fbpx
  • සිංහල
    • සිංහල
    • English
සෙනසුරාදා, ජනවාරි 23, 2021
ලංකාසර
Advertisement
  • මුල් පිටුව
  • පුවත්
    • All
    • පාස්කු කොමිසම
    අද දිනට කොව්ඩ් ආසාදිතයන් 650ක්…

    අද දවස තුළ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 02යි… ආසාදිතයන් 784යි…

    සෞඛ්‍ය ඇමති පවිත්‍රාට හා සැමියාට කොවිඩ්!

    කලාශුරී එඩ්වින් ආරියදාස අභවප්‍රාප්ත වෙයි

    රුපියල් මිලියන 250ක වියදමින් ක්‍රීඩා පාසල් 12ක් සංවර්ධනය කෙරේ…

    තෝරා ගන්නා එන්නතක් පෙබරවාරි මැද සිට නොමිලේ ජනතාවට ලබා දෙනවා..

  • දේශපාලන
    • All
    • මැතිවරණය
    සුවිසල් රාජ්‍ය නායකයෝ ඇසුරු කළා…ඒත් හිරේදි මාව බලන්න ආවේ අම්මා විතරයි..

    හිරේ ඉන්න රංජන් දුෂ්ටයාට අන්දන අයට මාධ්‍ය ආයතනයකින් වරප්‍රසාද

    පාළාත්සභා  ක්‍රමටය ගජේන්ද්‍රකුමාර්ගේ TNPF විරුද්ධ වෙයි…

    sampanthan

    උතුරු නැගෙනහිර ප්‍රශ්නය විඳීමට ජාත්‍යාන්තර යාන්ත්‍රණයක් අවශ්‍යයයි…

    ‘තමිල්නාඩුවේ කොරෝනා රෝගීන් මෙරට ගෙනැවිත් ප්‍රතිකාර කිරීමේ වරදක් නෑ’

    ඉන්දියාවට එකක්… එක්සත් ජාතීන්ට එකක්… අපිට තව එකක්…

  • සමාජ
    • All
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
    කන්තලේ සීනි ගිවිසුම හොරෙන් වෙනස්කර ජාතියටම වින කළ නිලධාරී කාලකණ්ණි 

    දෙමළ ජාතිවාදයෙන් යටපත් කරන්නට හදන කුරුන්දමලෙයි පුදබිම්  ඉතිහාසයේ සැබෑ කතාව

    වේගයෙන් බස් දුවන ඩී.එස් බස් සමාගමේ කෝටි 315 සිගරට් ණය 

    කුලී වැඩ ඉල්ලන, රිටිපන්නයට යන බූවල්ලන් සොයා කිමිදෙන සංචාරක මගපෙන්වන්නෝ

    දරු සම්පතකට දෙවියන්ට කෘත ගුණ සලකන්න හැදූ ගාලු කොටුවේ කුරුස පල්ලිය

  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • All
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
    වට්ස් ඇප් හදා බිලියනපතියෙක් වූ එදා වේල කන්න නොතිබුණු යුද අනාථ තරුණයා…

    මේඩ් ඉන් ඉන්දියා එන්නත් දෙකක් සමග  ලොව ලොකුම  කොවිඩ් එන්නත්කරණය ඉන්දියාව අරඹයි

    ශෝබමාන ගුවන් සේවිකා… ගමන බිමන අහස්‍ යන්තරෙන්.

    ගෙදරින් ම හැදෙමු. ගෙදරින්ම හදමු

    මම දැන් පෙම්වතෙක්… හැබැයි බඳින්න කලින් ටිකක් ආශ්‍රය කරන්න ඕනේ

  • කලා
  • ක්‍රීඩා
    • All
    • LPL
    ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය  පාස් වෙන්න භෞත චිකිත්සක සමග වංගු ගැසූ ශ්‍රී ලංකා ක්‍රීඩකයා හෙළි වේ…

    පළමු ටෙස්ට් තරගය අතර තුර  ක්‍රීඩා ගාරයේ වූ බව කියන රති කෙළිය මජර මඩක් ද?

    රටේ ක්‍රිකට් මල ගෙදර හැදූ බෝන් අගෙන් ක්‍රිකට් කෙළිය…

    ඕමි කාරයින්ට එංගලන්තය කියා දුන් පළමු ක්‍රිකට් පාඩම ඉවරයි…පරාජය කඩුලු 07කින්..

    එංගලන්ත සංචාරයෙන් පසු ක්‍රිකට් සම්බන්ධව ඇමැති නාමල්ගෙන් දැඩි තීන්දුවක්…

    ශ්‍රී ලංකාව පරාජයේ මාවතට සේන්දු වෙයි….

    ශ්‍රී ලංකාව පරාජයේ මාවතට සේන්දු වෙයි….

    කොවිඩ් නව ප්‍රභේදය වාර්තා වූ ක්‍රීඩකයා මොයීන් අලි!

    පල්වෙන  වයින් පරණ බෝතල්වලටම පුරවන ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු ජරමරය…

    මොනව කළත් යෝග්‍යතාව නැතිව ක්‍රිකට් ගහන්න බැහැ… අසන්ත ද මැල් කියයි

    අලී කොරෝනා පිට පළමු ටෙස්ට් තරගයට ලෑස්ති වෙයි

  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
No Result
View All Result

Home සමාජ

කොරෝනා ආවේ වූහාන් විද්‍යාගාරයෙන්දැයි සොයන්න ගිය බීබීසියට චීනයේ පාරවල් වැහෙයි

Lanka Sara Editor by Lanka Sara Editor
දෙසැම්බර් 22, 2020
in සමාජ
777 8
කොරෝනා ආවේ වූහාන් විද්‍යාගාරයෙන්දැයි  සොයන්න ගිය  බීබීසියට චීනයේ පාරවල් වැහෙයි
Share on FacebookShare on Twitter
  • එන්න කීවේ ප්‍රධාන විද්‍යාඥවරිය
  • යන යන තැන ඔත්තුකාරයෝ
  • පාරවල් හරස් කර වාහන නවතා මුර කපොලු දාලා

කොරෝනා වෛරස පිළිබඳව පර්යේෂණ සිදු කරන චීනයේ වූහාන් හි වෛරසවේද ආයතනයේ විද්‍යාගාරයක සිදුවූ අත්වැරදීමකින් කොවිඩ් වෛරසය ව්‍යාප්ත වූ බවට පවතින මතය සම්බන්ධයෙන් චීනයේ එම පර්යේෂණයේ ප්‍රධාන පර්යේෂිකාව ඕනැම කෙනකුට පැමිණ එහි සත්‍ය අසත්‍යතාව සොයා බැලිය හැකි බවට කළ ප්‍රකාශයකට අනුව එහි ගිය බීබීසී මාධ්‍ය කණ්ඩායමකට චීනයේදී විවිධ බාධා පනවා තිබූ බව වාර්තා වේ. මහාචාර්ය ෂී ෂෙන්ග්ලි නම් මෙම පර්යේෂිකාව මෙම ප්‍රකාශය කර ඇත්තේ පසුගියදා ලෝක සෞඛ්‍ය සංවිධානයේ පර්යේෂක කණ්ඩායමක් නුදුරේදීම මෙම ප්‍රදේශයට ගමන් කිරීමට නියමිත බවට ප්‍රකාශ කිරීමත් සමගිනි.

RelatedPosts

අද දවස තුළ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 02යි… ආසාදිතයන් 784යි…

සෞඛ්‍ය ඇමති පවිත්‍රාට හා සැමියාට කොවිඩ්!

කලාශුරී එඩ්වින් ආරියදාස අභවප්‍රාප්ත වෙයි

මහාචාර්ය ෂී ෂෙන්ග්ලි – වූහාන් විද්‍යාගාරයේ ප්‍රධාන පර්‍යේෂිකා

අදාළ පර්යේෂණයේදී ලෝක සෞඛ්‍ය සංවිධාන බලධාරීන් විසින් කිරීමට නියමිත වූ චීනයේ දුෂ්කර ප්‍රෙද්ශයකට මෙසේ මෙම බීබීසී මාධ්‍ය කණ්ඩායම ගමන් කොට ඇති අතර එහිදී අතර මඟ ලොරි රථ හරස් කොට මඟට බාධක පමුණුවා තිබූ අතර හදිසියේ අටවන ලද මුරකපොළුවල යොදවා තිබූ සිවිල් ඇඳුමින් සිටින ආරක්ෂකයින් ඔවුන්ට ආපසු යන ලෙස නියෝග කොට ඇත.

මහමඟ හරස් කර වාහන නවතා තිබූ අයුරු (සේයාරූ BBC)

නිරිත දිග චීනයේ යුනාන් පළාතේ ටොන්ගුවාන් නම් දිස්ත්‍රික්කයේ පිහිටි ඉසව්වක් කරා මෙසේ බීබීසී මාධ්‍ය කණ්ඩායම ගමන් ගෙන තිබූ අතර ඔවුන් ගමන් කළ සමස්ත මාර්ගය ඔසේසේ සිවිල් පොලිස් නිලධාරීන් ඇතුළු රජයේ නිලධාරීන් ගමන නිරීක්ෂණය කරමින් පසුපසින් පැමිණ ඇති වද බී.බීසීය පවසයි.

ඔවුන් ගමන් කොට ඇත්තේ චීනයේ වූහාන් හි වෛරසවේද ආයතනයේ කොරෝනා වෛරස පිළිබඳව පර්යේෂණ සිදු කරන මහාචාර්ය ෂී ෂෙන්ග්ලි තම පර්යේෂණවලට ලක් කෙරෙන වවුලන් විශේෂය වැඩියෙන් සැරිසරන ප්‍රදේශයක ගුහාවක් නැරඹීමටය. මෙම ගුහාව ආශ්‍රිත පතලක සේවය කළ සේවකයන් තිදෙනකු 2012 වසරේදී අභිරහස් රෝගයකින් මිය ගොස් ඇති අතර එයද කොරෝනා වෛරස ආසාදනයකින් සිදුවූ මරණ තුනක් ලෙස පර්යේෂකයෝ සැක කරති.

මහාචාර්ය ෂී චීනයේ බැට්වුමන් (වවුල් කත ) ලෙසින්ද සැලකෙන අතර 2003 වසරේදී චීනය ඇතුළු ආසියාකරයේ වේගයෙන් පැතිරුණු සාර්ස් රෝගයට හේතු වූ කොරෝනා වෛරසය වවුලන් ඇසුරින් මිනිසාට බෝ වුණු බවට මුල් වරට සොයා ගත් පර්යේෂිකාවයි. ඒ පිළිබඳව ඇයට ලෝකයෙන්ම විවිධ ඇගයීම් ලැබිණ. ඇය තම පර්යේෂණවලට බඳුන් කෙරෙන වවුලන් සොයා තම වුහාන් පර්යේෂණාගාරයේ සිට කිලෝ මීටර 1600ක් ඈතින් පිහිටි යුනාන් පළාතේ මෙකී ගම් ප්‍රදේශ කරා යන්නීය. එහි කැලෑ ආශ්‍රිත ගුහාවල වෙසෙන වවුලන් ඇමට හසු කොට ඔවුන්ගේ වසුරු සාම්පල , රුධිරය ආදිය තම පර්යේෂණවලට ලක් කරන අතර එහිදී ඇයට කොරෝනා වෛරස ආකාර සිය ගණනක් මෙම වවුලන් තුළ පවතින බවට හදුනා ගෙන ඇත. මේ පිළිබඳව පර්යේෂණ සිදු කරන අතරේ යම් අත්වැරදීමකින් වූහාන් විද්‍යාගාරයෙන් මෙම වෛරසය පිට වූයේද යන්න පිළිබඳව පසුගිය කාලය තුළ මහත් ආන්දෝලනයක් ඇති විය.

මේ තත්ත්වයට හේතු වූයේ කොරෝනා වෛරසය මුලින්ම මිනිසාට වසංගතයක් ලෙසින් පැතිර ගියේ වූහාන් විද්‍යාගාරයෙන් වීම නිසාය. මේ ආන්දෝලනය හමුවේ ඇය මෙන්ම චීන බළධාරීන්ට අවධාරණය කළේ කිසිදු ආකාරයකින් මෙම විද්‍යාගාරයෙන් වෛරසය පිට නොවූ බවය.

කෙසේ වුවද මෙම මතය විද්‍යාත්මක ලෝකය තුළද කතා බහට ලක් වූ අතර කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ පර්යෙෂණ කණ්ඩායමක් ලබන වසරේ ජනවාරි මාසයේදී වූහාන් සහ මෙම අදාල වවුලන් ගැවසෙන ප්‍රදේශවල සංචාරයක යෙදී අධ්‍යයනයක් සිදු කිරීමට තීරණය විය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙම තීරණය පිළිබඳව වූහාන් වෛරසවේද ආයතනයේ මහාචාර්ය ෂි ගෙන් බීබීසීය ඊ මේල් මාර්ගයෙන් කරන ලද පිළිසඳරක දී ඇය පවසා ඇත්තේ ඕනෑම කෙනකුට මේ පිළිබඳව පැමිණ බැලිය හැකි බවය.
ඒ අනුව බීබීසී කණ්ඩායම මෙම ප්‍රදේශයට යද්දී මෙසේ ඔවුන් පසුපස ඔත්තුකරුවන් හඹා යාමත් දුෂ්කර ගම්මානයේ අතුරු පාරවල් කිහිපයකම හදිසි බාධක එනම් යාන්ත්‍රික දෝෂ හේතුවෙන් අතර මගනැවතුණු වාහන ස්වරූපයෙන් වාහන අතහැර දමා යාම, හදිසියේ අටවන ලද මාර්ග බාධ හරහා ඉදිරියට ගමන් කිරීම වැළක්වීම ආදිය සිදුව ඇත.

“ අපි මේ ගම්මානවල මාර්ගවල යද්දී විවිධ බාධා දමා තිබුණා. සමහර තැන්වල අපිට එන්නට විනාඩි කිහිපයකට පෙර ආපු වාහන කැඩිලා ඒවායින් මග හරස් වෙලා. බැහැල පයින් ඉදිරියට යද්දී සිවිල් ඇදුමින් සැරසුණු පුද්ගලයන් හදිසියේ අටවා ගත්ත මුර කපොලුවල ඉඳන් කියනවා අපේ රාජකාරිය ඔබේ මේ ගමන වැළැක්වීම කියල. දිගමට අපි පසුපස රජයේ නිලධාරීන් ඔවුන්ගේ වාහනවලින් හඹාගෙන ආවා. එයින් පේන්නේ අපි වාර්තා කරන්න ගිය දේවල් චීන රජයේ මැදිහත් වීමෙන් වළක්වන්න හදනවා කියල“ ඔවුන් එසේ පවසා තිබුණි.

කෙසේ වුවද බීබීසිය මේ පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයේ වූහාන් ගමනට එක්වීමට සිටින බ්‍රිතාන්‍යයේ සත්ත්ව විද්‍යාඥයකු වන පීටර් ඩසාක්ගෙන්ද අදහස් ලබා ගෙන තිබුණි. ඔහු පවසන්නේ වූහාන් නගරයට මෙම වෛරසය මෙම විද්‍යාගාරයෙන් “ලීක් වූ“ බවට අනුමාන කළ නොහැකි බවය. එවැනි සාධකයක් නොමැති බවද ඔහු සඳහන් කරයි. කෙසේ වුවද ඔහු විශ්වාස කරන්නේ චීනයේ ජනතාව වනගත ප්‍රදේශවලට නිතර යන එන බැවින් ඔවුන් වෙතින් ‍මෙම රෝගය සම්ප්‍රේෂණය වීමේ වැඩි ඉඩක් පවතින බවය. එසේම වූහාන් හි වන සතුන්ගේ මස් අලෙවි කරන වෙළෙඳපොළක් සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති අතර එම වෙළෙඳපොළේ තත්ත්ව සහ එතැනට සතුන් ගෙන එන ප්‍රදේශ පිළිබඳව අවධානයට ලක් කළ යුතු බවද බීබීසියට සඳහන් කර තිබුණි.

Tags: නවතමවිශේෂ
Previous Post

ජෝ බිඩෙන්ටත් කොරෝනා එන්නත දෙයි

Next Post

උණවටුණ පාළුයි…

Related Posts

කන්තලේ සීනි ගිවිසුම හොරෙන් වෙනස්කර ජාතියටම වින කළ නිලධාරී කාලකණ්ණි 
සමාජ

ජනවාරි 22, 2021
දෙමළ ජාතිවාදයෙන් යටපත් කරන්නට හදන කුරුන්දමලෙයි පුදබිම්  ඉතිහාසයේ සැබෑ කතාව
සමාජ

දෙමළ ජාතිවාදයෙන් යටපත් කරන්නට හදන කුරුන්දමලෙයි පුදබිම්  ඉතිහාසයේ සැබෑ කතාව

ජනවාරි 21, 2021
වේගයෙන් බස් දුවන ඩී.එස් බස් සමාගමේ කෝටි 315 සිගරට් ණය 
සමාජ

වේගයෙන් බස් දුවන ඩී.එස් බස් සමාගමේ කෝටි 315 සිගරට් ණය 

ජනවාරි 20, 2021
කුලී වැඩ ඉල්ලන, රිටිපන්නයට යන බූවල්ලන් සොයා කිමිදෙන සංචාරක මගපෙන්වන්නෝ
සමාජ

කුලී වැඩ ඉල්ලන, රිටිපන්නයට යන බූවල්ලන් සොයා කිමිදෙන සංචාරක මගපෙන්වන්නෝ

ජනවාරි 18, 2021
Next Post
උණවටුණ පාළුයි…

උණවටුණ පාළුයි...

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Comment moderation is enabled. Your comment may take some time to appear.

ලංකාසර

සැමට පෙර | ජනතාවට වගකියන නොබැඳුණු මාධ්‍යකරණය.

Follow us on social media:

නැවුම් පුවත්

  • අද දවස තුළ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 02යි… ආසාදිතයන් 784යි…
  • සෞඛ්‍ය ඇමති පවිත්‍රාට හා සැමියාට කොවිඩ්!
  • කලාශුරී එඩ්වින් ආරියදාස අභවප්‍රාප්ත වෙයි

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජීවිතය
  • දේශපාලන
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
  • English

© 2020 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist