fbpx
  • සිංහල
    • සිංහල
    • English
අඟහරුවාදා, ජනවාරි 19, 2021
ලංකාසර
Advertisement
  • මුල් පිටුව
  • පුවත්
    • All
    • පාස්කු කොමිසම
    කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පති ඉල්ලා අස් වෙයි…

    Auto Draft

    අද දිනය තුළ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 06යි… ආසාදිතයන් ගණන 627යි…

    ආණ්ඩුව වැරදි පාරට හරවන්නේ කවුදැයි  මුරුත්තෙට්ටුවේ හිමියෝ කියති

    ඇමතිනි පවිත්‍රා සහ සෞඛ්‍ය ලේකම් රූකඩ විතරයි – අමාත්‍යංශය හසුරුවන්නේ GMOA මාෆියාවයි

    අවදානම එසේමයි… අතිදක්ෂයින් කරන සිහිනයෙන් දරුවන් උපකාරක පන්ති නොයවන්න…

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ 08කට කොවිඩ්… අමාත්‍යාංශයේ අංශ 3ක් වැසේ….

  • දේශපාලන
    • All
    • මැතිවරණය
    සුවිසල් රාජ්‍ය නායකයෝ ඇසුරු කළා…ඒත් හිරේදි මාව බලන්න ආවේ අම්මා විතරයි..

    හිරේ ඉන්න රංජන් දුෂ්ටයාට අන්දන අයට මාධ්‍ය ආයතනයකින් වරප්‍රසාද

    පාළාත්සභා  ක්‍රමටය ගජේන්ද්‍රකුමාර්ගේ TNPF විරුද්ධ වෙයි…

    sampanthan

    උතුරු නැගෙනහිර ප්‍රශ්නය විඳීමට ජාත්‍යාන්තර යාන්ත්‍රණයක් අවශ්‍යයයි…

    ‘තමිල්නාඩුවේ කොරෝනා රෝගීන් මෙරට ගෙනැවිත් ප්‍රතිකාර කිරීමේ වරදක් නෑ’

    ඉන්දියාවට එකක්… එක්සත් ජාතීන්ට එකක්… අපිට තව එකක්…

  • සමාජ
    • All
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
    කුලී වැඩ ඉල්ලන, රිටිපන්නයට යන බූවල්ලන් සොයා කිමිදෙන සංචාරක මගපෙන්වන්නෝ

    දරු සම්පතකට දෙවියන්ට කෘත ගුණ සලකන්න හැදූ ගාලු කොටුවේ කුරුස පල්ලිය

    කලබලකාරී පාරක් මාසෙකට වැසූ  නවසීලන්තයේ  මුහුදු සිංහ ධේනුව

    ලංකාවට ගෙන්වන්නට යන කොවිඩ් එන්නත ජාතියක මරබිය සමග කරන ජාවාරමක් ද?

    ලෝකය මලගෙයක් කරන ඉන්දුනීසියාවේ ගුවන් මාරක

  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • All
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
    මේඩ් ඉන් ඉන්දියා එන්නත් දෙකක් සමග  ලොව ලොකුම  කොවිඩ් එන්නත්කරණය ඉන්දියාව අරඹයි

    ශෝබමාන ගුවන් සේවිකා… ගමන බිමන අහස්‍ යන්තරෙන්.

    ගෙදරින් ම හැදෙමු. ගෙදරින්ම හදමු

    මම දැන් පෙම්වතෙක්… හැබැයි බඳින්න කලින් ටිකක් ආශ්‍රය කරන්න ඕනේ

     මේ  එන්නත ඕනෑම මිළක් ගෙවා වළක්වා ගත යුතුය – රොබට් එෆ්. කෙනඩි – ජූනියර්

  • කලා
  • ක්‍රීඩා
    • All
    • LPL
    ඕමි කාරයින්ට එංගලන්තය කියා දුන් පළමු ක්‍රිකට් පාඩම ඉවරයි…පරාජය කඩුලු 07කින්..

    එංගලන්ත සංචාරයෙන් පසු ක්‍රිකට් සම්බන්ධව ඇමැති නාමල්ගෙන් දැඩි තීන්දුවක්…

    ශ්‍රී ලංකාව පරාජයේ මාවතට සේන්දු වෙයි….

    ශ්‍රී ලංකාව පරාජයේ මාවතට සේන්දු වෙයි….

    කොවිඩ් නව ප්‍රභේදය වාර්තා වූ ක්‍රීඩකයා මොයීන් අලි!

    පල්වෙන  වයින් පරණ බෝතල්වලටම පුරවන ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු ජරමරය…

    මොනව කළත් යෝග්‍යතාව නැතිව ක්‍රිකට් ගහන්න බැහැ… අසන්ත ද මැල් කියයි

    අලී කොරෝනා පිට පළමු ටෙස්ට් තරගයට ලෑස්ති වෙයි

    එංගලන්ත කණ්ඩාය කොවිඩ් පරීක්ෂණය සමත්… අද පුහුණු වීම් අරඹයි.

    ශ්‍රී ලංකා ක්‍රිකට් අඟුලු දමද්දී එංගලන්ත පිල ලංකාවට ඇවිත්

    ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ජංගම රෝහලක් වුනේ ඇයි?

  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
No Result
View All Result

Home ව්‍යාපාර

කොවිඩ් ව්‍යාප්තිය වැළැක්වීමේ, හච් #BondWithHutch, TikTok අභියෝගයට දින 7 ක් තුළ නැරඹුම් වාර මිලියන 3 ක්

Lanka Sara Editor by Lanka Sara Editor
දෙසැම්බර් 10, 2020
in ව්‍යාපාර
428 8
කොවිඩ් ව්‍යාප්තිය වැළැක්වීමේ, හච් #BondWithHutch, TikTok අභියෝගයට දින 7 ක් තුළ නැරඹුම් වාර මිලියන 3 ක්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින්ගේ ප්‍රියතම ජංගම දුරකතන බ්‍රෝඩ්බෑන්ඩ් සේවාව වන හච් වෙතින්, පසුගියදා හඳුන්වා දෙනු ලැබූ TikTok අභියෝගය, දින 7 ක් තුළ මිලියන 3 ක නැරඹුම් වාර ප්‍රමාණයක් අත්පත් කර ගනිමින්, ඉමහත් ජනප්‍රියත්වයට පත් විණි.

#BondWithHutch නම් වූ එම TikTok අභියෝගය, කොවිඩ් වසංගතයෙන් ආරක්ෂා වීම දැනුවත් කිරීම සඳහා මෙරට තරුණ පරපුර දායක කර ගැනීමේ අරමුණින් ලෙසින් හඳුන්වා දුන් වැඩසටහනකි.

RelatedPosts

කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පති ඉල්ලා අස් වෙයි…

අද දිනය තුළ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 06යි… ආසාදිතයන් ගණන 627යි…

ඇමතිනි පවිත්‍රා සහ සෞඛ්‍ය ලේකම් රූකඩ විතරයි – අමාත්‍යංශය හසුරුවන්නේ GMOA මාෆියාවයි

TikTok විසින් හඳුන්වා දී ඇති “Challenge” විශේෂාංගය ප්‍රයෝජනයට ගනිමින් #BondWithHutch අභියෝගය හච් විසින් මෙරට තරුණ තරුණියන් වෙත ලබා දුන් අතර, කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය සම්බන්ධයෙන් තරුණ පරපුරෙහි දායකත්වය TikTok මගින් ලබා ගනිමින් මෙරට සිදු කෙරුණු ප්‍රවර්ධනාත්මක වැඩසටහන් අතර මෙය පුරෝගාමී වෙයි.

එමෙන්ම මෙම වැඩසටහන, කොවිඩ් වසංගත ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා, ජනප්‍රිය බලපෑම්කරුවන් සමූහයක් යොදා ගනිමින් නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරීමේ වැදගත්කම ජනතාවට සිහිපත් කරමින් සිදු කළ කාලීන ප්‍රවර්ධනාත්මක වැඩසටහනකි.

මෙම හච් TikTok අභියෝගය ඉතාමත් ඉක්මණින් විශාල ජනප්‍රියත්වයක් අත්පත් කරගත් අතර, එහි ප්‍රතිඵලයක් ලෙසින් TikTok භාවිත කරන බොහෝ පිරිසක් #BondWithHutch සංගීතයට අනුව සිය වීඩීයෝ නිර්මාණය කර තිබිණි.

#BondWithHutch අභියෝගය, ශ්‍රී ලංකාවේ ඉතාමත් සීඝ්‍රයෙන් ජනප්‍රියත්වයට පත් සන්නාම ප්‍රවර්ධන වැඩසටහන ලෙසින් සලකුණු තබමින්, නැරඹුම් වාර මිලියන 2 ක් ළඟා කර ගැනීමට ඊට ගතව තිබුණේ දින දෙකක් පමණි.

ඒ අනුසාරයෙන් පරිශිලකයින් 500 කට වැඩි පිරිසක් විසින් වීඩියෝ නිර්මාණය කිරීමේ ජයග්‍රහණය සමගින්, සතියක් තුළ ඊට ලැබුණු නැරඹුම් වාර ප්‍රමාණය මිලියන 3 ක් දක්වා වර්ධනය වී තිබේ.

#BondWithHutch ගීතය මුළුමනින්ම නිර්මාණය කරන ලද්දේ මෙම TikTok අභියෝගය සඳහා වන අතර, එමගින් නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරන වගකිවයුතු පුරවැසියෙකුගේ භූමිකාව ඉටු කිරීම (මුඛ ආවරණ පැළඳීම, අත් සේදීම සහ මීටරයක පරතරය තබා ගැනීම වැනි) පිළිබඳ අර්ථවත් පණිවිඩයක් ඉදිරිපත් කෙරේ.
#BondWithHutch අභියෝගය පිළිබඳව අදහස් දක්වමින් හච් ප්‍රධාන අලෙවි නිලධාරිනී රම්සීනා මෝර්සෙත් ලායි සඳහන් කළේ මෙවැන්නකි.

“මෙම සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහන සමග, හච් වෙත අවශ්‍ය වුණේ, තමන්ගේ ආරක්ෂාව පිළිබඳ වගකීම තරුණ පරපුර විසින් භාර ගන්නේ කෙසේද යන්න පිළිබඳව හා ඔවුන් ඒ සම්බන්ධයෙන් ක්‍රියා කරන්නේ කෙසේද යන්න පිළිබඳව යම් වෙනසක් සිදු කිරීමටයි. මෙමගින්, නිසි සෞඛ්‍යාරක්ෂණ උපදෙස් ජනතාව අතරට ගෙන යාමට පමණක් නොව, නිවෙස්වල සිර වී සිටින පිරිසගේ මුවගට සිනහවක් ගෙන ඒමට හැකිවීම පිළිබඳවත් අපි සතුටු වෙනවා.”

මෙම #BondWithHutch අභියෝගය, හච් නවතම සන්නාම තානාපතිනිය ගයත්‍රි ශාන් හා ජනප්‍රිය නිළියන්/නිර්මාණ ශිල්පිනියන් වන ශනුද්‍රි ප්‍රියසාද්, ඕෂධී හිමාෂා,‍් ටනාශා හතරසිංහ, දිල්කි උරේෂා මෙන්ම විද්‍යුත් මාධ්‍ය තුළ ජනප්‍රියත්වයක් හිමි කරගත් සචිනි නිපුන්සලා ධනු ඉන්නසිදම්බි, සමාජ මාධ්‍ය තුළ අතිශය ජනප්‍රිය තරු වන රමෝද් මාලක, ආදිල් ඔස්මාන්, දේදුනු ආකර්ෂණී, ශෛනි නේතිකුමාර හා කාව්‍යා ඊරියගම ආදී ශිල්පීන් හා ශිල්පිනියන්ගේ අපූරු සහයෝගයෙන් ඉතාමත් සාර්ථකත්වයට පත්ව තිබිණි.

ඔවුන් #BondWithHutch අභියෝගය භාරගෙන තිබුණේ, කෝවිඩ් වසංගතයෙන් ආරක්ෂා වීමේ පණිවිඩය තමන්ටම ආවේණික TikTok වීඩියෝවලින්, සවිස්තරාත්මකව ඉදිරිපත් කරමිනි. ඉතා පහසුවෙන් මතක තබා ගත හැකි ආකාරයට ඉදිරිපත් කෙරුණු මෙම නව අභියෝගයට ඊට එක්වූවන්ගේ ඉමහත් පැසසුම් හිමි විණි. කොවිඩ් වසංගතය පිළිබඳ රටපුරා දැනුවත් කිරීමේ වැඩසටහනක් වෙනුවෙන් තරුණ තරුණියන්ට සිය නිර්මාණාත්මක හැකියාවන් පහසුවෙන් ප්‍රදර්ශනය කිරීමටද එය මාහැඟි අවස්ථාවක් විය.

හොංකොං මූලස්ථානය කර ගත් CK හචිසන් සමාගම අනුබද්ධ දේශීය සමාගම වන හචිසන් ටෙලිකොමියුනිකේෂන් ලංකා පුද්ගලික සමාගම, මෙරට සන්නිවේදන සේවා සමාගම් අතරෙහි කැපී පෙනෙන සමාගමකි.

2019 වසරේදී එටිසලාට් සමාගම අත්පත් කර ගැනීමෙන් අනතුරුව, 078 හා 072 අංක දරන හච් පාරිභෝගිකයින් හට සේවාවන් පිරිනමිමින්, හච් ජාලය දීප ව්‍යාප්ත දැවැන්ත 4G ජාලයක් ලෙසින් ව්‍යාප්ත කෙරිණි. ඒ සමග දිවයිනේ සෑම ප්‍රදේශයකම හච් පාරිභෝගිකයින්ගේ ජාල අවශ්‍යතා සපුරාලීම පිණිස ‘දැවැන්ත හා සමීප’ සේවාවක් පිරි නැමීමට හච් වෙත හැකියාව සැලසී තිබේ.

Previous Post

මැති සබයේ මුලසුන දරන මන්ත්‍රිලාට බ්‍රිතාන්‍ය මන්ත්‍රිලාගෙන් පාඩමක්

Next Post

අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති වැඩ බාර ගනී

Related Posts

Race Cource ව්‍යාපාරිකයන් රැකගන්න ජනාධිපති සහන  
ව්‍යාපාර

ජනවාරි 18, 2021
දෙවන පරම්පරාවෙන්ම අහවරවුණු ඊ.ඒ.පී පවුලේ ව්‍යාපාර ජාලය
ව්‍යාපාර

දෙවන පරම්පරාවෙන්ම අහවරවුණු ඊ.ඒ.පී පවුලේ ව්‍යාපාර ජාලය

ජනවාරි 6, 2021
පේපෑල් එනකල් ඔන්ලයින් ගනුදෙනුවලදී  තිබෙන විකල්ප පාවිච්චි කරන්න
ව්‍යාපාර

පේපෑල් එනකල් ඔන්ලයින් ගනුදෙනුවලදී තිබෙන විකල්ප පාවිච්චි කරන්න

ජනවාරි 4, 2021
අපේ ආර්ථිකය ගොඩ ගන්න යුරෝපයේ ඇරුණු දොරටුව – ජීඑස්.පී ප්ලස්
ව්‍යාපාර

අපේ ආර්ථිකය ගොඩ ගන්න යුරෝපයේ ඇරුණු දොරටුව – ජීඑස්.පී ප්ලස්

දෙසැම්බර් 28, 2020
Next Post
අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති වැඩ බාර ගනී

අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති වැඩ බාර ගනී

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Comment moderation is enabled. Your comment may take some time to appear.

ලංකාසර

සැමට පෙර | ජනතාවට වගකියන නොබැඳුණු මාධ්‍යකරණය.

Follow us on social media:

නැවුම් පුවත්

  • කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පති ඉල්ලා අස් වෙයි…
  • අද දිනය තුළ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 06යි… ආසාදිතයන් ගණන 627යි…
  • ඇමතිනි පවිත්‍රා සහ සෞඛ්‍ය ලේකම් රූකඩ විතරයි – අමාත්‍යංශය හසුරුවන්නේ GMOA මාෆියාවයි

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජීවිතය
  • දේශපාලන
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
  • English

© 2020 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist