fbpx
  • සිංහල
    • සිංහල
    • English
අඟහරුවාදා, ජනවාරි 19, 2021
ලංකාසර
Advertisement
  • මුල් පිටුව
  • පුවත්
    • All
    • පාස්කු කොමිසම
    හමුදා පුහුණුව දෙන බවට ඇමති කී කතාව ගැන යුද හමුදාව දැනුවත් නෑ…

    කුරුන්දිමලෙයි පුරාවිද්‍යා කැණීමට එරෙහි දේශපාලන විරෝධය බුදු පිළිමයක් මතින් යයි… 

    මහනුවර රෝහල් මෝචරියේ  සේවක මණ්ඩලය අද  සිට වර්ජනයේ .   

    ගිංතොට කොවිඩ් මරණයක්… නිවසේ දී මිය ගිය තැනැත්තාට කොවිඩ් පොසිටිව්…

    ගණදෙවි කෝවිලට අඩු සැලකිලි නිසා බුදු මැදුරට ගල් ගහලා..

    කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පති ඉල්ලා අස් වෙයි…

  • දේශපාලන
    • All
    • මැතිවරණය
    සුවිසල් රාජ්‍ය නායකයෝ ඇසුරු කළා…ඒත් හිරේදි මාව බලන්න ආවේ අම්මා විතරයි..

    හිරේ ඉන්න රංජන් දුෂ්ටයාට අන්දන අයට මාධ්‍ය ආයතනයකින් වරප්‍රසාද

    පාළාත්සභා  ක්‍රමටය ගජේන්ද්‍රකුමාර්ගේ TNPF විරුද්ධ වෙයි…

    sampanthan

    උතුරු නැගෙනහිර ප්‍රශ්නය විඳීමට ජාත්‍යාන්තර යාන්ත්‍රණයක් අවශ්‍යයයි…

    ‘තමිල්නාඩුවේ කොරෝනා රෝගීන් මෙරට ගෙනැවිත් ප්‍රතිකාර කිරීමේ වරදක් නෑ’

    ඉන්දියාවට එකක්… එක්සත් ජාතීන්ට එකක්… අපිට තව එකක්…

  • සමාජ
    • All
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
    කුලී වැඩ ඉල්ලන, රිටිපන්නයට යන බූවල්ලන් සොයා කිමිදෙන සංචාරක මගපෙන්වන්නෝ

    දරු සම්පතකට දෙවියන්ට කෘත ගුණ සලකන්න හැදූ ගාලු කොටුවේ කුරුස පල්ලිය

    කලබලකාරී පාරක් මාසෙකට වැසූ  නවසීලන්තයේ  මුහුදු සිංහ ධේනුව

    ලංකාවට ගෙන්වන්නට යන කොවිඩ් එන්නත ජාතියක මරබිය සමග කරන ජාවාරමක් ද?

    ලෝකය මලගෙයක් කරන ඉන්දුනීසියාවේ ගුවන් මාරක

  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • All
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
    මේඩ් ඉන් ඉන්දියා එන්නත් දෙකක් සමග  ලොව ලොකුම  කොවිඩ් එන්නත්කරණය ඉන්දියාව අරඹයි

    ශෝබමාන ගුවන් සේවිකා… ගමන බිමන අහස්‍ යන්තරෙන්.

    ගෙදරින් ම හැදෙමු. ගෙදරින්ම හදමු

    මම දැන් පෙම්වතෙක්… හැබැයි බඳින්න කලින් ටිකක් ආශ්‍රය කරන්න ඕනේ

     මේ  එන්නත ඕනෑම මිළක් ගෙවා වළක්වා ගත යුතුය – රොබට් එෆ්. කෙනඩි – ජූනියර්

  • කලා
  • ක්‍රීඩා
    • All
    • LPL
    ඕමි කාරයින්ට එංගලන්තය කියා දුන් පළමු ක්‍රිකට් පාඩම ඉවරයි…පරාජය කඩුලු 07කින්..

    එංගලන්ත සංචාරයෙන් පසු ක්‍රිකට් සම්බන්ධව ඇමැති නාමල්ගෙන් දැඩි තීන්දුවක්…

    ශ්‍රී ලංකාව පරාජයේ මාවතට සේන්දු වෙයි….

    ශ්‍රී ලංකාව පරාජයේ මාවතට සේන්දු වෙයි….

    කොවිඩ් නව ප්‍රභේදය වාර්තා වූ ක්‍රීඩකයා මොයීන් අලි!

    පල්වෙන  වයින් පරණ බෝතල්වලටම පුරවන ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු ජරමරය…

    මොනව කළත් යෝග්‍යතාව නැතිව ක්‍රිකට් ගහන්න බැහැ… අසන්ත ද මැල් කියයි

    අලී කොරෝනා පිට පළමු ටෙස්ට් තරගයට ලෑස්ති වෙයි

    එංගලන්ත කණ්ඩාය කොවිඩ් පරීක්ෂණය සමත්… අද පුහුණු වීම් අරඹයි.

    ශ්‍රී ලංකා ක්‍රිකට් අඟුලු දමද්දී එංගලන්ත පිල ලංකාවට ඇවිත්

    ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ජංගම රෝහලක් වුනේ ඇයි?

  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
No Result
View All Result

Home සමාජ

ලංකාවට ගෙන්වන්නට යන කොවිඩ් එන්නත ජාතියක මරබිය සමග කරන ජාවාරමක් ද?

editor by editor
ජනවාරි 10, 2021
in සමාජ
510 5
ලංකාවට ගෙන්වන්නට යන කොවිඩ් එන්නත ජාතියක මරබිය සමග කරන ජාවාරමක් ද?
Share on FacebookShare on Twitter

ජානක ලියනආරච්චි –

කොවිඩ් එන්නත පිළිබඳව රටේ මිනිස්සු බලාපොරොත්තු සහගතවය. සෞඛ්‍ය ඇමතිවරිය ජනතාවගෙන් අඩකට එන්නත ලබා දීම සම්බන්ධව පාර්ලිමේන්තුවේ දී  සහතික වූවාය. විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කළහොත් ඒ් ෆයිසර්ලා ගේ කොවිඩ් එන්නත සම්බන්ධවය.

වෛරසයක ජාන කේතයෙන් කොටසක් වෙන් කරගෙන නිෂ්පාදනය කරන,  RNA  ගණයට අයත් මේ නව එන්නත් පිළිබඳ ලෝකය පුරා ඇති වී තිබෙන්නේ බරපතල විසංවාදයකි. ජාන විකෘතියකින් නිපදවන මෙම එන්නත මානව සංහතියටම කරන කරන මහා ව්‍යසනයක් බව ප්‍රකාශ කරන්න මානව වාදී බලවේග ලෝකය පුරා මතුවෙමින් ඇත. ලොව පුරා සිටින විෂය පිළිබඳ ප්‍රාමාණික විද්වත්හු මේ සම්බන්ධව ඵලදායී සංවාද නිර්මාණය කරති.

RelatedPosts

හමුදා පුහුණුව දෙන බවට ඇමති කී කතාව ගැන යුද හමුදාව දැනුවත් නෑ…

කුරුන්දිමලෙයි පුරාවිද්‍යා කැණීමට එරෙහි දේශපාලන විරෝධය බුදු පිළිමයක් මතින් යයි… 

ගිංතොට කොවිඩ් මරණයක්… නිවසේ දී මිය ගිය තැනැත්තාට කොවිඩ් පොසිටිව්…

එහෙත් අපේ රටේ   විද්වතෙක් යැයි ප්‍රකාශිත එක වෘත්තිකයෙක්වත් ඒ ගැඹුරු සංවාදයට එක් වී නැත. අඩුම තරමින් මේ එන්නත අපට ප්‍රායෝගිකව ගැලපෙනු ඇතිද නැද්ද යන්න පිළිබඳ වචනයක් කතාකර නැත.

මේ කෙටි ලිපියේ අරමුණ අතිශය සරල ලෙස වහරන ‌මේ රටට එන්නත්‌ ගෙන්වීම හා  ජන සමාජය එන්නත්කරණය කිරීම පිළිබඳ යථාර්ථය  විමසා ලැබීමය.

එන්නත් ගෙනාවත්?

මේ මොහොත වනතුරු අප එන්නතක් ලබා ගන්නා රටක් ගැන එහි ඵලදායීතාවයන් ගැන එහි පිරිවැය ගැන නිශ්චිත තක්සේරුවක නැත. මේ වනවිට සියයට 95කට වඩා ඵලදායීතාවත් ඇති ව කියන   කියන එන්නත් ගණනාවක්ම නිපදවා වී ඇත.   ඒවායින් බොහොමයක්  එන්නත් ප්‍රවාහනය සහ ගබඩා කිරීම සිදු කළ යුතු වන්නේ සෙල්සියස් අංශක ඍණ 70 – 80 වැනි අධි ශීත තත්වයන් තුළය.  මෙම එන්නත්වල මිල පිළිබඳව අදහසක් පළ කළ මහාචාර්යවරියක සුගියදා පැවසුවේ ඒවායේ මිල පරාසය රුපියල් හාර දහසත් දොළොස් දහසත් අතර රැඳෙන බවය. මේ එම එන්නත් ගබඩා කිරීම්, ප්‍රවාහනය කිරීම් සඳහා වැයවන මිලට අමතරවය.

මෙම කොවිඩ් එන්නත් ප්‍රතිශක්තිකරණය ඇති කරන කාලය, ලබා ගත යුතු මාත්‍රාව, අඛණ්ඩව ලබා ගත යුතු ද නැති ද යන වගට වූ සහතිකය, අතුරු ආබාධවල ස්වභාවය, දීර්ඝ කාලීන අබාධ ඇතිවේ ද නැද්ද යන්න ලෝකයටත් අදහසක් නැත. ජනාධිපති උපදේශක ලලිත් වීරතුංගට එන්නත් ගෙන්වීම සම්බන්ධීකරණ වගකීම පවරා හෙට එන්නත් නැවක් කොළඹ වරායට පැමිණෙන ආකාරයට අප කතා කරමින් සිටින්නේ මේ පරිසරය තුළය.

බොහෝ එන්නත් ප්‍රවාහනය සහ ගබඩා කිරීම සිදු කළ යුතු වන්නේ සෙල්සියස් අංශක ඍණ 70 – 80 වැනි අධි ශීත තත්වයන් තුළය

ලංකාවට කොවිඩ් එන්නත ඵලදායී ද

ඉහත සියලු අර්බුදයන් විසඳාගෙන අප අපේ රටට එන්නත රැගෙන ඒමට කටයුතු කරනවා නම් එය මොනතරම් දුරට ප්‍රායෝගික ද යන්න සම්බන්ධව මේ පිළිබඳ කටයුතු කරන වෘත්තිකයන්ට අවංක තක්සේරුවක් තිබිය යුතුය.

කොවිඩ් වෛරසය භීතියක් වන්නේ ලෝකයේ ප්‍රකට වුණු ප්‍රතිඵලත් සමගය. එය ආසාදනය වූ ප්‍රතිශතය වැඩි වූයේය. ඒ හේතුවෙන්ම ඉතාලිය ඇමරිකාව වැනි රටවල මහලු නිවාස ඇතුළු වැඩිහිටි ප්‍රජාව විෂයෙහි වේගවත් අහිතකර බලපෑමක් ඇති කළේය. මරණ ප්‍රමාණය වැඩි විය.

මේ වනවිට අපේ රට තුළ කොවිඩ් වෛරසය සමාජගත වී හමාරය. සමාජයෙන් රෝගීන් හමුවන්නට ආරම්භ වන විට එහි හඳුනා ගන්නා ප්‍රමාණයට වඩා දෙගුණයක්වත් අප්‍රකටව පැවතීම පිළිගත් සත්‍යයකි. මේ ලියන මොහොතවනවිට අප හඳුනාගෙන සිටින්නේ කොවිඩ් වෛරසය ආසාදිත වූවන් 44000කට මදක් වැඩි ප්‍රමාණයකි. ඉන් මරණ වාර්තා වන්නේ 229කි. සියයට දශම පහකට අඩු ප්‍රමාණයකි. මේ මිය ගිය රෝගීන්ගෙන් අතිශය බහුතරය නිධන්ගත රෝග සහිත වැඩිහිටියන්ය. නැතිනම් ඉතාම අසීරු රෝගී තත්වයන්ගෙන් පෙලුණු පිරිස්ය. එවැනි ගණනයක දී සැබෑ මරණ ප්‍රතිශතය දශම දෙකකට ආසන්න අගයකි.

ඇත්ත නම් ඉන්ෆ්ලුවන්සා වැනි වෛරස් පැතිරෙන සාමාන්‍ය අවස්ථාවක   මීට වඩා මරණ ප්‍රමාණයක් සිදුවන බවය. මේ සිදුවී ඇත්තේ සාමාන්‍ය වෛරස් උණක් පැතිරී යන අවස්ථාවක සිදුවන මරණ ප්‍රමාණය ය.

සමස්ථයක් ලෙස මේ වසංගතයට අප ඵලදායී ලෙස මුහුණ දෙමින් සිටිමු. ඒ අවස්ථා කළමනාකරණය කරගෙන සබුද්ධිකව පැවතීම වෙනුවට මේ අවස්ථාවේ රටේ ආර්ථිකයට දරා ගත නොහැකි එන්නතක්  ගෙන්වීම සඳහා සැලසුම් සකස් වෙමින් ඇත. අප ඉදිරියේ ඇත්තේ ඖෂධ සමාගම් හා කෙරෙන ඩොලර් බිලියන ගණනක ව්‍යාපෘතියකි.

වෛරසයක් පාලනය කිරීම සඳහා රටක ජනතාවගෙන් සියයට හැත්තෑවක් ඊට ප්‍රතිරෝධී විය යුතු ආකාරය හිටපු සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පසුගිය දා පැහැදිලි කළේය. එම ප්‍රතිශක්තිය ඇති විය යුත්තේ වෛරසය වැළඳී සුව වීමෙනි. නැතිනම් එන්නත් කරණයෙනි. මෙපමණ ප්‍රමාණයක් එන්නත් කරණ සැලසුම අඩුම තරමින් වසර තුනක් දක්වා දිවෙන්නක් වන ආකාරයත් ඔහු පෙන්වා දී තිබිණි. සබුද්ධිකව විමසීමට කරුණු ස්වල්පයක් පෙළ ගස්වමු.

  1. මේ වසර තුන තුළ වෛරස් ප්‍රභේද වෙනස් වීමේ නියත ඉඩක් පවතී. ඒ අනුව වෙනස් වෙනස් වෛරස් ප්‍රභේද සඳහා අනාගතයේ එන එන්නත් විද ගත යුතුය. එය සංසාරය වගේ දිග චක්‍රයක් වන ආකාරය තේරුම් ගත යුතුය.
  2. මූලික සැලසුම රටේ ජනතාවගෙන් සියයට විස්සක් සඳහා මූලික වටයේ එන්නත් රැගෙන ඒමය. එසේ නම් දැනට ඇති සැලසුම අනුව එහි ප්‍රමුඛත්වය සෞඛ්‍ය අංශ කාර්ය මණ්ඩල, කොවිඩ් රාජකාරිවල නිරත ක්ෂේත්‍ර නිලධාරීන් ඇතුළු පිරිසට හිමි වේ. මේ පිරිස අතරින් කොවිඩ් ජනතාවට බෝ කළ අය නැත. කොවිඩ් නිසා මිය ගිය අය නැත. එසේ නම් මුලින්ම මේ පිරිවැය දරනුයේ සමාජයට කොවිඩ් පැතිරුවේත් නැති, කොවිඩ් නිසා මිය ගියේත් නැති, මේ වෛරසය සමග ගනුදෙනු කිරීමේ විද්‍යාත්මක දැනුම සහිත අඩු බලපෑම් කණ්ඩායමක් වෙතය.
  3. එමෙන්ම එන්නතක් ලබා දුන් නිසා අනෙක් සෞඛ්‍ය වියදම් අඩු වන්නේත්  නැත. මුව ආවරණ පැළඳිය යුතුය. ආරක්ෂිත ඇඳුම් පැළඳිය යුතුය.  අත් වැසුම් පැළඳිය යුතුය. සමාජ දුරස්ථ භාවය ආරක්ෂා කරගත යුතුය. අනෙක මේ එන්නත ලබාදීමෙන් ජීවිත කාලයම ප්‍රතිශක්තිකරණය ලබා දිය නොහැකි නිසා නැවත නැවත එන්නත ලබා දිය යුතුය.
  4. යෝජිත ආකාරයට සියයට විස්සකට එන්නත ලබා දුන් සැනින් රටේ ආර්ථිකය සුපුරුදු රිද්මයට ලගා කර ගත නොහැකිය. කොවිඩ් පොකුරු නිර්මාණය වීම වැළැක්විය නොහැකිය.
  5. ලබා දෙන එන්නත මගින්  වෛරසය ආසාදනය වීම සහ එහි පැතිරීම පවා නතර වේද, නැතහොත් එම වෛරසය නිසා පුද්ගලයෙක් ගිලන් වීම පමණක් නතර වේද යන්න පිළිබඳව කිසිවෙක් දන්නේ නැත. මෙය විවිධ වයස් කාණ්ඩයන් සඳහා කෙතරම් ඵලදායී වේද යන්න පවා අප තවමත් දන්නේ නැත. ඩොලර් බිලියන ගණනින් ණය  වී කරන්නට හදන ව්‍යාපෘතිය අප තවම නොදන්නා දෙයකි.

කොවිඩ් වසංගතයට වඩා බරපතල ව්‍යසනයක් අප හමුවේ මැවෙන්නට නියමිතය. සඳුදා සිට රට විවෘත වන්නේ කිසිම සැලසුමක් ඇතිව නොවේ. සියලු දෙනා පෙර පරිදිම රාජකාරි සඳහා කැඳවා ඇත. මිලි මීටරයක පරතරයවත් නැතිව බස්වල කෝච්චිවල තෙරපෙමින් ගොස් රාජකාරිවලට වාර්තා කිරීමට මිනිසුන්ට සිදුවී තිබේ. ලබන මාස කීපය තුළ රට කොවිඩ් රෝහලක් බවට පත් වීමට නියමිතය. එන්නත් ගෙන්වීම සාධාරණීකරණය කරන්නට හදන්නේ මේ වටපිටාව තුළ නම් තූ නොදකින් කියනවා හැර වෙන යමක් කියන්නට නැත.

ඉදිරියේ දී ලෝකයට ණය වී ලබා ගැනීමට යන  සල්ලි කන්ද හා ඖෂධ සමාගම් සමග ඩීල්වලට සැරසී සිටින අශික්ෂිත ව්‍යාපාරත්, මේ මජර දේශපාලනයත් ජාතියක මරණය හමුවේ නිර්දය සූදුවකට සූදානම් වෙමින් ඇත. මේ රටේ කොන්දක් සහිත එක වෘත්තිකයෙක් ඉන්නවා නම්, මේ පොළොවට ආදරය කරන එකම එක විද්වතෙක් ඉන්නවා නම් රට මේ අගාධයට තල්ලු කරන අතාර්කික අපරාධයට ඉඩ දී මුනිවත රකින්නේ නැත. එහෙත් අප ජීවත් වන්නේ වීරයන් මරා දැමූ සමාජයකය.

කොත්තමල්ලි වතුර ටිකක් බී සෞඛ්‍ය පිළිවෙත් ආරක්ෂා කරගැනීමේ විනය සහිතව ජීවත් වීමේ වගකීම සහිතව රටක් ලෙස මේ සූදුවට එරෙහි වීම මේ රටේ පුරවැසියන් ලෙස පුද්ගලිකව අප සතු බව පමණක් වටහා ගත යුතුය.

Tags: නවතමවිශේෂ
Previous Post

චරිත දෙකේ කතාවට ජනපති දැක්වූ ප්‍රතිචාරය ගැන හරීන්ගෙන් පොලිස්පතිට පැමිණිල්ලක්

Next Post

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් ගෙන්වන්න ගුවන් යානා පහක්

Related Posts

කුලී වැඩ ඉල්ලන, රිටිපන්නයට යන බූවල්ලන් සොයා කිමිදෙන සංචාරක මගපෙන්වන්නෝ
සමාජ

ජනවාරි 18, 2021
දරු සම්පතකට දෙවියන්ට කෘත ගුණ සලකන්න හැදූ ගාලු කොටුවේ කුරුස පල්ලිය
සංස්කෘතිය

දරු සම්පතකට දෙවියන්ට කෘත ගුණ සලකන්න හැදූ ගාලු කොටුවේ කුරුස පල්ලිය

ජනවාරි 16, 2021 - Updated On ජනවාරි 17, 2021
කලබලකාරී පාරක් මාසෙකට වැසූ  නවසීලන්තයේ  මුහුදු සිංහ ධේනුව
පරිසරය

කලබලකාරී පාරක් මාසෙකට වැසූ නවසීලන්තයේ මුහුදු සිංහ ධේනුව

ජනවාරි 16, 2021
ලෝකය මලගෙයක් කරන ඉන්දුනීසියාවේ ගුවන් මාරක
සමාජ

ලෝකය මලගෙයක් කරන ඉන්දුනීසියාවේ ගුවන් මාරක

ජනවාරි 10, 2021
Next Post
ශ්‍රීලංකන් ගුවන් සේවය APEX තරු හතරට

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් ගෙන්වන්න ගුවන් යානා පහක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Comment moderation is enabled. Your comment may take some time to appear.

ලංකාසර

සැමට පෙර | ජනතාවට වගකියන නොබැඳුණු මාධ්‍යකරණය.

Follow us on social media:

නැවුම් පුවත්

  • හමුදා පුහුණුව දෙන බවට ඇමති කී කතාව ගැන යුද හමුදාව දැනුවත් නෑ…
  • කුරුන්දිමලෙයි පුරාවිද්‍යා කැණීමට එරෙහි දේශපාලන විරෝධය බුදු පිළිමයක් මතින් යයි… 
  • ගිංතොට කොවිඩ් මරණයක්… නිවසේ දී මිය ගිය තැනැත්තාට කොවිඩ් පොසිටිව්…

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජීවිතය
  • දේශපාලන
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
  • English

© 2020 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist