fbpx
  • සිංහල
    • සිංහල
    • English
සඳුදා, ජනවාරි 25, 2021
ලංකාසර
Advertisement
  • මුල් පිටුව
  • පුවත්
    • All
    • පාස්කු කොමිසම
    පී.සී.ආර් වලට වෙට්ටු දාන අටලුගම උදවියගේ මාරක සෙල්ලම නවත්වන මෙහෙයුමක්…

    පොලිසිය හා සෞඛ්‍ය අංශත් නොදැන අලුතින් හුදකලා කළ, හුදකලා බව ඉවත් කළ ප්‍රදේශ

    විදේශ පුහුණුව නිමවා එංගලන්තයේ කොටු වී සිටින වෛද්‍යවරුන් 60ක් ගෙන්වා ගැනීමට සැලසුමක්…

    අද දවස තුළ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 03යි… ආසාදිතයන් 841යි…

    පුද්ගලික බස් රථ හා එක්ව භාණ්ඩ ප්‍රවාහන සේවයක් සැලසුම් වේ

    කන්දකාඩු කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයට ටෙනිස් බෝලවල සඟවා මත්ද්‍රව්‍ය එවලා…

    සමගි ජනබලවේගයේ ප්‍රථම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම හෙට

  • දේශපාලන
    • All
    • මැතිවරණය
    රට ගොඩනගන නායකයෙක් සමග මිස බයිලා කාරයෙක් එක්ක එකතු වෙන්නේ නෑ…

    පවිත්‍රා සහ සැමියා සමඟ හිඳ ගත්  බැසිල් ස්වයං නිරෝධායනයට

    සුවිසල් රාජ්‍ය නායකයෝ ඇසුරු කළා…ඒත් හිරේදි මාව බලන්න ආවේ අම්මා විතරයි..

    හිරේ ඉන්න රංජන් දුෂ්ටයාට අන්දන අයට මාධ්‍ය ආයතනයකින් වරප්‍රසාද

    පාළාත්සභා  ක්‍රමටය ගජේන්ද්‍රකුමාර්ගේ TNPF විරුද්ධ වෙයි…

  • සමාජ
    • All
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
    කන්තලේ සීනි ගිවිසුම හොරෙන් වෙනස්කර ජාතියටම වින කළ නිලධාරී කාලකණ්ණි 

    දෙමළ ජාතිවාදයෙන් යටපත් කරන්නට හදන කුරුන්දමලෙයි පුදබිම්  ඉතිහාසයේ සැබෑ කතාව

    වේගයෙන් බස් දුවන ඩී.එස් බස් සමාගමේ කෝටි 315 සිගරට් ණය 

    කුලී වැඩ ඉල්ලන, රිටිපන්නයට යන බූවල්ලන් සොයා කිමිදෙන සංචාරක මගපෙන්වන්නෝ

    දරු සම්පතකට දෙවියන්ට කෘත ගුණ සලකන්න හැදූ ගාලු කොටුවේ කුරුස පල්ලිය

  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • All
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
    වට්ස් ඇප් හදා බිලියනපතියෙක් වූ එදා වේල කන්න නොතිබුණු යුද අනාථ තරුණයා…

    මේඩ් ඉන් ඉන්දියා එන්නත් දෙකක් සමග  ලොව ලොකුම  කොවිඩ් එන්නත්කරණය ඉන්දියාව අරඹයි

    ශෝබමාන ගුවන් සේවිකා… ගමන බිමන අහස්‍ යන්තරෙන්.

    ගෙදරින් ම හැදෙමු. ගෙදරින්ම හදමු

    මම දැන් පෙම්වතෙක්… හැබැයි බඳින්න කලින් ටිකක් ආශ්‍රය කරන්න ඕනේ

  • කලා
  • ක්‍රීඩා
    • All
    • LPL
    ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය  පාස් වෙන්න භෞත චිකිත්සක සමග වංගු ගැසූ ශ්‍රී ලංකා ක්‍රීඩකයා හෙළි වේ…

    පළමු ටෙස්ට් තරගය අතර තුර  ක්‍රීඩා ගාරයේ වූ බව කියන රති කෙළිය මජර මඩක් ද?

    රටේ ක්‍රිකට් මල ගෙදර හැදූ බෝන් අගෙන් ක්‍රිකට් කෙළිය…

    ඕමි කාරයින්ට එංගලන්තය කියා දුන් පළමු ක්‍රිකට් පාඩම ඉවරයි…පරාජය කඩුලු 07කින්..

    එංගලන්ත සංචාරයෙන් පසු ක්‍රිකට් සම්බන්ධව ඇමැති නාමල්ගෙන් දැඩි තීන්දුවක්…

    ශ්‍රී ලංකාව පරාජයේ මාවතට සේන්දු වෙයි….

    ශ්‍රී ලංකාව පරාජයේ මාවතට සේන්දු වෙයි….

    කොවිඩ් නව ප්‍රභේදය වාර්තා වූ ක්‍රීඩකයා මොයීන් අලි!

    පල්වෙන  වයින් පරණ බෝතල්වලටම පුරවන ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු ජරමරය…

    මොනව කළත් යෝග්‍යතාව නැතිව ක්‍රිකට් ගහන්න බැහැ… අසන්ත ද මැල් කියයි

    අලී කොරෝනා පිට පළමු ටෙස්ට් තරගයට ලෑස්ති වෙයි

  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
No Result
View All Result

Home සමාජ පරිසරය

නීතිය නපුසංක කර ජාතික පරිසර සම්පත කොල්ලකන අක්කරෙයිපත්තුවේ අපරාධකාරයෝ

editor by editor
ඔක්තෝබර් 17, 2020 - Updated On ඔක්තෝබර් 18, 2020
in පරිසරය, සමාජ
432 4
නීතිය නපුසංක කර ජාතික පරිසර සම්පත කොල්ලකන අක්කරෙයිපත්තුවේ අපරාධකාරයෝ
Share on FacebookShare on Twitter

සුසන්ත අමරබන්දු –

  • අපරාධය මුලුමනින්ම සිදුවන්නෙ දේශපාලකයන්ගෙ සහ රාජ්‍ය නිලධාරීන්ගේ අනුදැනුම ඇතිව…
  • ගොඩ කල කළපු ඉඩම්වලට බලපත්‍ර, ලයිට්, වතුර දීලා..
  • වතුර යටිනුත් ඉඩම් කට්ටිවල මායිම් වෙන් කරන්… පොලිසිය නවත්වන්නත් ජාවාරම් කරුවො වැඩපිළිවෙළක් හදලා…

කලපුවක් යනු අනන්‍ය පරිසර පද්ධතියකි. ජාතියක් ලෙස රක්ෂා කරගත යුතු අසීමිත සම්පතකි.  රටේ සම්මත නීතියට පටහැනිව මේ සම්පත විනාශයට පත් කරන්නට හිත හදා ගැනීමම අසමාන්‍ය විකෘතියකි.   මේ  විකෘතියේ බිහිසුණු කතාවය.

මේ අශිෂ්ට අපරාධය ඇසෙන්නේ  අම්පාර දිස්ත්‍රික්කයේ අක්කරපත්තුව සහ අට්ටාලච්චේන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලට අයත් තිල්ලයාර් , සම්බු සහ උප්පලම් කලපු  සම්බන්ධයෙනෙි. මෙම ප්‍රදේශවල රාජ්‍ය ආයතනවල ඇතැම් නිලධාරීන්ගේ  ද සහයෝගය මෙම කලපු ගොඩ කිරීමේ අපරාධයට ලැබෙමින් තිබේ.

RelatedPosts

පොලිසිය හා සෞඛ්‍ය අංශත් නොදැන අලුතින් හුදකලා කළ, හුදකලා බව ඉවත් කළ ප්‍රදේශ

අද දවස තුළ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 03යි… ආසාදිතයන් 841යි…

පුද්ගලික බස් රථ හා එක්ව භාණ්ඩ ප්‍රවාහන සේවයක් සැලසුම් වේ

ගොඩ කළ කලපු ඉඩම්වල සීමා ලකුණු කර ඇති අයුරු

අප මේ සටහන ලියන්නේ ඒ ප්‍රදේශයේ සංචාරය කරමිනි. මේ අපරාධය සියැසින් දකිමිනි.  අපේ ඇස් පනාපිටම අනවසර කලපු ගොඩකිරීම සිදුවෙමින් තිබේ.   අක්කරපත්තුව පොලිස් ස්ථානාධිපති වරයා ඇතුළු නිලධාරීන්  මේ ජාවාරමට එරෙහිව මෙහෙයුම් අරඹා ඇති පසුබිමක මේ අපරාධය සැලසුම් සහතගව සූක්ෂම අයුරින් සිදුවෙමින් තිබේ.

ඔත්තුකරුවන් රුපියල් දෙදහසේ පඩියට

යහපාලන ආණ්ඩුව කාලයේත් මෙම කලපු ගොඩකිරීමේ ජාවාරම එළිපිටම සිදුවිය. ආණ්ඩු මාරු වූ පමණින් ජාවාරම නැවතී නැත. කලපුව ගොඩ කරමින් සිටින අවස්ථාවල පොලිසිය අවට රුපියල් දෙදහසක දීමනාවකට ඔත්තු කරුවන් තබා ජාවාරම්මු මේ අපරාධය කරති.

ට්‍රිපර් සහ ලොරි රථවලින් රැගෙන විත්  කලපුවට හලයි. අනතුරුව  ඩෝසර් යොදා තුනී කර දමයි. බොහෝ කලපු මැදින් විදුලි කණු පද්ධති ඇද තිබේ. ජල  නල එලා ඇත.   කලපු වටකොට කරලා පාරවල් තනා ඇත. රාජ්‍ය නිලධාරීන්ගේ හා තුට්ටු දෙකේ දේශපාලකයන්ගේ අශික්ෂිත මැදිහත්වීම් නැතිනම් මෙවැනි අපරාධ සිදුවන්නට ඉඩක් නැත.

පොල් ගස් ගලවා ගෙන ඇවිත් කලපුවේ සිටවලා..

අප දකින්නේ රූට් බෝලට් කර ගැලවූ සද්දන්ත පොල් ගස් ගොඩකර කලපු බිමේ සිටවා ඇති ආකාරයය. ඇඟේ ලේ රත් වන්නේ වතුර යටින් පවා කම්බි වැටවල් ගසා   කලපු ඉඩම් බෙදාගෙන ඇති අයුරු දකින විටය.

ඔබ විශ්වාස කළ යුතුය…. මේ වනවිට අප දකින මෙම කලපු ආශ්‍රිතව ස්ථිර ගොඩනැගිලි පනහකට ආසන්න ප්‍රමාණයක් ඉදි කර තිබේ. ඒ අතර දෙමහල් ගොඩනැගිලිත් පෙනේ.  තාවකාලික ගොඩනැගිලි අටෝ රාසියකි. මේ කලපුව නීතිවිරොධී ජනපදයක් වන සොහොන් ලකුණුය.

කලපුවට ගොඩ කරලා බලපත්‍රත් හදලා.

ගොඩ කරමින් ඇති භූමිය

පුරවපු කලපු වලින් සියයට අසූවක් සඳහා  ඉඩම්   බලපත්‍ර හදාගෙන තිබේ. විදුලිය දී තිබේ.  ජලය දී තිබේ. මේ හෙණ ගහන අපරාධය ආවාට ගියාට කළ නොහැකිය. අප දකින්නේ  රජයත් රටේ නීතියත් නපුංසක කර ඇති ආකාරය ය .

වාර්තාවන ආකාරයට මුස්ලිම් පරිපාලන නිලධාරීන් විසින් හසුරුවන කලාපයේ රාජ්‍ය ආයතන අතිශය අශික්ෂිත අන්දමට මේ ජාවාරමට උදව් කරමින් හිඳී.  වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්වතූව, වාර්මාර්ග දෙපාර්තමේන්තුව ගොවිජන සේවා දෙපාර්තමේන්තුව, ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් බොහෝ පිරිසක් මෙම නින්දිත අපරාධය පසු පස හිඳන බව හෙළි වී ඇත.

කලපු බේරාගන්න පොලිසිය හුදකලා සටනක

ගොඩකිරීමට නියමිත ඉඩම්වල සීමා ලකුණු කර ඇති අයුුරු

නැගෙනහිර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිගේ නිලන්ත ජයවර්ධන මහතා  උපදෙස් මත අම්පාර නියෝජි පොලිස්පති ආයාෂ කරුණාරත්න මහතා  සහ අම්පාර කොට්ඨාස භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ජයන්ත රත්නායක  ගේ මග පෙන්වීමෙන් සහකාර පොලිස් අධිකාරී ප්‍රදීප් කුමාර මහතා  අධීක්ෂණයෙන් අක්කරපත්තු පොලිසියේ වත්මන් පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බණ්ඩාර විජේතුංග   කොට්ඨාස බුද්ධි අංශයේ නිලධාරීන් ඇතුළු අක්කරපත්තු පොලිසියේ නිලධාරීන් සම්බන්ධ  කරගෙන මෙම කලපු ජාවාරම නවතාලීම සඳහා විශේෂ මෙහෙයුමක් කරනු දුටුවෙමු. පුරා වසර හයක් තිස්සේ සිදුවන මේ අපරාධය නවත්වා දැමීම ඒ තරම් සරල නැත. එහි අක්මුල්  සමාජය දේහයේ බොහෝ බලගතු තැන් ස්ඵර්ෂ කර ඇත.

හෙට ගොඩවෙන්නට නියමිත භූමිය…

පසුගිය මාස කීපය තුළ අනවසර කලපු ගොඩ කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් සියයකට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර ඇත.  කලපු ගොඩ කිරීමට යොදාගත් ට්‍රිපර් රථ ලොරි සහ ඩෝසර් රථ සියයකට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබේ.

කණගාටුව වන්නේ   මේ වනවිටත් මෙම කලපු ප්‍රදේශය නිසි පරිදි මැනීම් කටයුතු කර සීමාවන් සලකුණු නොකිරීමය.  මේ දුර්වලතාවය නිසා  රාජකාරි කටයුතුවලදී පොලිස් නිලධාරිනුත්   අපහසුවට පත් වන ආකාරය පරිසරවේදීහු  පෙන්වා දෙති.    කලපු ගොඩ කරන අපරාධකරුවන් සොයා නීතියෙන් කටයුතු කිරීමට අවශ්‍ය ලිඛිත සාධක මේ රාජ්‍ය ආයතනම සකසා නැත.  ඒ නෛතික දුබලතාවය තුළ ජාවාරම් කරුවන්ට අවශ්‍ය පරිසරය හිතා මතාම නිර්මාණය කරන දෙන්නේ රජ්‍ය නිලධාරීන්ය.

ලංකාවටම එකම නීතියක් තිබෙද්දි එම නීතිය අක්කරපත්තුවට පමණක් වලංගු නොවන්නේ කුමන හේතුවක් නිසාදැයි අපට වැටහෙන්නේ නැත. ආණ්ඩු මාරු වූ පමණින් සියල්ල වෙනස් වන්නේ නැති බව මේ අපරාධය අපට කියමින් හිඳිනු වැන්න.

Tags: නවතමවිශේෂ
Previous Post

සීඅයිඩියෙන් සීසීඩී ආපු පළමු දවසේම මාකඳුරේ මධුෂ් කට අරී

Next Post

මිනුවන්ගොඩ කොඩිඩ් පොකුරට තවත් 73ක් එක් වෙයි… සමස්ථ ආසාදිතයන් 1972යි..

Related Posts

කන්තලේ සීනි ගිවිසුම හොරෙන් වෙනස්කර ජාතියටම වින කළ නිලධාරී කාලකණ්ණි 
සමාජ

ජනවාරි 22, 2021
දෙමළ ජාතිවාදයෙන් යටපත් කරන්නට හදන කුරුන්දමලෙයි පුදබිම්  ඉතිහාසයේ සැබෑ කතාව
සමාජ

දෙමළ ජාතිවාදයෙන් යටපත් කරන්නට හදන කුරුන්දමලෙයි පුදබිම්  ඉතිහාසයේ සැබෑ කතාව

ජනවාරි 21, 2021
වේගයෙන් බස් දුවන ඩී.එස් බස් සමාගමේ කෝටි 315 සිගරට් ණය 
සමාජ

වේගයෙන් බස් දුවන ඩී.එස් බස් සමාගමේ කෝටි 315 සිගරට් ණය 

ජනවාරි 20, 2021
කුලී වැඩ ඉල්ලන, රිටිපන්නයට යන බූවල්ලන් සොයා කිමිදෙන සංචාරක මගපෙන්වන්නෝ
සමාජ

කුලී වැඩ ඉල්ලන, රිටිපන්නයට යන බූවල්ලන් සොයා කිමිදෙන සංචාරක මගපෙන්වන්නෝ

ජනවාරි 18, 2021
Next Post
තවත් ආසාදිතයන් 113ක්… අද දවසට ආසාදිතන් 130යි. .. සමස්ථය 1721යි…

මිනුවන්ගොඩ කොඩිඩ් පොකුරට තවත් 73ක් එක් වෙයි... සමස්ථ ආසාදිතයන් 1972යි..

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Comment moderation is enabled. Your comment may take some time to appear.

ලංකාසර

සැමට පෙර | ජනතාවට වගකියන නොබැඳුණු මාධ්‍යකරණය.

Follow us on social media:

නැවුම් පුවත්

  • පොලිසිය හා සෞඛ්‍ය අංශත් නොදැන අලුතින් හුදකලා කළ, හුදකලා බව ඉවත් කළ ප්‍රදේශ
  • අද දවස තුළ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 03යි… ආසාදිතයන් 841යි…
  • පුද්ගලික බස් රථ හා එක්ව භාණ්ඩ ප්‍රවාහන සේවයක් සැලසුම් වේ

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජීවිතය
  • දේශපාලන
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
  • English

© 2020 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist