fbpx
  • සිංහල
    • සිංහල
    • English
බ්‍රහස්පතින්දා, අප්‍රේල් 15, 2021
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
    • All
    • පාස්කු කොමිසම
    PHI

    වැඩ වර්ජනයකින් අලුත් අවුරුද්දේ වැඩ අල්ලන්න බස්නාහිර පී.එච්.අයි මහත්වරු සැරසෙති….

    අවුරුදු අනතුරු සියයට 48කින් වැඩි වෙලා…

    අවුරුදු අනතුරු සියයට 48කින් වැඩි වෙලා…

    පිලිප් කුමරුට හරිත අවමංගල්‍යයක්

    පිලිප් කුමරුට හරිත අවමංගල්‍යයක්

    ජනපති සම්පූර්ණයෙන් නැවැත්වූ ෆාම් ඔයිල් ආනයනයට අගමැතිගෙන් සංශෝධන

    ආපනශාලා හිමියන්ගේ සංගමයේ අසේල සම්පත් 19 තෙක් රිමාන්ඩ්…

  • දේශපාලන
    • All
    • මැතිවරණය
    විපක්ෂය හා ආණ්ඩුවේ පිරිසක් එක්ව නව දේශපාලන ගමනකට සැරසෙයි…

    පාස්කු ඉරිදා ප්‍රහාරයට වගකිව යුතු  හිටපු ආණ්ඩුවේ දෙන්නෙක් කොමිසම බේරලා

    ශ්‍රිලනිපය 20ට අත උස්සන තීරණයක

    යළි කවදාවත් පොහොට්ටුව සමඟ සන්ධාන නෑ! ශ්‍රිලනිපයෙන් දැඩි තීන්දුවක්

    පාස්කු ප්‍රහාරයේ ඇත්ත අපරාධකරු තවමත් නිදැල්ලේ…

    සුමන්තිරන්ගේ ආරක්ෂකයන් 16කට   මානව හිමිකම් කොමිසමේ  පැමිණිල්ලක්…

    භාරතීය ජනතා පක්ෂය පිහිටුවීමට කටයුතු කිරීම ටී.එන්.ඒ එකට ගැටලුවක් නොවෙයි…

  • සමාජ
    • All
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
    හින්දු අවුරුදු කෑම මේසයේ අපි නොදන්න රස මිහිර

    දළදා මාලිගාව ජනතාවට විවෘත කිරීම ලබන සඳුදාට කල් යයි!

     දළදා සිරිත හා බැඳුණු අලුත් අවුරුදු සිරිත් පිළිවෙත

    එඩින්බරෝ ආදිපාදවරයා ලංකාවේ දී පැළඳි ඇත් රුව සහිත කොලපාට ටයි පටිය…

    71 කැරැල්ලේ “මහා පාවාදෙන්නා“ ලංකාසරට කී කතාව

    දරුවා දැනුම් ගබඩාවක් නොකර ඉගනුම් කෙතක් කරන්න

  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • All
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
    යුරී ගාගාරින්ගේ අභ්‍යාවකාශ සැරියට දශක 6 පිරෙන දා අපට සිහිවෙන වීර මැගිලින්

    උදයන්ති යුගදිවියට

    උදයන්ති යුගදිවියට

    කොවිඩ් මැද ලෝක සංගීත කර්මාන්තය  2002ට පසු වැඩිම අදායම් උපයයි

    ලෝ ප්‍රකට පිම්ම අත්හැර ජීවත් වෙන්න මූදු රස්සාවට යන ගාලු කොටුවේ පැනිලිකාරයෝ…

    උදේ කෝල් එකක් එනකොට මම හිතුවෙ මහත්තයා මාව ඇහැරවන්න කතා කරනවා කියලා..

  • කලා
  • ක්‍රීඩා
    • All
    • LPL
    ඉන්දියාවට පීනා ගොස් ආපසු ලංකාවට පීනූ ගුවන් සෙබලා ආසියා වාර්තාවක් තබයි…

    නීතිපතිටත් වංගු දැමූ ක්‍රීඩා ඇමතිගේ ගැසට් නිවේදනය ෂම්මිව බේරයි….

    අර්ජුනගෙ උපදෙස් නොසළකා ටොම් මූඩි ගත්තාට අරවින්දට චෝදනා !

    ශ්‍රී ලංකාව ටෙස්ට් තරගාවලිය ජය පරාජයෙන් තොරව නිමා කරගනී

    ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ උඩපන්දු 03ක් අතහරිති…  නායක ක්‍රෙයිග් බ්‍රාත්වෙයිට්  ශතකය අභියස

    ශම්මි විසිවෙයි… වත්මන් ක්‍රිකට් පරිපාලනය නීති විරෝධී බව නීතිපති දැනුම් දෙයි!

    ප්‍රාර්ථනාව පැතුම් ද?… පැතුම් නිස්සංක ශ්‍රී ලංකා වාර්තාවක් තබයි…

    ඔවුහු පරාජයත් වින්දනය කළ හැකි බව කියා දුන්හ.

    පොක් සමුද්‍ර සන්ධිය හරහා පිහිනූ ඉන්දීය පිහිනුම් ශූරිය ලෝක වාර්තාවක් තබයි..

  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
No Result
View All Result

Home සමාජ

පාස්කු කොමිසමේ අවසන් වාර්තාව සකස් වෙද්දී   රහස් සාකච්ඡාවක්…

සිදුවුණේ කුමක් ද?... ඥානසාර හිමියෝ මුල මැද අග හෙළි කරති

editor by editor
පෙබරවාරි 27, 2021
in සමාජ
431 5
පාස්කු කොමිසමේ අවසන් වාර්තාව සකස් වෙද්දී   රහස් සාකච්ඡාවක්…

Sri Lankan General Secretary of the Bodu Bala Sena (BBS) Ven. Galagodaatte Gnanasara looks on at the Rukmalgama Temple in Rukmalgama, about 20 kms from Colombo on May 23, 2019. A firebrand Sri Lankan Buddhist monk serving a six-year jail term for contempt of court was freed on May 23 following a presidential pardon, officials said. Galagodaatte Gnanasara was driven out of the Welikada prison hospital where he had spent much of his sentence since his first imprisonment in June last year. / AFP / ISHARA S. KODIKARA

Share on FacebookShare on Twitter
  • කොමිසමේ සාමාජිකයෙක් එක්ක මැතිඇමති නොවන ප්‍රබලයන් දෙදෙනෙක් හමුවෙලා

  • මේ හමුවීම ජනපති අගමැති දන්නෙත් නෑ

  • වාර්තාව වෙනස් කළේ මේ සාකච්ඡාවෙන් පස්සේ

  • නම කියන්න පුලුවන්ද අහන්න එපා.. ඒ නම කියන්න බැරි තරම් ප්‍රබලයි. කොමිසමටත් ලියලයි දුන්නේ

  • අලි සබ්රිගේ ගුරුවරයා ගැන කිසිම සඳහනක් වාර්තා වේ නෑ

  • දෙයියනේ මේ අපි බලාපොරොත්තු වුණු දේ නොවේ.

පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම අවසන් වාර්තාව සකස් කෙරෙද්දී එම කොමිෂන් සභාවේ එක් සාමාජිකයකු මේ රජයේ ප්‍රබලයින් දෙදෙනකු  රහසේ හමුවී සාකච්ඡා පවත්වා ඇති බවට තමන්ට තොරතුරු ලැබී ඇති බවත් ඒ මත මෙම කොමිසමේ අවසන් වාර්තා වෙනස් වී ඇති බවත් බොදු බල සංවිධානයේ මහලේකම්  රාජකීය පණ්ඩිත ගලගොඩ අත්තේ ඥානසාර හිමියෝ පවසති.

ඊට සම්බන්ධව මෙම ආණ්ඩුවේ තක්කඩියකු සිටින බවත් මේ කතා බහ පිළිබඳව ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා දැනුවත් නොමැති බවත් ඥානසාර හිමියන් තවදුරටත් සඳහන් කළේ මාධ්‍යෙව්දී චමුදිත සමරවික්‍රමගේ ටෘත් විත් චමුදිත යූ ටියුබ් නාලිකාවට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමිනි.

RelatedPosts

වැඩ වර්ජනයකින් අලුත් අවුරුද්දේ වැඩ අල්ලන්න බස්නාහිර පී.එච්.අයි මහත්වරු සැරසෙති….

අවුරුදු අනතුරු සියයට 48කින් වැඩි වෙලා…

පිලිප් කුමරුට හරිත අවමංගල්‍යයක්

එහිදී උන්වහන්සේ මෙම වාර්තාව වෙනස් කිරීම පසුපස සිටින පුද්ගලයා පිළිබඳව තවත් ඉඟියක් ලබා දුන්නේ මෙසේය.

නම ලියලා දුන්නේ … ඔහු ඒ තරම් ප්‍රබලයි…

“ මෙම පාස්කු කොමිසමේ සාක්ෂි දෙන්න මම ආවා. එහිදී විල්පත්තු වන විනාශය ගැන කතා කරද්දී ඒ පසුපස සිටි ප්‍රබල දේශපාලකයෙක් ගැන මගේ ඔළුවට ආවා. මම ඒ ගැන කිව්වා. මට ඔහු නම් කරන්න පුළුවන්ද කියල ඇහුවාම මම  ප්‍රසිද්ධියේ  කියන්නේ නෑ . මොකද  එයා ඒ තරම් ප්‍රබලයි. මාව නඩුවක පටළවල ආයෙත් හිරේ දාන්න පුළුවන්  කියල. ඒ නිසා මම ඒ නම ලියල දුන්නා.“

වාර්තාව ගොනු කරගෙන ගිය ආකාරය සහ අපගේ තොරතුරු මේ වාර්තාවට පදනම් කර ගත්ත ආකාරය පිළිබඳව බැලුවාම මේ වාර්තාව අද එය අවසානයේ වෙනස් වී ඇති බවත් පැමිණිලිකාරයා විත්තිකාරයා බවට පත් වී ඇති බවත් පෙන්වා දුන් ඥානසාර හිමියෝ තමන් හිතන්නේ මෙම වාර්තාව වෙනස් වුනේ විමල් වීවංශට ප්‍රහාරයක් එලල් වුණු තැනින්ම යයි ද පැවසීය.

මේ ආණ්ඩුව තුළ ඕන ඕන සුකුරුත්තම් කිරීමට රටේ ජනතාව ඉඩ නොදෙන බවත් මේ රටේ හැට නව ලක්ෂයක් ජනතාව ඡන්දය දුන්නේ මේ රටේ සිංහල ජනතාවගේ අභිලාශයන් වෙනුවෙන් බවත් පෙන්වා දුන් උන්වහන්සේ අද ජාතියක් ලෙස අප මුහුණ දී ඇති ඉරණම බරපතල ලෙස තෙරුම් ගත යුතු බවද සඳහන් කළහ.

බොදුබල සේනා සංවිධානයට අපරාධ චෝදනා…

මෙම කොමිසම මඟින් බොදු බල සේනා  සංවිධානයට අපරාධ චෝදනා ගොනු කිරීමට නිර්දේශ කිරීම පිළිබඳව අදහස් දැක්වූ ඥානසාර හිමියෝ  මෙසේ කීහ.

“මේ කොමිසම දැම්මේ පාස්කු ප්‍රහාරය පිළිබඳ  සොයන්න මේක දැම්මේ බොදු බල සේනා ගැන හොයන්න නොවෙයිනේ. අපට තිබෙන ගෝලීය තර්ජනය විවිධාකාරයි. සංස්කෘතික ආර්ථික තර්ජන විවිධාකාරයි. අපට අවුරුදු 15ක් තිස්සේ සංක්‍රමණික අන්තවාදි කල්ලිවල ආක්‍රමණවලට එරෙහිව  නොවළහා ක්‍රියාත්මක වෙන්න ඕන. අපි මේ ගැන කට කැඩෙනකම් කියල තියෙනවා. කිසිම නායකයෙක් ඇහුම්කන් දුන්නේ නෑ.“

“ අපි කළේ ආක්‍රමණික බලවේග ගැන තොරතුරු දීම.  ඔවුන් යම් දිනෙක සන්නද්ධමය ක්‍රියාකාරකම් කරයි, ප්‍රහාරයක් එල්ල කරයි කියල අනතුරු ඇඟවීමක් කළා. අපට ඕන වුණේ  සිංහල බෞද්ධ ජනතාව විතරක් බේර ගන්න නොවෙයි. සකල ලෝක සත්තවයාම මේ අනතුරුවලින් බේර ගන්න. මනුෂ්‍ය වර්ගයා කෙරෙහි අසීමිත කරුණාවෙන්.  අපි ආණ්ඩුවට දිගින් දිගටම කීවා  දිගන සිද්ධිය වෙලාවේ,  අලුත්ගම සිදුවීම වෙලාවේ වෙන්න මොනවද කියලා  කොමිසමක් දාල සොයන්න කියලා. ගම්පල පන්සලක පෙරහැරකට මෛත්‍රී –  රනිල් කාලේ ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලසුමක් තිබුණා. හරියට 1915 දී ගම්පල  වල්ලහගොඩ පෙරහරට මුස්ලිම් පල්ලියකින් ගැහුව වගේ. අපි මැදිහත් වෙලා නතර කළේ. මුස්ලිම් අය අන්‍ය ජාතින් සමග ආතිතයක් අති කරගත්තා නම් ඒකේ පළමු ප්‍රහාරය ආවේ මුස්ලිම් පාර්ශ්වයෙන්.“

“ඉස්ලාම් අන්තවාදය ඉස්ලාම් ව්‍යාප්තිය සම්බන්ධයෙන් කරුණු කියද්දි අපි මුලින් ඉතා වැදගත් විදිහට අපේ චීවරයේ ගෞරවය ආරක්ෂාවන විදිහට   කියලත් අදාල වගකිව යුත්තන් අදාළ ක්‍රියාමාර්ගයක් නොගන්නා තැනේදී තමයි අපි මේ සඳහා ප්‍රබල සටනක් කරනන් පටන් ගත්තේ.“යයිද සඳහන් කළහ.

බොදු බලය ගෝඨාභය රාජපක්ෂ එවකට නිර්මාණය කළ පෝෂණය කළ හෝ පාලනය කළ එකක් ලෙසට පැවසෙන චෝදනාව මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන ඥානසාර හිමියෝ තමන් මෙම ව්‍යාපාරය පටන් ගත්තේ  1998 වසරේදී බවත් ඒ කාලයේ ගෝඨාභය,  බැසිල් මහත්තයාලා රටේ හිටියෙත් නැති බවත් පැවසූ හිමියෝ  ගොඨාභය ජනාධිපතිවරයාගේ සෞභාග්‍ය යේ දැක්මේ හොඳ  අදහස් තිබෙන බවත් ඔහුට ශක්තිය ලබා දිය යුතු බවත් පැවසීය.

“සර් ෆේල් කියල හරියන්නේ නෑ. සර්ට පුළුවන්. වී කැන් ඩූ කියල වැඩ කරන්න ඕන. අපට මේ රටේ ජනතාවගේ අභිලාශයන් ඉෂ්ට කිරීමේ හැකියාව තිබෙනවා. ඊට සුදුසු කණ්ඩායමක් රටේ සිටිනවා.“

“මේ වාර්තාවේ සියයට 90ක් අපි ලබාදුන්නු තොරතුරු මත සකස් කළ එකක්. අපි අලි සබ්රිගේ ගුරුවරයා ඔස්තාද් මන්සූර් ගැන විශාල තොරතුරු ප්‍රමාණයක් ලබා දුන්නා. ඔහුට තිබෙනවා මිස්තාද් කියල පදනමක්. ඒකේ ක්‍රියාකාරකම් ගැන අපි කිව්වා. මේ ලංකාවේ ඉන්නවා ඉස්ලාමය හැර ගිය මුස්ලිම්වරු කොටසක් . ඔවුන් ලියල තියෙන පොතක  ඔස්තාද් මන්සූර් ගැන වෙනම පරිච්ඡේදයක් කියෙනවා. ඔස්තාද් මන්සූර්ගේ මිස්තාද් පදනම ගැන. අද ඉස්ලාම් ජිහාඩය  බිහිවෙන්නේ ආකාර තුනකින්. චින්තන, ආර්ථික සහ දෘෂ්ටිවාද ආකාරයට. ‘‘

“නමුත් මේ වාර්තාවේ තිබෙන්නේ ඔස්තාද් මන්සූර් ඉතා හොඳ කෙනෙක්. ඔවුන්ගෙන් පරිවර්තනය කරගෙන දරුවන්ට ඉස්ලාම් දහම උගන්වන්න ඕනය කියලා. “

“දෙයියනේ මේ අප බලාපොරොත්තු වුණු දේ නොවේ.“ යැයි ද උන්වහන්සේ පැවසූහ.

Tags: නවතම
Previous Post

එන්නත්කරණ වැඩපිළිවෙළ අයාලේ… වහාම මෙහෙයුම් මධ්‍යස්ථානයක් අවශ්‍යයයි…

Next Post

කොවිඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව අනිවාර්ය ඇයි ? WHO පැහැදිලි කරයි

Related Posts

හින්දු අවුරුදු කෑම මේසයේ අපි නොදන්න රස මිහිර
සමාජ

අප්‍රේල් 14, 2021
දළදා මාලිගාව ජනතාවට විවෘත කිරීම ලබන සඳුදාට කල් යයි!
සංස්කෘතිය

 දළදා සිරිත හා බැඳුණු අලුත් අවුරුදු සිරිත් පිළිවෙත

අප්‍රේල් 14, 2021
එඩින්බරෝ ආදිපාදවරයා ලංකාවේ දී පැළඳි ඇත් රුව සහිත කොලපාට ටයි පටිය…
සමාජ

එඩින්බරෝ ආදිපාදවරයා ලංකාවේ දී පැළඳි ඇත් රුව සහිත කොලපාට ටයි පටිය…

අප්‍රේල් 10, 2021
71 කැරැල්ලේ “මහා පාවාදෙන්නා“ ලංකාසරට කී කතාව
සමාජ

71 කැරැල්ලේ “මහා පාවාදෙන්නා“ ලංකාසරට කී කතාව

අප්‍රේල් 9, 2021
Next Post
කොවිඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව අනිවාර්ය ඇයි ?  WHO පැහැදිලි කරයි

කොවිඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව අනිවාර්ය ඇයි ? WHO පැහැදිලි කරයි

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Comment moderation is enabled. Your comment may take some time to appear.

ලංකාසර

සැමට පෙර | ජනතාවට වගකියන නොබැඳුණු මාධ්‍යකරණය.

Follow us on social media:

නැවුම් පුවත්

  • වැඩ වර්ජනයකින් අලුත් අවුරුද්දේ වැඩ අල්ලන්න බස්නාහිර පී.එච්.අයි මහත්වරු සැරසෙති….
  • අවුරුදු අනතුරු සියයට 48කින් වැඩි වෙලා…
  • පිලිප් කුමරුට හරිත අවමංගල්‍යයක්

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
  • English

© 2020 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist