fbpx
  • සිංහල
    • සිංහල
    • English
අඟහරුවාදා, ජනවාරි 19, 2021
ලංකාසර
Advertisement
  • මුල් පිටුව
  • පුවත්
    • All
    • පාස්කු කොමිසම
    හමුදා පුහුණුව දෙන බවට ඇමති කී කතාව ගැන යුද හමුදාව දැනුවත් නෑ…

    කුරුන්දිමලෙයි පුරාවිද්‍යා කැණීමට එරෙහි දේශපාලන විරෝධය බුදු පිළිමයක් මතින් යයි… 

    මහනුවර රෝහල් මෝචරියේ  සේවක මණ්ඩලය අද  සිට වර්ජනයේ .   

    ගිංතොට කොවිඩ් මරණයක්… නිවසේ දී මිය ගිය තැනැත්තාට කොවිඩ් පොසිටිව්…

    ගණදෙවි කෝවිලට අඩු සැලකිලි නිසා බුදු මැදුරට ගල් ගහලා..

    කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පති ඉල්ලා අස් වෙයි…

  • දේශපාලන
    • All
    • මැතිවරණය
    සුවිසල් රාජ්‍ය නායකයෝ ඇසුරු කළා…ඒත් හිරේදි මාව බලන්න ආවේ අම්මා විතරයි..

    හිරේ ඉන්න රංජන් දුෂ්ටයාට අන්දන අයට මාධ්‍ය ආයතනයකින් වරප්‍රසාද

    පාළාත්සභා  ක්‍රමටය ගජේන්ද්‍රකුමාර්ගේ TNPF විරුද්ධ වෙයි…

    sampanthan

    උතුරු නැගෙනහිර ප්‍රශ්නය විඳීමට ජාත්‍යාන්තර යාන්ත්‍රණයක් අවශ්‍යයයි…

    ‘තමිල්නාඩුවේ කොරෝනා රෝගීන් මෙරට ගෙනැවිත් ප්‍රතිකාර කිරීමේ වරදක් නෑ’

    ඉන්දියාවට එකක්… එක්සත් ජාතීන්ට එකක්… අපිට තව එකක්…

  • සමාජ
    • All
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
    කුලී වැඩ ඉල්ලන, රිටිපන්නයට යන බූවල්ලන් සොයා කිමිදෙන සංචාරක මගපෙන්වන්නෝ

    දරු සම්පතකට දෙවියන්ට කෘත ගුණ සලකන්න හැදූ ගාලු කොටුවේ කුරුස පල්ලිය

    කලබලකාරී පාරක් මාසෙකට වැසූ  නවසීලන්තයේ  මුහුදු සිංහ ධේනුව

    ලංකාවට ගෙන්වන්නට යන කොවිඩ් එන්නත ජාතියක මරබිය සමග කරන ජාවාරමක් ද?

    ලෝකය මලගෙයක් කරන ඉන්දුනීසියාවේ ගුවන් මාරක

  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • All
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
    මේඩ් ඉන් ඉන්දියා එන්නත් දෙකක් සමග  ලොව ලොකුම  කොවිඩ් එන්නත්කරණය ඉන්දියාව අරඹයි

    ශෝබමාන ගුවන් සේවිකා… ගමන බිමන අහස්‍ යන්තරෙන්.

    ගෙදරින් ම හැදෙමු. ගෙදරින්ම හදමු

    මම දැන් පෙම්වතෙක්… හැබැයි බඳින්න කලින් ටිකක් ආශ්‍රය කරන්න ඕනේ

     මේ  එන්නත ඕනෑම මිළක් ගෙවා වළක්වා ගත යුතුය – රොබට් එෆ්. කෙනඩි – ජූනියර්

  • කලා
  • ක්‍රීඩා
    • All
    • LPL
    ඕමි කාරයින්ට එංගලන්තය කියා දුන් පළමු ක්‍රිකට් පාඩම ඉවරයි…පරාජය කඩුලු 07කින්..

    එංගලන්ත සංචාරයෙන් පසු ක්‍රිකට් සම්බන්ධව ඇමැති නාමල්ගෙන් දැඩි තීන්දුවක්…

    ශ්‍රී ලංකාව පරාජයේ මාවතට සේන්දු වෙයි….

    ශ්‍රී ලංකාව පරාජයේ මාවතට සේන්දු වෙයි….

    කොවිඩ් නව ප්‍රභේදය වාර්තා වූ ක්‍රීඩකයා මොයීන් අලි!

    පල්වෙන  වයින් පරණ බෝතල්වලටම පුරවන ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු ජරමරය…

    මොනව කළත් යෝග්‍යතාව නැතිව ක්‍රිකට් ගහන්න බැහැ… අසන්ත ද මැල් කියයි

    අලී කොරෝනා පිට පළමු ටෙස්ට් තරගයට ලෑස්ති වෙයි

    එංගලන්ත කණ්ඩාය කොවිඩ් පරීක්ෂණය සමත්… අද පුහුණු වීම් අරඹයි.

    ශ්‍රී ලංකා ක්‍රිකට් අඟුලු දමද්දී එංගලන්ත පිල ලංකාවට ඇවිත්

    ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ජංගම රෝහලක් වුනේ ඇයි?

  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
No Result
View All Result

Home සමාජ

කෝටි 1256ක වන්දියක් සමග කන්තලේ සීනි සතු සියලු වත්කම් කොම්පැණියකට…

ජාතික දේපල සමග සූදු කෙළිය යහපාලනේ මජර ගිවිසුම විගණන වාර්තාවකින් හෙළිවෙයි...

editor by editor
ජනවාරි 3, 2021
in සමාජ
504 6
කෝටි 1256ක වන්දියක් සමග කන්තලේ සීනි සතු සියලු වත්කම් කොම්පැණියකට…
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

  • කිසිම ආයෝජනකයක් නොකළ ආයෝජකයාට කෝටි 1256ක වන්දියක්
  • කන්තලේ සීනි කර්මාන්ත ශාලාවේ සියලු වත්කම් ටිකත් ආයෝජකයාට
  • ආයෝජකයන් තෝරා ගැනීමේ දී විවෘත ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කර නෑ…
  • ඉඩම් අමාත්‍යංශය  වැවලි කර්මාන්ත අමාත්‍යංශය සතුව මෙයට අදාල කිසිදු ලියවිල්ලක් නෑ…

කන්තලේ සීනි කර්මාන්ත ශාලාව ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වර්ෂ 2015 දී මුදල් අමාත්‍යාංශ විසින් සකස් කළ ගිවිසුම් ප්‍රකාරව මෙතෙක්  රජයට පුර්ණ හිමිකාරිත්වයක් පැවති කන්තලේ සීනි කර්මාන්තශාලාවේ පැවති වත්කම්වල   අයිතිය  රජයෙන් ඉවත්වී ඇති බැව ජාතික විගණන කාර්යාලය මගින් කරනු ලැබු විගණනයකදී අනාවරණය වි  ඇත. 

ආයෝජකයා විසින් කිසිම ආයෝජනයක් කර නොතිබුණ ද ගිවිසුම ප්‍රකාරව වත්කම් අහිමි වීම පමණක් නොව, පුද්ගලික පාර්ශවයක් වෙත  සිංගප්පුරු ඩෝලර් 894,516,83ක් හා ඇමරිකානු  ඩොලර්  211.913.93ක වන්දිමුදලක් (රුපියල් කෝටි 1256ක්) ගෙවිමට සිදුවී ඇති බව ද විගණන වාර්තාවේ සඳහන් වේ. එමෙන්ම ව්‍යාපෘතියේ පිරිවැය සියයට 15කින්  ඉහළයාම සිදුවී තිබුණ ද  පසුගිය වර්ෂයේ ජනවාරි මස දක්වා  අදාල ව්‍යාපෘතිය ආරම්භකොට  දේශීය සීනි නිෂ්පාදනය  සිදුකිරීමට නොහැකි වී ඇති බවද විගණන වාර්තාව සඳහන් කරයි.

RelatedPosts

හමුදා පුහුණුව දෙන බවට ඇමති කී කතාව ගැන යුද හමුදාව දැනුවත් නෑ…

කුරුන්දිමලෙයි පුරාවිද්‍යා කැණීමට එරෙහි දේශපාලන විරෝධය බුදු පිළිමයක් මතින් යයි… 

ගිංතොට කොවිඩ් මරණයක්… නිවසේ දී මිය ගිය තැනැත්තාට කොවිඩ් පොසිටිව්…

මුදල් අමාත්‍යාංශ මගින් මෙම ගිවිසුම සකස් කරද්දී රජය සතුව තිබූ වත්කම් හා සියලුම අයිතීන් ආයෝජකයාට පැවරෙන ආකාරයට ගිවිසුමේ වගන්ති සකස් කර එය අත්සන් කර තිබීම නිසා මේ දැවැන්ත අපරාධය සිදු වී ඇති බව විගණනය හෙළි කරයි. 

කන්තලේ සීනි කර්මාන්ත ශාලාව  වසර 25කට ආසන්න කාලයක සිට කිසිදු නිෂ්පාදන කාර්යයකට දායකවී නොමැතිව වසා දමා තිබුණි. ආයෝජකයින් විසින් ඇමරිකාඩු ඩොලර් මිලියන 100ක් ආයෝජනය කරමින්  වර්ෂ 05ක කාලයක් තුළ මෙම ව්‍යාපෘතිය ආරම්භ කළයුතුව තිබුන ද එවැනි කිසිදු ආයෝජනයක් සිදුවී නොමැති බව ද විගණනය මගින් අනාවරණය කොට ඇත. 

කර්මාන්ත ශාලාවේ තිබු සියලුම යන්ත්‍රෝපකරණ ඇතුළු  ගොඩනැගිලිවල අයිතියද   රජයට අහිමිවි ඇති බව ද  විගණන වාර්තාව මගින් පෙන්වා දී ඇත. කන්තලේ සිනි කර්මාන්ත ශාලාව ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ආයෝජකයෙකු තොරාගැනිමේ දි  විවෘත ටෙන්ඩර් පටිපාටියක් අනුගමනය කර නොතිබුන බවද විගණන වාර්තාවේ සඳහන් වේ. ඉඩම් අමාත්‍යංශය හා  ආයෝජන මණ්ඩලය වෙත සෘජුව ලැබුණු  අයදුම්පත් දෙකක් පමණක් පදනම් කරගනිමින්  ආයෝජන ඇගයීම සිදුකොට තිබුණි. 

මෙහිදී ආයොජනය සඳහා  යෝජනා කැඳවීම් සම්බන්ධයෙන් ප්‍රමාණවත් විනිවිද භාවයක් නොමැති බව විගණනයට නිරික්ෂණය වි ඇති බවද වාර්තාවේ සඳහන් වේ. මෙම ක්‍රියාවලිය සම්බන්ධයෙන්  අදාල යැයි සැලකෙන කිසිදු ලියවිල්ලක්   තමන් සතු නොවන බවට  ඉඩම් අමාත්‍යංශය මගින් විගණනයට දන්වා ඇත.  

සිනි කාර්මාන්ත ශාලාව ප්‍රතිව්‍යුහගත කිරිමේ දී  මේ සඳහා වගකිම් පැවරී ඇති රාජ්‍ය ආයතනවන මුදල් අමාත්‍යංශය, ඉඩම  ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය  ආයෝජන මණ්ඩලය  එක් එක් අවස්ථාවන්හි දී එකිනෙකට පරස්පර   අමාත්‍යංශ සංදේශ ඉදිරිපත්කර තිබු බැවින්  එම ආයතන අතර මනා සම්බන්ධීකරණයක්  නොතිබු බව ද විගණනයේ දි අනාවරණය වී ඇත. 

මෙම ක්‍රියාවලියට සම්බන්ධ බවට සැලකෙන ඉඩම් අමාත්‍යංශය  වැවලි කර්මාන්ත අමාත්‍යංශය සතුව මෙයට අදාල කිසිදු ලියවිල්ලක්  නොමැති බවට විගණනයට දන්වා ඇති බව ද විගණන වාර්තාවේ දැක්වේ. 

එකාබද්ධ අමාත්‍ය මණ්ඩලය  සංදේශ තුළින්ද  පෙන්වා ඇති නිරික්ෂණයන්ගෙන්    මෙම ප්‍රතිව්‍යුහගතකිරීමේ සමස්ත ක්‍රියාවලියෙහි  අවධිමත් භාවය නිරික්ෂණය වී ඇති බවද විගණනයේ දි අනාවරණය වී තිබේ.

සිමාසහිත කන්තලේ සීනි කාර්මාන්තායතනය ප්‍රතිව්‍යුහගත කිරීම හා  එහි තිබු යකඩ අලෙවිකිරීම පරික්ෂා කිරීම සඳහා  මෙම විශේෂ විගණනය කොට ඇත.

.

Tags: නවතම
Previous Post

ඌවතැන්නේ සුමන හිමිට ජනපති සමාව

Next Post

නියමු ව්‍යාපෘතියේ සංචාරකයන් එනදාට මධ්‍යම සංස්කෘතික අරමුදලේ සංචාරක ස්ථාන දේශීය සංචාරකයන්ට වැසේ…

Related Posts

කුලී වැඩ ඉල්ලන, රිටිපන්නයට යන බූවල්ලන් සොයා කිමිදෙන සංචාරක මගපෙන්වන්නෝ
සමාජ

ජනවාරි 18, 2021
දරු සම්පතකට දෙවියන්ට කෘත ගුණ සලකන්න හැදූ ගාලු කොටුවේ කුරුස පල්ලිය
සංස්කෘතිය

දරු සම්පතකට දෙවියන්ට කෘත ගුණ සලකන්න හැදූ ගාලු කොටුවේ කුරුස පල්ලිය

ජනවාරි 16, 2021 - Updated On ජනවාරි 17, 2021
කලබලකාරී පාරක් මාසෙකට වැසූ  නවසීලන්තයේ  මුහුදු සිංහ ධේනුව
පරිසරය

කලබලකාරී පාරක් මාසෙකට වැසූ නවසීලන්තයේ මුහුදු සිංහ ධේනුව

ජනවාරි 16, 2021
ලංකාවට ගෙන්වන්නට යන කොවිඩ් එන්නත ජාතියක මරබිය සමග කරන ජාවාරමක් ද?
සමාජ

ලංකාවට ගෙන්වන්නට යන කොවිඩ් එන්නත ජාතියක මරබිය සමග කරන ජාවාරමක් ද?

ජනවාරි 10, 2021
Next Post
නියමු ව්‍යාපෘතියේ සංචාරකයන් එනදාට මධ්‍යම සංස්කෘතික අරමුදලේ සංචාරක ස්ථාන දේශීය සංචාරකයන්ට වැසේ…

නියමු ව්‍යාපෘතියේ සංචාරකයන් එනදාට මධ්‍යම සංස්කෘතික අරමුදලේ සංචාරක ස්ථාන දේශීය සංචාරකයන්ට වැසේ...

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Comment moderation is enabled. Your comment may take some time to appear.

ලංකාසර

සැමට පෙර | ජනතාවට වගකියන නොබැඳුණු මාධ්‍යකරණය.

Follow us on social media:

නැවුම් පුවත්

  • හමුදා පුහුණුව දෙන බවට ඇමති කී කතාව ගැන යුද හමුදාව දැනුවත් නෑ…
  • කුරුන්දිමලෙයි පුරාවිද්‍යා කැණීමට එරෙහි දේශපාලන විරෝධය බුදු පිළිමයක් මතින් යයි… 
  • ගිංතොට කොවිඩ් මරණයක්… නිවසේ දී මිය ගිය තැනැත්තාට කොවිඩ් පොසිටිව්…

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජීවිතය
  • දේශපාලන
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
  • English

© 2020 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist