර්මාසන කුටියයි. එදා ප්‍රධාන දේව මෙහෙය  පවත්වා ඇත්තේ එම ධර්මාසනයේ සිටය.
මේ දේවස්ථානයේ  පළමුවෙන්ම භෞතීස්ම කරන ලද තැනත්තා වන්නේ දේවස්ථානය ගොඩනැඟූ ඩී. යෝන්ග්ගේ දියණියයි. එය 1755 අගෝස්තු මස 14 වන දින  සිදු කර ඇති අතර එම අවස්ථාව සිහි කරනු පිණිස විශේෂ පුවරුවක්ද වම් පස බිත්තියේ සවි කර තිබේ. එහි විශේෂත්වය වන්නේ භෞතීස්ම කරන ලද  දියණිය එම අවස්ථාවේ ඇඳ සිටි උඩුකය ඇඳුමද එම පුවරුවට ඇතුළත් කර තිබීමය.

ශඩශ්‍රාකාර ධර්මාසනය…

රහස් කුටිය

දේවස්ථානයේ පිටත දකුණු පසින් පොළොව යට දොරගුළු දමන ලද දොරටු දෙකකින් සමන්විත රහස් කුටියක් වේ. එයද අතීතයේ මියගිය පුද්ගලයන්ගේ සොහොන් තැනීමට භාවිතා කර ඇති බවට සාධක ලැබී තිබේ. දේවස්ථානය වටා වූ දේවස්ථානයට අයත් භූමියේ හාත්පස දක්නට ලැබෙන්නේ සොහොන් පුවරු සිය ගණනකි. ඒ අනුව පෙනීයන්නේ දේවස්ථානය වටාද, දේවස්ථානය ඇතුළත බිම මෙන්ම බිත්තිද වෙන් කර ඇත්තේ මළවුන් සිහිපත් කිරීමට බවය.

සමරු ඵලකය
ඩී. යෝන්ග් ගේ දියණියයි. එය 1755 අගෝස්තු මස 14 වන දින භෞතීස්ම කළ අවස්ථාව සිහි කරමින් ඇය ඒ අවස්ථාවේ ඇඳ සිටි උඩුකය ඇඳුම සහිතව සකස් කළ සමරු ඵළකය

Tags: නවතම
Previous Post

17 දෙනෙකුට කොවිඩ්… දළදා මාළිගාව පැය 02ක් වසා දමයි…

Next Post

අද දිනට මරණ 1යි… ආසාදිතයන් 715යි…

Related Posts

නුවර යුගයේ විහාර සිතුවම් හැඩ කළ බලි ඇදුරු වත ගොත
සංස්කෘතිය

පෙබරවාරි 15, 2021
ඉතිහාසයෙන් තහවුරුකර විසඳා දෙන කුරුඳුමලේ අවනඩුව
සංස්කෘතිය

ඉතිහාසයෙන් තහවුරුකර විසඳා දෙන කුරුඳුමලේ අවනඩුව

පෙබරවාරි 9, 2021
හය වසරකට පෙර ආදී ලිංගේස්වර කෝවිල වූ පුරාණ   වඩ්ඩමාන පබ්බත විහාරය
සංස්කෘතිය

හය වසරකට පෙර ආදී ලිංගේස්වර කෝවිල වූ පුරාණ   වඩ්ඩමාන පබ්බත විහාරය

ජනවාරි 29, 2021 - Updated On ජනවාරි 31, 2021
බුදුගල පාෂාණ සීරුම් සිතුවම්  කතරගම දෙවියන් සහ වල්ලි අම්මා ගේ ද?
සංස්කෘතිය

බුදුගල පාෂාණ සීරුම් සිතුවම්  කතරගම දෙවියන් සහ වල්ලි අම්මා ගේ ද?

ජනවාරි 6, 2021
Next Post
අද දිනට මරණ 1යි… ආසාදිතයන් 715යි…

අද දිනට මරණ 1යි... ආසාදිතයන් 715යි...

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Comment moderation is enabled. Your comment may take some time to appear.

ලංකාසර

සැමට පෙර | ජනතාවට වගකියන නොබැඳුණු මාධ්‍යකරණය.

Follow us on social media:

නැවුම් පුවත්

  • අද දින තුළ කොවිඩ් මරණ 07යි… ආසාදිතයන් 350යි…
  • නුවරඑළියට උඩින් යන්න නානුඔයේ සිට  කේබල් කාර් ව්‍යාපෘතියක්
  • මියන්මාර මිලිටරියෙන් ජනතාවට වෙඩි – නවයක් මරුමුවට 

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජීවිතය
  • දේශපාලන
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
  • English

© 2020 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist