fbpx
  • සිංහල
    • සිංහල
    • English
සඳුදා, මාර්තු 1, 2021
ලංකාසර
Advertisement
  • මුල් පිටුව
  • පුවත්
    • All
    • පාස්කු කොමිසම
    වේල්ල විදියේ මග දමා ගිය බෑගයක් තුළ කාන්තා මල සිරුරක්….

    මෑතක සිට රටේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවා තිබෙන්නේ නවීන පරිගණක යෙදවුමකින්….

    මියන්මාරයේ මිලිටරි ජුන්ටා විරෝධතාකරුවන් 18ක් මරුට

    ගම්පහ රෝහලේ හෙද හෙදියන් වැඩ වර්ජනයක..

    රෝහල් කටයුතු අඩාලයි… ගම්පහ රෝහලේ යළිත් වර්ජනයක්….

    යුද සමයේ අතුරුදහන් වූ පුද්ගලයින්ගේ තොරතුරු සොයන සංගම් හමුවීමට ජනපති සූදානමින්…

  • දේශපාලන
    • All
    • මැතිවරණය
    දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිසම් වාර්තාව ජනාධිපති පවුලේ බූදලයක් නෙවෙයි..  

    ශ්‍රිලනිපය 20ට අත උස්සන තීරණයක

    යළි කවදාවත් පොහොට්ටුව සමඟ සන්ධාන නෑ! ශ්‍රිලනිපයෙන් දැඩි තීන්දුවක්

    පාස්කු ප්‍රහාරයේ ඇත්ත අපරාධකරු තවමත් නිදැල්ලේ…

    සුමන්තිරන්ගේ ආරක්ෂකයන් 16කට   මානව හිමිකම් කොමිසමේ  පැමිණිල්ලක්…

    භාරතීය ජනතා පක්ෂය පිහිටුවීමට කටයුතු කිරීම ටී.එන්.ඒ එකට ගැටලුවක් නොවෙයි…

    ලංකාවට එරෙහි ජිනීවා යෝජනාවට ඉන්දියාව නියතවම සහය දිය යුතුයි…

  • සමාජ
    • All
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
    පාස්කු කොමිසමේ අවසන් වාර්තාව සකස් වෙද්දී   රහස් සාකච්ඡාවක්…

    ගෙවීම් ප්‍රශ්නයක්… චමින්ද වාස්ගේ වේග පන්දු පහුණු තනතුර අත්හැරෙයි?

    කාදිනල්තුමා මේ කියන්නේ  කුමක් ද?

    දේශපාලන සූදු නොදැන හීන දකින්නට ගොස් කබලෙන් ලිපට වැටුණු මිනිස්සු

    ජිනීවා මානව හිමිකම් රකින්න… පෝලිමට දංගෙඩියට එන්න…

    නුවර යුගයේ විහාර සිතුවම් හැඩ කළ බලි ඇදුරු වත ගොත

  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • All
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
    කොවිඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව අනිවාර්ය ඇයි ?  WHO පැහැදිලි කරයි

    කොවිඩ් එන්නතට වෙනම ඩීල් එපා!    WHO ලොක්කා යළිත් කියයි

    කොවිඩ් ආසාදිත වෛද්‍යවරු 50ක් තවමත් ප්‍රතිකාර මධ්‍යස්ථානවල… 

    ලෝකයම මේ ගනුදෙණුව කරන්නෙ හරියටම නොදන්නා එන්නතක් එක්ක..

    වට්ස් ඇප් හදා බිලියනපතියෙක් වූ එදා වේල කන්න නොතිබුණු යුද අනාථ තරුණයා…

  • කලා
  • ක්‍රීඩා
    • All
    • LPL
    වීසා හරස් වී දසුන් ගෙදර නවතී… විස්සයි 20 නායකයා මැතිවුස්…

    දෙවසරකට පසු ක්‍රිස් ගේල් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් පිටියට…

    සචිත්‍ර සේනානායක තුන්වැනි වරටත්  එල්පීඑල් චෝදනා විභාගය මඟ හරී

    වාස්ව වනසමින් ක්‍රීඩා ඇමති පාර්ලිමේන්තුවට බොරු කියලා….

    දඹුල්ල වයිකිංස් කණ්ඩායම් හිමිකරු මුදල් විශුද්ධිකරණය යටතේ අත්අඩංගුවට…

    කිලෝමීටර් 2ක් දුවන්න බැරි ක්‍රිකට් පුවත ඇතුළෙම ගේමක් – ඉන්දීය වෙබ් අඩවියක් කියයි

    සචිත්‍ර සේනානායක තරග විකිණීමේ පොලිස් විමර්ශනයට ඉදිරිපත් වීමට කල් ඉල්ලයි..   

    එල්.පී.එල් ක්‍රිඩකයන් තරග පාවාදීමක පටලවන්නට ගිය ක්‍රිකට් ක්‍රිඩකයා පොලිසියට කැඳවයි

    ශ්‍රි ලංකා ක්‍රිකට් “බෝන් අගේන්“ කතාව ප්‍රතික්ෂේප කරයි

    ශ්‍රී ලංකා ක්‍රිකට් කෝප් කමිටුවට

  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
No Result
View All Result

Home සමාජ

වසංගතය අස්සෙන් හිස ඔසවන අලුත් ලෙඩේ  – වසංගත විඩාව ( Pandemic Fatigue)

editor by editor
නොවැම්බර් 21, 2020
in සමාජ
427 9
වසංගතය අස්සෙන් හිස ඔසවන අලුත් ලෙඩේ  – වසංගත විඩාව ( Pandemic Fatigue)
Share on FacebookShare on Twitter

වෛද්‍ය ප්‍රසාද් වීරසිංහ –

කොරෝනා කාලේ ගෙදරටම වෙලා ඉඳල ඇති වෙලා ද? නිතර අත් පිරිසිදු කරගැනීම කරදරයක් කියල හිතෙන්න පටන්ගෙන ද? සමාජ දුරස්ථභාවය පවත්වාගන්න එක, පිරිසක් එක්ක ගැවසෙන වෙලාවට මුව ආවරණ පළඳින එක තවත් නම් කරගෙන යන්න බෑ කියල දැනෙනව ද? ඕනෙ දෙයක් උනාවෙ කියල මෙතෙක් පවත්වාගෙන ආපු මේ සෞඛ්‍ය පුරුදු අතෑරල ඉස්සර වගේ ජීවත් වෙන්න තීරණය කරල ද? එහෙමනම් ඔබ දැනටමත් “වසංගත විඩාවේ”  නැතිනම් “Pandemic Fatigue” තත්වයේ ගොදුරක් වෙලා වෙන්න පුලුවන්. 

ලෝක සෞඛ්‍ය සංවිධානය මේ Pandemic Fatigue තත්වය හඳුන්වන්නේ “විසඳුමකින් තොරව දිගින් දිගටම ජන ජීවිතය අර්බුදයට පත්කරමින් පවතින ගැටලුවකට ඇතිවන ස්වභාවික ප්‍රතිචාරයක්” එහෙමත් නැතිනම් මේ වගේ වටපිටාවක බලාපොරොත්තු විය හැකි තත්වයක් විදියටයි. සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමට අධෛර්යමත් බවක් පෙන්වීම, වසංගතය ගැන තොරතුරුවලට උනන්දුව අඩු වීම, තමන් රොගයෙන් ආරක්ෂිත කෙනෙක් බව සිතීම වගේම තමන් තනිවූ බවක්/ බලාපොරොත්තු විරහිත බවක් දැනීම වගේ දේවල් “වසංගත විඩාවේ” ලක්ෂණ විදියට හඳුනාගෙන තියෙනවා. අපි හැමෝගෙම ජීවිත අනතුරේ හෙලන, මේ අලුත් වසංගතයෙන් ගැලවෙන විදිය කතා කරන්න කලින් මෙහෙම වෙන්නෙ ඇයි කියල ටිකක් හොයා බලන එක වැදගත් වෙවි. 

RelatedPosts

වේල්ල විදියේ මග දමා ගිය බෑගයක් තුළ කාන්තා මල සිරුරක්….

මෑතක සිට රටේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවා තිබෙන්නේ නවීන පරිගණක යෙදවුමකින්….

මියන්මාරයේ මිලිටරි ජුන්ටා විරෝධතාකරුවන් 18ක් මරුට

2020 පටන්ගන්න කලින් අපි ගතකරපු ජීවිත මිට වඩා ගොඩක් වෙනස්. හිතුන විදියට ගමන් බිමන් ගියා. යාලුවො හිතවත්තු මුණගැහුනා. ප්‍රියා සාද/ උත්සව/මඟුල්/ අවමඟුල්  කැමති තරම් පිරිසක් එකතු කරගෙන පැවැත්වුවා. විශේෂ වෛද්‍ය උපදෙසක් ලැබිල තිබ්බෙ නැතිනම් මුහුණු ආවරණ පළඳින පුරුද්දක් තිබුනෙත් නෑ. කෑමක් බීමක් ගන්නකොට/ වැසිකිලි පාවිච්චිකලාම වගේ වෙලාවක හැර මෙහෙම නිතර නිතර අත් හෝදන සිරිතක් පොදුවෙ තිබුනෙත් නෑ. පොදු මගී ප්‍රවාහන සේවාවල මහ සෙනඟක් එක්ක යනකොට එනකොට කලබල උනේ පසුම්බියෙ ආරක්ෂාව සහ හරිම තැනින් බැහැගන්න එක වගේ කරුණු ගැන විතරයි. එකිනෙකා එක්ක අමුතුවෙන් පරතරයක් පවත්වාගන්න  උනන්දු වුනෙත් නෑ. ඉතින් ඒ ජීවන රටාව එකපාර උඩු යටිකුරු උනාම වැඩි දෙනක් ට ඒක දරාගන්න අපහසු වෙන එක පුදුමයක් නෙවෙයි. 

යම්කිසි අලුත් / වෙනස් හැසිරීමක් ටික දවසකට පවත්වාගන්න එක බොහෝ දෙනෙක් ට ඒ තරම් අමාරු දෙයක් නෙවෙයි. නමුත් මානවයෙකුගේ දිගින් දිගටම පවතින පුරුද්දක් නිර්මාණය කිරීම තරමක් දුෂ්කර වගේ ම පියවර ගණනාවක් හරහා ගමන් කල යුතු සංකීර්ණ ක්‍රියාවලියක් බව මේ සම්බන්ධව අධ්‍යයනය කරන විද්වතුන් බොහෝ දෙනෙක් එකඟවන කාරණයක්. කොවිඩ්-19 වසංගතය වගේ දිගින් දිගටම අපේ ශාරීරික/ මානසික සෞඛ්‍යයට වගේ ම ආර්ථිකයටත් තර්ජනය කරන, නිශ්චිත අවසානයක් පිළිබඳව හරියට ම කියන්නට අපහසු අභියෝගයක් එක්ක මේ තත්වය තවත් සංකීර්ණයි. කොහොම නමුත් දවසින් දවස විද්‍යාත්මකව තහවුරු වෙමින් තියෙන කාරණයක් එක්ක අපිට එකඟ වෙන්නම වෙනවා. ඒ තමයි දෑත් පිරිසිදු කිරීම, පුද්ගල දුරස්ථභාවය, නියම විදියට මුව ආවරණ පැළඳීම වගේ ම ගමන් බිමන් සීමා කරල නිවසේ ම රැඳෙන එක වගේ පුරුදු මේ වසංගතයෙන් අපිත් අපේ සමීපතමයනුත් ආරක්ෂා කරන බව. 

කොරෝනා වෛරසය එක්ක ගෙනියන සටනට දිගටම සමජයේ සහයෝගය ලබාගන්න වගකිමෙන් කොටසක් තියෙන්නේ රට රටවල්වල පාලකයින් අතේ.තමන් විසින් ගන්නා පියවර ජනතාවට තෙරුම් යන විදියට පැහැදිලි කිරීම, ඒ ක්‍රියාමාර්ගවල තර්කානුකූල පදනම සරලව තෙරුම් කර දීම, රැකියා සහ එදිනෙදා ජීවිතය පවත්වාගැනීමට සහය දීම, වැඩි අවදානමක් සහිත සහ අව වරප්‍රසාදිත කණ්ඩායම්  ගැන සොයා බලා සුදුසු ක්‍රියාමාර්ග ගැනීම වගෙම අඩු-දැනුමට එහා ගිය වෙනත් ගැටලු (උදා:- පිරිසිදු ජලය හිඟ වීම, දෑත් පිරිසිදුකාරක/මුහුණු ආවරණ වැනි දෑ සපයාගැනීමේ දුෂ්කරතා) නිසා සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න අපහසු නම් සුදුසු පියවර ගැනීම වගේ ක්‍රියාමාර්ග අඛණ්ඩ ජනතා සහයෝගයක් ලබාගන්න උදව් වෙනව.

වගකීමේ ඉතිරි කොටස පැවරෙන්නෙ පුරවැසියන් වෙන අපිට.තමන් ගැන, තමන්ගෙ සමීපතමයන් ගැන අවධානයෙන් ඉන්නවානම් අවදානම් හැසිරීම් වලට යොමුවෙන්න තියෙන ඉඩකඩ අවම කරගන්න පුලුවන්. මේ අලුත් සෞඛ්‍ය පුරුදු දිගින් දිගටම පවත්වගෙන යන්න අපිට පුලුවන් උනොත් තව ටික කාලෙකින් ම ලොකු ආයාසයක් නැතුව මේ “නව සාමාන්‍ය” ලොකයේ ජිවත් වෙන්න අපිට පුලුවන් වෙවි. කුඩා දරුවන් වගේ ම පවුලේ අනෙක් අය එක්කත් පුලුවන් තරමින් සමීප වෙන ගමන් තමන්ගෙ මානසික සුවය ගැනත් අමතක නොකර මේ අමාරු කාලය පහු කරගත්තොත් වසංගත කාලෙන් පස්සෙ ආපහු හැගිටින්න අපිට පුලුවන් වේවි.  පොඩි කාලෙ අපි අහපු , කිරි බාල්දියට වැටුන මැඬියො දෙන්නගෙ කතාවෙ උත්සාහවන්ත මැඬියා දිගින් දිගටම පීනල ජිවිතේ රැකගත්තා වගේ, අපිටත් වෙහෙස දරගෙන වැඩකරන්න කාලය ඇවිත්.ගැලවෙන්න වෙලාව එනකල් දිගටම උත්සහ කරනවද? එහෙම නැතිනම් සටන අතෑරල බාල්දිය පතුලෙ ගිලුණ ගෙම්බාගේ ඉරණම භාරගන්නව ද? තීරණය ඔබ අතේ. 

Tags: නවතමවිශේෂ
Previous Post

බෝගම්බර බන්ධනාගාරයෙන් පනින් ගොස් මිය ගිය අය ඇතුළු 3ක් කොවිඩ් ආසාදිතයන්….

Next Post

අපවත් වී වදාළ මහ නාහිමිට මැති සබේ ගෞරවය දීම ගැන  සජිත්ගෙන් ප්‍රශ්නයක්  

Related Posts

පාස්කු කොමිසමේ අවසන් වාර්තාව සකස් වෙද්දී   රහස් සාකච්ඡාවක්…
සමාජ

පෙබරවාරි 27, 2021
ගෙවීම් ප්‍රශ්නයක්… චමින්ද වාස්ගේ වේග පන්දු පහුණු තනතුර අත්හැරෙයි?
සමාජ

කාදිනල්තුමා මේ කියන්නේ  කුමක් ද?

පෙබරවාරි 22, 2021
දේශපාලන සූදු නොදැන හීන දකින්නට ගොස් කබලෙන් ලිපට වැටුණු මිනිස්සු
සමාජ

දේශපාලන සූදු නොදැන හීන දකින්නට ගොස් කබලෙන් ලිපට වැටුණු මිනිස්සු

පෙබරවාරි 21, 2021
ජිනීවා මානව හිමිකම් රකින්න… පෝලිමට දංගෙඩියට එන්න…
සමාජ

ජිනීවා මානව හිමිකම් රකින්න… පෝලිමට දංගෙඩියට එන්න…

පෙබරවාරි 18, 2021
Next Post
අපවත් වී වදාළ මහ නාහිමිට මැති සබේ ගෞරවය දීම ගැන  සජිත්ගෙන් ප්‍රශ්නයක්  

අපවත් වී වදාළ මහ නාහිමිට මැති සබේ ගෞරවය දීම ගැන  සජිත්ගෙන් ප්‍රශ්නයක්  

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Comment moderation is enabled. Your comment may take some time to appear.

ලංකාසර

සැමට පෙර | ජනතාවට වගකියන නොබැඳුණු මාධ්‍යකරණය.

Follow us on social media:

නැවුම් පුවත්

  • වේල්ල විදියේ මග දමා ගිය බෑගයක් තුළ කාන්තා මල සිරුරක්….
  • මෑතක සිට රටේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවා තිබෙන්නේ නවීන පරිගණක යෙදවුමකින්….
  • මියන්මාරයේ මිලිටරි ජුන්ටා විරෝධතාකරුවන් 18ක් මරුට

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජීවිතය
  • දේශපාලන
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
  • English

© 2020 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist