fbpx
  • සිංහල
    • සිංහල
    • English
සඳුදා, ජනවාරි 18, 2021
ලංකාසර
Advertisement
  • මුල් පිටුව
  • පුවත්
    • All
    • පාස්කු කොමිසම
    මුත්තයන්කට්ටුව වැව වාන් දමනවිට කෙරෙන පුරාණ චාරිත්‍ර පුරන්න හමුදාවත් එක් වේ…

    “වරායේ වෘත්තිය සමිති එකමුතුව බිඳලීමට ආණ්ඩුවේ අය ක්‍රියාකරනවා” – වරාය වෘත්තීය සමිති

    “නැගෙනහිර පර්යන්තය දෙනවාට විරුද්ධයි එත් ගනුදෙනුව නවත්වගන්න මට බෑ”

    වව්නියාවේ 10 හැවිරිදි පාසල් දැරියකට කොවිඩ්  

    කොවිඩ් නිසා වසා තිබූ වව්නියාවේ පාසල් ඇරේ… නගරයෙන් කොටසක් විවෘත වේ…

  • දේශපාලන
    • All
    • මැතිවරණය
    සුවිසල් රාජ්‍ය නායකයෝ ඇසුරු කළා…ඒත් හිරේදි මාව බලන්න ආවේ අම්මා විතරයි..

    හිරේ ඉන්න රංජන් දුෂ්ටයාට අන්දන අයට මාධ්‍ය ආයතනයකින් වරප්‍රසාද

    පාළාත්සභා  ක්‍රමටය ගජේන්ද්‍රකුමාර්ගේ TNPF විරුද්ධ වෙයි…

    sampanthan

    උතුරු නැගෙනහිර ප්‍රශ්නය විඳීමට ජාත්‍යාන්තර යාන්ත්‍රණයක් අවශ්‍යයයි…

    ‘තමිල්නාඩුවේ කොරෝනා රෝගීන් මෙරට ගෙනැවිත් ප්‍රතිකාර කිරීමේ වරදක් නෑ’

    ඉන්දියාවට එකක්… එක්සත් ජාතීන්ට එකක්… අපිට තව එකක්…

  • සමාජ
    • All
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
    කුලී වැඩ ඉල්ලන, රිටිපන්නයට යන බූවල්ලන් සොයා කිමිදෙන සංචාරක මගපෙන්වන්නෝ

    දරු සම්පතකට දෙවියන්ට කෘත ගුණ සලකන්න හැදූ ගාලු කොටුවේ කුරුස පල්ලිය

    කලබලකාරී පාරක් මාසෙකට වැසූ  නවසීලන්තයේ  මුහුදු සිංහ ධේනුව

    ලංකාවට ගෙන්වන්නට යන කොවිඩ් එන්නත ජාතියක මරබිය සමග කරන ජාවාරමක් ද?

    ලෝකය මලගෙයක් කරන ඉන්දුනීසියාවේ ගුවන් මාරක

  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • All
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
    මේඩ් ඉන් ඉන්දියා එන්නත් දෙකක් සමග  ලොව ලොකුම  කොවිඩ් එන්නත්කරණය ඉන්දියාව අරඹයි

    ශෝබමාන ගුවන් සේවිකා… ගමන බිමන අහස්‍ යන්තරෙන්.

    ගෙදරින් ම හැදෙමු. ගෙදරින්ම හදමු

    මම දැන් පෙම්වතෙක්… හැබැයි බඳින්න කලින් ටිකක් ආශ්‍රය කරන්න ඕනේ

     මේ  එන්නත ඕනෑම මිළක් ගෙවා වළක්වා ගත යුතුය – රොබට් එෆ්. කෙනඩි – ජූනියර්

  • කලා
  • ක්‍රීඩා
    • All
    • LPL
    ඕමි කාරයින්ට එංගලන්තය කියා දුන් පළමු ක්‍රිකට් පාඩම ඉවරයි…පරාජය කඩුලු 07කින්..

    එංගලන්ත සංචාරයෙන් පසු ක්‍රිකට් සම්බන්ධව ඇමැති නාමල්ගෙන් දැඩි තීන්දුවක්…

    ශ්‍රී ලංකාව පරාජයේ මාවතට සේන්දු වෙයි….

    ශ්‍රී ලංකාව පරාජයේ මාවතට සේන්දු වෙයි….

    කොවිඩ් නව ප්‍රභේදය වාර්තා වූ ක්‍රීඩකයා මොයීන් අලි!

    පල්වෙන  වයින් පරණ බෝතල්වලටම පුරවන ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු ජරමරය…

    මොනව කළත් යෝග්‍යතාව නැතිව ක්‍රිකට් ගහන්න බැහැ… අසන්ත ද මැල් කියයි

    අලී කොරෝනා පිට පළමු ටෙස්ට් තරගයට ලෑස්ති වෙයි

    එංගලන්ත කණ්ඩාය කොවිඩ් පරීක්ෂණය සමත්… අද පුහුණු වීම් අරඹයි.

    ශ්‍රී ලංකා ක්‍රිකට් අඟුලු දමද්දී එංගලන්ත පිල ලංකාවට ඇවිත්

    ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ජංගම රෝහලක් වුනේ ඇයි?

  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
No Result
View All Result

Home සමාජ

බ්‍රිතාන්‍යය මලගෙයක් කරන්නට ගිය ජිහාඩ් වෘකධේනුව ලංකාවට ආවාද?

එම්.අයි.5 නිලධාරීන්ගේ වෘත්තිමය මෙහෙයුම මහා විනාශයක් වළක්වා තිබිණි...

editor by editor
ජූලි 5, 2020
in සමාජ
431 5
බ්‍රිතාන්‍යය මලගෙයක් කරන්නට ගිය ජිහාඩ් වෘකධේනුව ලංකාවට ආවාද?
Share on FacebookShare on Twitter
  • ලංකාවේ පාස්කු ප්‍රහාරය නිසා එංගලන්තය පුපුරුවන්න හිතිලා
  • ප්‍රහාරය සැලසුම මෙරටදී බෝම්බ පිපිරූ විදියටමයි
  • අන්තවාදීන් ලෙස පෙනී සිටි MI5 බුද්ධි නිලධාරීන් කලක් තිස්සේ සාෆියා පස්සේ
  • සාෆියාට කලින් බුද්ධි අංශය ඉක්මන් වූ නිසා සිය ගණනකගේ දිවි බේරිලා  

පමුදිනී හෙට්ටිගොඩ

මෙරට සිදුවූ පාස්කු ඉරිදා ප්‍රහාර මාලාව ඇසුරෙන් ඒංගලන්තයේ ප්‍රහාර මාලාවක් දියත් කිරීමට සැලසුම් කරමින් සිටි, එරට පළමු අයිඑස්අයිඑස් මරාගෙන මැරෙන බෝම්බකාරිය වීමට උත්සහ කළ සාෆියා අමීරා ෂායික් විසින් සිය ප්‍රහාරය සැලසුම් කිරීමට පෙර මෙරටට පැමිණි බවට ඇතැම් වාර්තාවල පළවුවත් ඒ බව මෙතෙක් නිල වශයෙන් සාක්ෂි හෙළිවී නැතැයි අනාවරණය වෙයි.

එංගලන්තයේ අන්තර් බුද්ධි ඒජන්සිය වන MI5 රහස් ඔත්තු සේවය විසින් ඇය කොටුකරගන්නේ 3000ක් පමණ වන ඔවුන්ගේ බුද්ධි තොරතුරු ගබඩාව මගින් අධීක්ෂණය වන, ත්‍රස්තයන් ලෙස කොයිමොහොතක හෝ ක්‍රියාත්මක විය හැකි ‘අන්තවාදී මත දරන්නන්’ගේ දීර්ඝ පසුහඹායෑමක අතුරු ප්‍රතිඵලයක් ලෙසිනි.

RelatedPosts

මුත්තයන්කට්ටුව වැව වාන් දමනවිට කෙරෙන පුරාණ චාරිත්‍ර පුරන්න හමුදාවත් එක් වේ…

කුලී වැඩ ඉල්ලන, රිටිපන්නයට යන බූවල්ලන් සොයා කිමිදෙන සංචාරක මගපෙන්වන්නෝ

“වරායේ වෘත්තිය සමිති එකමුතුව බිඳලීමට ආණ්ඩුවේ අය ක්‍රියාකරනවා” – වරාය වෘත්තීය සමිති

ඓතිහාසික දේවස්ථානයක, සුපිරි හෝටලයකට හා උමං මාර්ගයකට බෝම්බ පිපිරවීමට සැලසුම් කිරීමේ වරදට පෙරේදා (3) අයිඒස් ත්‍රස්තයන්ගේ ‘හුදෙකලා වෘකයකු’ වූ ෂායික්ට එරට අධිකරණයක් විසින් වසර 14ක් සිර දඩුවම් නියම කර තිබුණි. අයිඑස් මතවාදය ඔස්සේ යමින් සංවිධානයට සම්බන්ධ නොවී තනිව කටයුතු කරන අය හඳුන්වන්නේ ‘හුදෙකලා වෘකයන්’ ලෙසයි. “මට අවශ්‍ය  වුණේ ශ්‍රී ලංකාවේ පාස්කු ප්‍රහාරය විදියමට එංගලන්තය පුපුරුවලා සමූල ඝාතනයක් කර සුරලොවට යන්නයි” ඒ උසාවියේදී ඇයි කියූ කතාවයි. ඇය උසාවියෙන් පිටතට පැමිණ බන්ධනාගාරයට යාමට පෙර ද ඇගිල්ලක් ඉහළට ඔසවා ඉස්ලාම් හස්ත සංඥාවක් සිදුකර සිනහවක් පා ආරක්ෂක අංශ නිලධාරීන් සමග පිටව ගිය බව එරට වාර්තාවල සදහන් විය.

කතෝලික මිෂෙල් සාෆියා වීම

Safiyya-Amira-Shaikh
සාෆියා අමීරා ෂායික්

සාෆියා අමීරා ෂායික් බටහිර ලන්ඩනයේ හායේස් හි විසූ කතෝලික පවුලකට අයත් කාන්තාවකි. ඇයගේ පෙර නායම වන්නේ මිෂෙල් රැම්ස්ඩන් ය. ඇය 37 හැවිරිදි දියණියකගේ මවක් වන අතර ඇය වාසය කළේ සැමියා නොමැතිවය. ඇය පිළිබද අධිකරණ වාර්තාවල දැක්වෙන්නේ අප්‍රසන්න ළමා කාලයකට උරුමකම් කී අයෙක් ලෙසය.  ඇය පසුව දැඩි ලෙස හෙරොයින් මත්කුඩු භාවිතයට ඇබ්බැයි වී සිටියාය. සිය පවුලෙන් වෙන්ව තනිව ජීවත් වූ ඇයගේ දියණිය පිළිබඳ තොරතුරු මාධ්‍ය වෙත මුදාහැරීම වැළැක්වීමට අධිකරණය විසින් තීන්දු කර තිබුණේ ඒමගින් ඔවුන් අගතියට පත්විය හැකි නිසාය.

මත්කුඩුවලට දැඩි ලෙස ඇබ්බැහි වී ඉතා අයහපත් ජීවිතයක් ගත කළ මිෂෙල් තම නිවස අසල වාසය කළ මුස්ලිම් පවුලක් හා මිතුරු වන්නීය. ඉන්පසුව 2007 වසරේදී ඇය ද මුස්ලිම් ආගමට හැරෙන්නීය. ඇය ඔවුන්ගේ හිජාබ් සහිත ඇදුම පවා ඇතැම් විට භාවිත කළාය. ඇය මුලදී අයිඒස් ත්‍රස්තවාදීන්ගේ සාහසික මිනිස් ඝාතන වීඩියෝ නරඹන විට කැළඹී ඇති නමුත් ඇය පවසා තිබුණේ ඇය ටිකෙන් ටික ඒවාට ඇලුම් කරන්නට වූ බවය.

කෙසේවෙතත් ඇය ජිහාඩ් අන්තවාදී ‘හුදෙකලා වෘකයකු’ බවට පත්වන්නේ 2015 දීය. කෙසේවෙතත් ඇය පසුව අයිඒස් ත්‍රස්තවාදීන් සමග ලිපිලේඛන ආදිය ද හුවමාරු කරගන්නා අතර 2019 අගෝස්තු හා ඔක්තෝබර් අතර කාලය තුළදී තමන් විසින් අන්තවාදී විරුද්ධවාදීන් මරාදමන බවටත් සිය පාක්ෂිකභාවය පළකිරීමටත් අයිඒස් ත්‍රස්තයන්ට පොරොන්දු වූවාය. විරුද්ධ මත දරන්නන් ඝාතනය කොට සුරලොවට යාමට ඇයට අවශ්‍ය බවට ඇය නිතර පැවසූ දෙයකි.

තම සමාජ ජාල ගිණුම් ඔස්සේ අන්තවාදී අදහස් ප්‍රකාශ කරන ඇය පිළිබද MI5 ඉව වැටෙන්නට පටන් ගත්තේය. MI5 යනු එංගන්තයේ අන්තර් බුද්ධි ඒජන්සිය වන අතර එය රහස් ඔත්තු සේවයකි.    රජයේ සන්නිවේදන මූලස්ථානය හා ආරක්ෂක බුද්ධි අංශය ද ඒ සමග ක්‍රියාත්මක වේ. සමාජ ජාල ඔස්සේ හා සමාජය තුළ  අන්තවාදී ප්‍රචණ්ඩ මත දරන්නවුන් අධීක්ෂණය කරමින් තොරතුරු රැස්කරන MI5 බුද්ධි ඒජන්සියේ සමාජ ජාල අන්තවාදීන් පිළිබද වෙනම ලිපිගොනුවක් තිබේ. සාෆියා බවට පත්වූ මිෂෙල් ද ඔවුන් හමුවූ තවත් ඒක් අන්තවාදී තැනැත්තියක් පමණි. ඇය දැඩි ලෙස අන්තවාදී අදහස් මතවාද අන්තර්ජාලය ඔස්සේමුදාහැර තිබේ. ‍

එම්.අයි 5 හඹා යෑම

පෙර පුහුණු ගමන

මෙවැනි අය පිටුපස නිරන්තරයෙන් ඇසගසා සිටින MI5 නිලධාරීන්ට වරෙක අපූරු අවස්ථාවක් උදාවේ. ඒ පුපුරණ ද්‍රව්‍ය පිළිබද හසල දැනුම ඇති අන්තවාදියකු ලෙස පෙනී සිටි MI5 නිලධාරියකුගෙන් සාෆියා උදව් ඉල්ලා සිටීමය. ඒ ඇයට ප්‍රහාරය පිළිබඳ සැලසුම සකස් කරන්නට ගොස් බෝම්බ සකස් කරගැනීමට සහයක් අවශ්‍ය වූ අවස්ථාවේදී ඒ පිළිබඳ සහය ඉල්ලූ පුද්ගලයා ය. දැඩි අන්තවාදී මත දරන්නකු බව පෙනී සිටින ඔහුගෙන් උදව් ඉල්ලා සිටි අවස්ථාවේදී ඔහු විසින් ‘අස්රා’ නමැති තම බිරිය බව කියූ කාන්තාවක් සාෆියාට සම්බන්ධ කරදෙන්නේ ඇයට සමීප මිතුරියක් කරන්නට ය.

ඔවුන් ටික කලක් මිතුරු වී සිටියදී දිගින් දිගටම ප්‍රහාරය ගැන සැලසුම් කළ ඇය වට්ස්ඇප් ඔස්සේ අස්රා සමග තම අදහස් බෙදාගන්නා අවස්ථාවක මතුවූ සංවාදයකින් MI5 නිලධාරීන්ට තේරුම් ගියේ වහාම ක්‍රියාත්මක වීමට අවස්ථාව පැමිණ ඇති බවය. ඒය ආරම්භ වන්නේ අස්රා නමැති MI5 නිලධාරිනිය සමග සාෆියා හුවමාරු කරගත් බෝම්බ ඇටවිය යුතු ස්ථාන හා දින වකවානු පිළිබඳ අස්රාට කීමත් සමගය. ඇයට එංගලන්තයේ ඓතිහාසික දේවස්ථානයක් වන ශාන්ත පාවුලු දේවස්ථානයට හා සුපිරි හෝටලයකටත් බෝම්බ පුපුරුවා කාර්යබහුල උමං දුම්රිය මගක දී තමා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කරමින් සිටින බව අස්රා සමග තතු හුවමාරු කරගනී. ඉන්පසුව MI5 නිලධාරීන් හා පොලිස් නිලධාරීන් උගුලක් අටවන්නේ සාෆියා කොටුකරගැනීමට ය.

කොටු වීම

සාෆියා පවසන්නේ තමාට ඒක් අයකු ඝාතනය කිරීම සතුටු විය නොහැක්කක් බවත් ශ්‍රී ලංකාවේ පාස්කු ප්‍රහාරයෙන් තමාට මේ අදහස පැමිණි බවත් ය. ශ්‍රී ලංකාවේ පාස්කු ප්‍රහාර මාලාව සිදුකළ ආකාරයටම තමාට මෙම ප්‍රහාරය සැලසුම් කිරීමට අවශ්‍ය බවත් පාස්කු දිනය හෝ නත්තල් දින දේව මෙහෙයේදී පිපිරවීම සිදුකොට විශාල සංඛ්‍යාවක් ඝාතනය කළ යුතු බවත් සාෆියා පවසා ඇත. දේවස්ථානයේ හා හෝටලයේ බෝම්බ සවිකිරීමට ශ්‍රී ලංකාවේ ප්‍රහාරය මෙන්ම ගමන් මලු දෙකක බෝබ්ම සවි කරදෙන්නැයි සාෆියා වෙස්වලාගෙන සිටි MI5 නිලධාරි මිතුරාගෙන් ඉල්ලා තිබේ. ඒ සඳහා ‘කාන්තා ගමන් මලු’ මෙන් පෙනෙන ට්‍රැවලින් බෑගයක් හා පිටේ ඒල්ලාගෙන යන රෝස පැහැති බෑග් දෙකක් අන්තවාදී මිතුරාගේ බිරිය බව කියූ අස්රාට දීමට ඉදිරිපත් වන්නේ ද සාෆියාම ය.

සාෆියා විසින් ශාන්ත පාවුලු දේවස්ථානයටත් සුපිරි හෝටලයටත් ආරක්ෂක තතත්වය මැනබැලීමට ඒම බෑග් ඒල්ලාගෙන වරෙක ගොස් ආ බව උසාවියේදී අනාවරණය වූයේ සීසීටීවී කැමරා දර්ශන ද සමගිනි. කෙසේහෝ වේවා ඇය ඒම බෑග් බෝම්බ සවිකරදීමට අස්රාට දීමට ගිය අවස්ථාවේදී 2019 ඔක්තෝබර් 19 වැනිදා ඇය MI5 නිලධාරීන්ගේ අත්අඩංගුවට පත් වූවාය. පසුගිය මැයි මාසයේදී ඇයට දිය යුතු දඬුවම අධිකරණය විසින් තීන්දු කළත් ඇයගේ මානසික තත්වය පිළිබඳ වාර්තාවක් අවශ්‍ය වූයෙන් තවදුරටත් එය කල්දැමිණි.

සාෆියා  ක්‍රමානුකූලව 15 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් තමා මියගිය පසු ඒම මතවාදය ගෙනයාමට ද ගොඩනගා ඇති බවට  හෙළිවී ඇත. කෙසේ හෝ  MI5 නිලධාරීන් නිරන්තර අධීක්ෂණයෙන් අන්තවාදී මතදරන්නන් පසුපස සිටිමින් අවශ්‍ය මොහොතේදී වහා ක්‍රියාත්මක වීම නිසා මෙරට පාස්කු ප්‍රහාරය වැනිම දැවැන්ත මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් වළක්වා ගැනීමට එරට බුද්ධි අංශයට හැකිවිය.

Tags: නවතමවිශේෂ
Previous Post

විග්නේස්වරන්ගේ අපේක්ෂකයෙක් මැතිවරණ පත්‍රිකාවල ප්‍රභාකරන්ව දාලා

Next Post

ශිවාජිලංගම් ඇප මත නිදහස්…

Related Posts

කුලී වැඩ ඉල්ලන, රිටිපන්නයට යන බූවල්ලන් සොයා කිමිදෙන සංචාරක මගපෙන්වන්නෝ
සමාජ

ජනවාරි 18, 2021
දරු සම්පතකට දෙවියන්ට කෘත ගුණ සලකන්න හැදූ ගාලු කොටුවේ කුරුස පල්ලිය
සංස්කෘතිය

දරු සම්පතකට දෙවියන්ට කෘත ගුණ සලකන්න හැදූ ගාලු කොටුවේ කුරුස පල්ලිය

ජනවාරි 16, 2021 - Updated On ජනවාරි 17, 2021
කලබලකාරී පාරක් මාසෙකට වැසූ  නවසීලන්තයේ  මුහුදු සිංහ ධේනුව
පරිසරය

කලබලකාරී පාරක් මාසෙකට වැසූ නවසීලන්තයේ මුහුදු සිංහ ධේනුව

ජනවාරි 16, 2021
ලංකාවට ගෙන්වන්නට යන කොවිඩ් එන්නත ජාතියක මරබිය සමග කරන ජාවාරමක් ද?
සමාජ

ලංකාවට ගෙන්වන්නට යන කොවිඩ් එන්නත ජාතියක මරබිය සමග කරන ජාවාරමක් ද?

ජනවාරි 10, 2021
Next Post
ශිවාජිලංගම් ඇප මත නිදහස්…

ශිවාජිලංගම් ඇප මත නිදහස්...

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Comment moderation is enabled. Your comment may take some time to appear.

ලංකාසර

සැමට පෙර | ජනතාවට වගකියන නොබැඳුණු මාධ්‍යකරණය.

Follow us on social media:

නැවුම් පුවත්

  • මුත්තයන්කට්ටුව වැව වාන් දමනවිට කෙරෙන පුරාණ චාරිත්‍ර පුරන්න හමුදාවත් එක් වේ…
  • කුලී වැඩ ඉල්ලන, රිටිපන්නයට යන බූවල්ලන් සොයා කිමිදෙන සංචාරක මගපෙන්වන්නෝ
  • “වරායේ වෘත්තිය සමිති එකමුතුව බිඳලීමට ආණ්ඩුවේ අය ක්‍රියාකරනවා” – වරාය වෘත්තීය සමිති

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජීවිතය
  • දේශපාලන
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
  • English

© 2020 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist