fbpx
  • සිංහල
    • සිංහල
    • English
අඟහරුවාදා, ජනවාරි 19, 2021
ලංකාසර
Advertisement
  • මුල් පිටුව
  • පුවත්
    • All
    • පාස්කු කොමිසම
    හමුදා පුහුණුව දෙන බවට ඇමති කී කතාව ගැන යුද හමුදාව දැනුවත් නෑ…

    කුරුන්දිමලෙයි පුරාවිද්‍යා කැණීමට එරෙහි දේශපාලන විරෝධය බුදු පිළිමයක් මතින් යයි… 

    මහනුවර රෝහල් මෝචරියේ  සේවක මණ්ඩලය අද  සිට වර්ජනයේ .   

    ගිංතොට කොවිඩ් මරණයක්… නිවසේ දී මිය ගිය තැනැත්තාට කොවිඩ් පොසිටිව්…

    ගණදෙවි කෝවිලට අඩු සැලකිලි නිසා බුදු මැදුරට ගල් ගහලා..

    කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පති ඉල්ලා අස් වෙයි…

  • දේශපාලන
    • All
    • මැතිවරණය
    සුවිසල් රාජ්‍ය නායකයෝ ඇසුරු කළා…ඒත් හිරේදි මාව බලන්න ආවේ අම්මා විතරයි..

    හිරේ ඉන්න රංජන් දුෂ්ටයාට අන්දන අයට මාධ්‍ය ආයතනයකින් වරප්‍රසාද

    පාළාත්සභා  ක්‍රමටය ගජේන්ද්‍රකුමාර්ගේ TNPF විරුද්ධ වෙයි…

    sampanthan

    උතුරු නැගෙනහිර ප්‍රශ්නය විඳීමට ජාත්‍යාන්තර යාන්ත්‍රණයක් අවශ්‍යයයි…

    ‘තමිල්නාඩුවේ කොරෝනා රෝගීන් මෙරට ගෙනැවිත් ප්‍රතිකාර කිරීමේ වරදක් නෑ’

    ඉන්දියාවට එකක්… එක්සත් ජාතීන්ට එකක්… අපිට තව එකක්…

  • සමාජ
    • All
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
    කුලී වැඩ ඉල්ලන, රිටිපන්නයට යන බූවල්ලන් සොයා කිමිදෙන සංචාරක මගපෙන්වන්නෝ

    දරු සම්පතකට දෙවියන්ට කෘත ගුණ සලකන්න හැදූ ගාලු කොටුවේ කුරුස පල්ලිය

    කලබලකාරී පාරක් මාසෙකට වැසූ  නවසීලන්තයේ  මුහුදු සිංහ ධේනුව

    ලංකාවට ගෙන්වන්නට යන කොවිඩ් එන්නත ජාතියක මරබිය සමග කරන ජාවාරමක් ද?

    ලෝකය මලගෙයක් කරන ඉන්දුනීසියාවේ ගුවන් මාරක

  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • All
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
    මේඩ් ඉන් ඉන්දියා එන්නත් දෙකක් සමග  ලොව ලොකුම  කොවිඩ් එන්නත්කරණය ඉන්දියාව අරඹයි

    ශෝබමාන ගුවන් සේවිකා… ගමන බිමන අහස්‍ යන්තරෙන්.

    ගෙදරින් ම හැදෙමු. ගෙදරින්ම හදමු

    මම දැන් පෙම්වතෙක්… හැබැයි බඳින්න කලින් ටිකක් ආශ්‍රය කරන්න ඕනේ

     මේ  එන්නත ඕනෑම මිළක් ගෙවා වළක්වා ගත යුතුය – රොබට් එෆ්. කෙනඩි – ජූනියර්

  • කලා
  • ක්‍රීඩා
    • All
    • LPL
    ඕමි කාරයින්ට එංගලන්තය කියා දුන් පළමු ක්‍රිකට් පාඩම ඉවරයි…පරාජය කඩුලු 07කින්..

    එංගලන්ත සංචාරයෙන් පසු ක්‍රිකට් සම්බන්ධව ඇමැති නාමල්ගෙන් දැඩි තීන්දුවක්…

    ශ්‍රී ලංකාව පරාජයේ මාවතට සේන්දු වෙයි….

    ශ්‍රී ලංකාව පරාජයේ මාවතට සේන්දු වෙයි….

    කොවිඩ් නව ප්‍රභේදය වාර්තා වූ ක්‍රීඩකයා මොයීන් අලි!

    පල්වෙන  වයින් පරණ බෝතල්වලටම පුරවන ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු ජරමරය…

    මොනව කළත් යෝග්‍යතාව නැතිව ක්‍රිකට් ගහන්න බැහැ… අසන්ත ද මැල් කියයි

    අලී කොරෝනා පිට පළමු ටෙස්ට් තරගයට ලෑස්ති වෙයි

    එංගලන්ත කණ්ඩාය කොවිඩ් පරීක්ෂණය සමත්… අද පුහුණු වීම් අරඹයි.

    ශ්‍රී ලංකා ක්‍රිකට් අඟුලු දමද්දී එංගලන්ත පිල ලංකාවට ඇවිත්

    ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ජංගම රෝහලක් වුනේ ඇයි?

  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
No Result
View All Result

Home සමාජ

ලෝකය මලගෙයක් කරන ඉන්දුනීසියාවේ ගුවන් මාරක

editor by editor
ජනවාරි 10, 2021
in සමාජ
444 4
ලෝකය මලගෙයක් කරන ඉන්දුනීසියාවේ ගුවන් මාරක
Share on FacebookShare on Twitter

තවත් ඉන්දුනීසියානු ගුවන් යානයක් අනතුරට පත් වූයේය.

පසුගිය තෙවසරක කාලය පුරාම   ලෝක ඛේදවාචක මවමින් සිටින ඉන්දුනීසියානු ගුවන් ගමන් නිර්මාණය කළ අලුතම ව්‍යසනය වූයේ මෙයය. ඊයේ අනතුරට ලක්වන මෙම යානයේ සුන්බුන් සොයන විමර්ශකයන්ට මේ වනවිට මිනිස් සිරුරු කොටස්  හමුවෙමින් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

RelatedPosts

හමුදා පුහුණුව දෙන බවට ඇමති කී කතාව ගැන යුද හමුදාව දැනුවත් නෑ…

කුරුන්දිමලෙයි පුරාවිද්‍යා කැණීමට එරෙහි දේශපාලන විරෝධය බුදු පිළිමයක් මතින් යයි… 

ගිංතොට කොවිඩ් මරණයක්… නිවසේ දී මිය ගිය තැනැත්තාට කොවිඩ් පොසිටිව්…

අනතුරටපත් යානය පිළිබඳ කතාව සැකවින් මෙසේය.

ඉන්දුනීසියාවේ ජාකර්තා අගනුවර සිට දකුණු කලිමන්තන් ප්‍රාන්තයේ පිහිටි පොන්තියානාක් බලා පියාසර කරමින් තිබු සිරිවිජයා ගුවන් සේවයට අයත් බෝයින් 707 වර්ගයේ ගුවන් යානයක් ඊයේ (09) අනතුරට පත් වී තිබිණි.

යානයේ මගී ධාරිතාව 130 ක් වුවද, මගීන් 50 දෙනෙකු එහි ගමන් කර කළේය. එම මගීන් අතර ළමුන් හත් දෙනෙකු සහ ළදරුවන් තිදෙනෙකු ද වූහ.  ගුවන් යානා  මණ්ඩලයේ 12 දෙනෙකු  ද යානයේ සිටියහ. යානයේ ගමන්ගෙන තිබූ මුලු පිරිස 62ක් වූ බව බී.බී.සිය වාර්තා කළේය.

යානය ගුවන්ගත වී විනාඩි 4කින් සම්බන්ධතා බිඳී අතුරුදන් විය… (file photo)

ඉන්දුනීසියාවේ ජකර්තා ගුවන්තොටුපලේ සිට බෝර්නියෝ දූපතේ බටහිර දෙසින් පිහිට පොන්තියානාක් වෙත සාමාන්‍ය ගුවන් කාලය විනාඩි 90කි. යානය ගුවන්ගත වන්නේ ඊයේ පස්වරු 2.36ටය. ගුවන්ගත වී විනාඩි 4ක් යනවිට යානය රේඩාර් පථයෙන් නොපෙනී ගොස් තිබිණි. ඉන්දුනිසියානු ප්‍රවාහන අමාත්‍යාංශයට අනුව ගුවන් ගමන් පාලක මැදිරිය අවසාන වශයෙන් යානය හා සම්බන්ධ වී ඇත්තේ 2.40ට පමණය. ජාතික ආපදා සහ ගලවා ගැනීමේ ඒජන්සියේ ප්‍රධානී එයාර් මාෂල් බගුස් පිරුහිටෝ පවසන පරිදි යානය ආපදා සංඥා නිකුත් කර නැත.

ගුවන් ගමන් ආවේශනය කරන වෙබ් අඩවියක් වූ Flightradar24.com වෙබ් අඩවිය ප්‍රකාශ කර තිබුණේ යානය විනාඩියකට අඩු කාලයක් තුළ මීටර් 3000කට වඩා පහත වැටී ඇති බවයි. යානය   ජකර්තා නුවරට කිලෝමීටර 20ක් උතුරු දෙසින් අතුරුදන් වී තිබිණි.

  • ඇසින් දුටු සාක්ෂි

අතුරුදන් වූ යානය අනතුරට ලක්වනු ඇසින් දුටු පිරිසක් වූහ. ඔවුන් එක් පිපිරීමක් දැක තිබිණි. සමහර අයෙකුට ඒ පිපිරීම් ශබ්දය ඇසී තිබිණි.

ඉන්දුනීසියානු ධීවර යාත්‍රාවක සේවය කරන ධීවරයෙක් වූ සොහීල් මේ ව්‍යසනය දුටු සාක්ෂිකරුවෙකි. ඔහු බී.බී.සී සේවයට පවසා තිබුණේ අනතුර සිදුවූයේ තමන් සේවය කරමින් සිටි යාත්‍රාවට නුදුරින් බවය. මේ අනතුර සමගම සිය නැවේ කපිතාන්වරයා යළි යාත්‍රාව රැගෙන ගොඩබිමට යෑමට තීරණය කළ බව ඔහු පැවසුවේය.

“ යානය අකුණු සැරයක් වගේ මුහුදට වැටී ජලයේ පුපුරා ගියා.   ඔහු වැඩිදුරටත් “ පැවසුව්ය.  “ එම අනතුර සිදු වුනේ අප ආසන්නයේමයි. යානයෙන් විසිවුණු ෆ්ලයිවඩු වගේ දෙයක් මගෙ නැවේ වැදුනා. සොහීල් බීබීසියට කීවේ එසේය.

යානය අතුරුදහන් වූ ස්ථානය අසල පදිංචිකරුවෝ ගණනාවක්   යානයේ යැයි සිතන සුන්බුන් සොයා ගත් බව කීහ.

  • මෙහෙයුම්

ඊයේ සවස් වනවිටම ඉන්දුනීසියානු නාවික හමුදාව ප්‍රධානව යානය පිළිබදව සෝදිසි මෙහෙයුම් ඇරඹූහ.

නාවික හමුදා නිලධාරී අබ්දුල් රසයිඩ් රොයිටර් පුවත් සේවයට පවසා තිබුණේ යානය කඩා වැටුනු ස්ථානය   ස්ථානය කේන්ද්‍ර කරගෙන ඒ අවට ආවරණය වන ආකාරයට සෝදිසි මෙහෙයුම් සඳහා නැව් යොදවා ඇති බවය.

දිනයක් ගතවී අවසන්ය. එහෙත් මේ වනතුරුත් මගීන්ගේ ඥාතීහු පොන්තියානාක් ගුවන්තොටුපලේ මෙන්ම ජකර්තා හි සොකර්නෝ-හත්තා ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ද බලා සිටිති.

“මට ගුවන් යානයේ පවුලේ සාමාජිකයන් සිව්දෙනෙක් සිටිනවා – මගේ බිරිඳ සහ දරුවන් තිදෙනා” යමාන් සායි නැමැති පියෙක් මාධ්‍යවේදීන් අමතමින් කඳුළු සලමින් පැවසීය.

යානයේ ගමන් මග- අනතුරට ලක් වූ වෙලාව සහ ස්ථානය
  • යානයේ තොරතුරු

ලියාපදිංචි තොරුතුරු ප්‍රකාරව යානය වසර 26ක් පැරණිය. එම යානය බෝයිං 737-500 වර්ගයට අයත්ය. එය යහපත් තත්ත්වයේ පැවති බව ශ්‍රීවිජයා එයාර් හි ප්‍රධාන විධායක ජෙෆර්සන් අර්වින් ජුවෙනා වාර්තාකරුවන්ට පැවසීය.

“අධික වර්ෂාව හේතුවෙන් ගුවන් ගත වීම විනාඩි 30 ක් ප්‍රමාද වුනා. “ජුවෙනා මාධ්‍ය අමතා කීවේය.

ශ්‍රීවියජයා එයා 2003 දී ආරම්භ කළ දේශීය ලාභදායී ගුවන් සේවයකි. ඉන්දුනීසියානු සහ අග්නිදිග ආසියානු ගමනාන්ත වෙත පියාරසර කිරීම පරමාර්ථ කර මෙම ගුවන් සේවය පිහිටුවනු ලැබිනි.

මෙම යානය කඩා වැටෙන්නේ  වර්ෂ 2018 දී ලෝකයම කම්පාකල ඉන්දුනීසියාවේ ලයන් එයා ගුවන් අනතුරු වූ කලාපයට නුදුරෙනි. ලයන් එයා ගුවන් යානය ජකර්තා ගුවන්තොටුපලින් ගුවන් ගතවී විනාඩි 12ක් තුළ අනතුරට ලක් විය. ඒ අනතුරින් මගීන් 189ක් ජීවිතක්ෂයට පත් වූහ.

විදෙස් මාධ්‍ය දක්වන පරිදි මෙම ව්‍යසනය නිරන්තර කතාබහට ලක් වූ ගුවන් යානයේ සැලසුමේ අසාර්ථකත්වයන් මාලාවක් මත පමණක් රැඳී පවතින්නේ නැත. ගුවන් සේවය සහ ගුවන් නියමුවන්ගේ දෝෂයන් ද මේ අනතුරු පසුපස පවතින ආකාරය මේ වනවිට ජාත්‍යාන්තර නිරීක්ෂකයෝ පෙන්වා දෙති.

සිය ඥාතීන්ගේ තොරතුරක් අපේක්ෂාවෙන්…..
Tags: නවතම
Previous Post

ලැන්කැන්ග් දූපත අවටින් හමුවූ සුන්බුන් අතුරුදන් ඉන්දුනීසියා ගුවන් යානයේ!

Next Post

යුද ස්මාරකය කඩා දැමීමට එරෙහිව හෙට උතුරු නැගෙනහිර පූර්ණ හර්තාලයක්…

Related Posts

කුලී වැඩ ඉල්ලන, රිටිපන්නයට යන බූවල්ලන් සොයා කිමිදෙන සංචාරක මගපෙන්වන්නෝ
සමාජ

ජනවාරි 18, 2021
දරු සම්පතකට දෙවියන්ට කෘත ගුණ සලකන්න හැදූ ගාලු කොටුවේ කුරුස පල්ලිය
සංස්කෘතිය

දරු සම්පතකට දෙවියන්ට කෘත ගුණ සලකන්න හැදූ ගාලු කොටුවේ කුරුස පල්ලිය

ජනවාරි 16, 2021 - Updated On ජනවාරි 17, 2021
කලබලකාරී පාරක් මාසෙකට වැසූ  නවසීලන්තයේ  මුහුදු සිංහ ධේනුව
පරිසරය

කලබලකාරී පාරක් මාසෙකට වැසූ නවසීලන්තයේ මුහුදු සිංහ ධේනුව

ජනවාරි 16, 2021
ලංකාවට ගෙන්වන්නට යන කොවිඩ් එන්නත ජාතියක මරබිය සමග කරන ජාවාරමක් ද?
සමාජ

ලංකාවට ගෙන්වන්නට යන කොවිඩ් එන්නත ජාතියක මරබිය සමග කරන ජාවාරමක් ද?

ජනවාරි 10, 2021
Next Post
යුද ස්මාරකය කඩා දැමීමට එරෙහිව හෙට උතුරු නැගෙනහිර පූර්ණ හර්තාලයක්…

යුද ස්මාරකය කඩා දැමීමට එරෙහිව හෙට උතුරු නැගෙනහිර පූර්ණ හර්තාලයක්...

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Comment moderation is enabled. Your comment may take some time to appear.

ලංකාසර

සැමට පෙර | ජනතාවට වගකියන නොබැඳුණු මාධ්‍යකරණය.

Follow us on social media:

නැවුම් පුවත්

  • හමුදා පුහුණුව දෙන බවට ඇමති කී කතාව ගැන යුද හමුදාව දැනුවත් නෑ…
  • කුරුන්දිමලෙයි පුරාවිද්‍යා කැණීමට එරෙහි දේශපාලන විරෝධය බුදු පිළිමයක් මතින් යයි… 
  • ගිංතොට කොවිඩ් මරණයක්… නිවසේ දී මිය ගිය තැනැත්තාට කොවිඩ් පොසිටිව්…

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජීවිතය
  • දේශපාලන
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
  • English

© 2020 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist